#ODIGOAT Grand Finale සංගා vs තෙන්දුල්කාර්

senewimala1988

Well-known member
  • Dec 5, 2007
    7,837
    2,673
    113
    Kadawatha, Sri Lanka
    ඉතිං බං මං ෆෝන් එකෙන් සන්ගට ෆර්ස්ට් ටයිම් වෝට් කරන්න යද්දිත් ඕකම ආව දැනුත් ආව
    නමුත් සචින්ට වෝට් කරන්න හදද්දි එහෙම නෑ වෝට් වෙනව
    matath oka vuna. but Microsoft Edge eke avulak ne. router eka off karala aapahu on karala edge eken vote kalaama sanga ta puluwan vunaa. :yes:
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    adooo gap eka witarak 40,000k hikenawa yakoooo...lankawa athule patta campaign parak yanne sangata mekanam kadanna bari wei wagee....:lol::lol::lol::lol: mata sure na ban indian ewun gewal welata giyama tama vote kerenna ganne..middle east wela 10million wage indian laboursla innawane..un rata gihin vote kerei..:(:(:(
     
    IsPra

    Member
    Nov 13, 2014
    337
    67
    0
    70bd2e1.png
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    ඕසී වල තියෙන සයිට් එකක් ගැන මෙච්චර වද වෙන්නේ ඇයි? ඕක අයිසීසී එකෙන් තියෙනව නම් තව කමක් නෑ. ඔය සයිට් එක කරන්නේ ලංකාවයි ඉන්දියාවයි අවුස්සලා උන්ගේ ට්‍රැෆික් වැඩි කරගන්න එක. ඉන්දියාවෙන් එන වෝට්ස් සචින්ට නොදා සංගව උඩ දානවා ඇති. එතකොට ඉන්දියන් කාරයෝ *ක ඉරාගෙන වෝට් කරන්න එනවනේ.
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    ඕසී වල තියෙන සයිට් එකක් ගැන මෙච්චර වද වෙන්නේ ඇයි? ඕක අයිසීසී එකෙන් තියෙනව නම් තව කමක් නෑ. ඔය සයිට් එක කරන්නේ ලංකාවයි ඉන්දියාවයි අවුස්සලා උන්ගේ ට්‍රැෆික් වැඩි කරගන්න එක. ඉන්දියාවෙන් එන වෝට්ස් සචින්ට නොදා සංගව උඩ දානවා ඇති. එතකොට ඉන්දියන් කාරයෝ *ක ඉරාගෙන වෝට් කරන්න එනවනේ.

    oke traffic wadi kereganna deyak na ban danatamath 5 million fb page eketh innawa..anika oyawage site ekakin profit ganna taram AUS ewun danin watila na...oka nikan athal ekata daapu ekak wage...mamanam issara indanma oya site ekata yanawa unge videos ehema balanna....;);)
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ඕසී වල තියෙන සයිට් එකක් ගැන මෙච්චර වද වෙන්නේ ඇයි? ඕක අයිසීසී එකෙන් තියෙනව නම් තව කමක් නෑ. ඔය සයිට් එක කරන්නේ ලංකාවයි ඉන්දියාවයි අවුස්සලා උන්ගේ ට්‍රැෆික් වැඩි කරගන්න එක. ඉන්දියාවෙන් එන වෝට්ස් සචින්ට නොදා සංගව උඩ දානවා ඇති. එතකොට ඉන්දියන් කාරයෝ *ක ඉරාගෙන වෝට් කරන්න එනවනේ.

    :eek::lol: ithin kamak ne ban onna ohe vote ekak dapanko babage asawane
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    oke traffic wadi kereganna deyak na ban danatamath 5 million fb page eketh innawa..anika oyawage site ekakin profit ganna taram AUS ewun danin watila na...oka nikan athal ekata daapu ekak wage...mamanam issara indanma oya site ekata yanawa unge videos ehema balanna....;);)

    :yes::yes::yes::yes::yes:
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    ඕසී වල තියෙන සයිට් එකක් ගැන මෙච්චර වද වෙන්නේ ඇයි? ඕක අයිසීසී එකෙන් තියෙනව නම් තව කමක් නෑ. ඔය සයිට් එක කරන්නේ ලංකාවයි ඉන්දියාවයි අවුස්සලා උන්ගේ ට්‍රැෆික් වැඩි කරගන්න එක. ඉන්දියාවෙන් එන වෝට්ස් සචින්ට නොදා සංගව උඩ දානවා ඇති. එතකොට ඉන්දියන් කාරයෝ *ක ඉරාගෙන වෝට් කරන්න එනවනේ.

    :lol::lol: උඹ හිතුවද බන් australia cricket webpage එක හිරු ගොස්සිප් තත්වෙට වැටිලා කියලා :lol::lol: