උඹ හිතුවද බන් australia cricket webpage එක හිරු ගොස්සිප් තත්වෙට වැටිලා කියලා
![]()

උඹ හිතුවද බන් australia cricket webpage එක හිරු ගොස්සිප් තත්වෙට වැටිලා කියලා
![]()

උඹ හිතුවද බන් australia cricket webpage එක හිරු ගොස්සිප් තත්වෙට වැටිලා කියලා
![]()

oke traffic wadi kereganna deyak na ban danatamath 5 million fb page eketh innawa..anika oyawage site ekakin profit ganna taram AUS ewun danin watila na...oka nikan athal ekata daapu ekak wage...mamanam issara indanma oya site ekata yanawa unge videos ehema balanna....![]()
ithin kamak ne ban onna ohe vote ekak dapanko babage asawane

උඹ හිතුවද බන් australia cricket webpage එක හිරු ගොස්සිප් තත්වෙට වැටිලා කියලා
![]()
http://www.alexa.com/siteinfo/cricket.com.au
ගිහින් බලහන්කෝ තත්වේ. උන්ගේ රටේ උන්ට වත් නැති ගායක් දකුනු ආසියාවේ උන්ට තියෙනවා.
උන්ගේ මාකටින් පාරක් නෙවෙයි කියන්න පුළුවන්ද? දිනන එකාට හොඳ අවෝඩ් එකක් වත් දෙනවද බන්?

cricket site welin oya site eka witarak nemai anith situth south asia tama top...loke population eken 60% witara inna tanaka famous sport ekata relate wechcha site ekakata yana eka ahanna deyakda ban...![]()
අපි කවුරුත් පිලිගන්න අයිසීසී තියාගෙන කොහෙවත් තියෙන සයිට් එකකින් සංගා දින්නාමයි කියමුකෝ. මොකක්ද බන් ඇති වැඩේ. අවෝඩ් එකක් දෙන්නෙත් නැද්ද කොහේ. වැඩිම උනොත් ඒ දවස් ටිකේ සංගා ගැන කතාවෙයි. පෝල් එකකින් දිනලා සංගා ගැන කතා වෙන මට්ටමට වැටෙන්න සංගා එච්චර බංකලොත්ද බන්
උබ කියන කතාව ඇත්ත. දකුනු ආසියාවෙනුත් ඇලෙක්සා වලින් වැටිලා වේලි වේලි තිබ්බ සයිට් එකක ට්රැෆික් වැස්ස උනේ ඔය පෝල් එකඅපි කවුරුත් පිලිගන්න අයිසීසී තියාගෙන කොහෙවත් තියෙන සයිට් එකකින් සංගා දින්නාමයි කියමුකෝ. මොකක්ද බන් ඇති වැඩේ. අවෝඩ් එකක් දෙන්නෙත් නැද්ද කොහේ. වැඩිම උනොත් ඒ දවස් ටිකේ සංගා ගැන කතාවෙයි. පෝල් එකකින් දිනලා සංගා ගැන කතා වෙන මට්ටමට වැටෙන්න සංගා එච්චර බංකලොත්ද බන්
![]()
දවස් දෙකක් හරි කතා කරන්න අපි වොට් දෙනවා. අකමැති නම් vote නොකර ඉන්න සහෝදරයාදවස් දෙකක් හරි කතා කරන්න අපි වොට් දෙනවා.

උබේ නූල දැකලා මාත් වෝට් කරා මචන්. ඌ අපේ එකෙක්. ඒත් ඕකේ ඇත්ත තත්වේ ගැන පොඩ්ඩක් කතා කරන්න හිතුන නිසයි මම මේවා කිව්වේ. උබේ නූලට බාදා කරන අදහසකින් නෙවෙයි මේ ගැන කතා කරේ.![]()

උබ කියන කතාව ඇත්ත. දකුනු ආසියාවෙනුත් ඇලෙක්සා වලින් වැටිලා වේලි වේලි තිබ්බ සයිට් එකක ට්රැෆික් වැස්ස උනේ ඔය පෝල් එකඅපි කවුරුත් පිලිගන්න අයිසීසී තියාගෙන කොහෙවත් තියෙන සයිට් එකකින් සංගා දින්නාමයි කියමුකෝ. මොකක්ද බන් ඇති වැඩේ. අවෝඩ් එකක් දෙන්නෙත් නැද්ද කොහේ. වැඩිම උනොත් ඒ දවස් ටිකේ සංගා ගැන කතාවෙයි. පෝල් එකකින් දිනලා සංගා ගැන කතා වෙන මට්ටමට වැටෙන්න සංගා එච්චර බංකලොත්ද බන්
![]()

මොන සයිට් එකේ උනත් කොහොම සල්ලි හෙව්වත් වැඩක් නෑ අපේ එකෙක් වෙනුවෙන් අපි ඉන්න ඕනේ මචන්. cricket නිසා විතරයි ලෝකෙට අපේ නම ගිහින් තියෙන්නේ. ඒක 2.50 වෙබ් සයිට් එකක උනත් කමක් නෑ බං. කොහේ ගියත් ඒ අපේ නම තියෙද්දී අපිට ආඩම්බරයක් නේ. ඕන එකක් දාපන්. ඒකට අවුලක් නෑ![]()

මේකයි මචං scene එක ඔය site එකෙන් traffic ගන්න කරනවා ඇති ඒ උනාට cricket වලට ආදරේ කරන සෙට් එකක් විදියට අපේ කොල්ලෙක් ඉද්දි මචං final එකේ world number one batsmen කියා කියා fb එකෙයි තව sites වලයි පොර talk දෙන පජාත Indian එවුන් එක්ක ගේමට කරන්නේ බන් මේක දවසක් කතා කලත් ඒ සතුට ඇති බන්![]()

උබ කියන කතාව ඇත්ත. දකුනු ආසියාවෙනුත් ඇලෙක්සා වලින් වැටිලා වේලි වේලි තිබ්බ සයිට් එකක ට්රැෆික් වැස්ස උනේ ඔය පෝල් එකඅපි කවුරුත් පිලිගන්න අයිසීසී තියාගෙන කොහෙවත් තියෙන සයිට් එකකින් සංගා දින්නාමයි කියමුකෝ. මොකක්ද බන් ඇති වැඩේ. අවෝඩ් එකක් දෙන්නෙත් නැද්ද කොහේ. වැඩිම උනොත් ඒ දවස් ටිකේ සංගා ගැන කතාවෙයි. පෝල් එකකින් දිනලා සංගා ගැන කතා වෙන මට්ටමට වැටෙන්න සංගා එච්චර බංකලොත්ද බන්
![]()
oya site ekanam weli weli tibbe na ban..mama uk inna kaleth uni eke hitapu unuth okata giya nisa tama math yanna patan gatte...lankawata oya site eka aluth unaata anith rata welatanam aluth naha..umbata epa nam umba noda hitahan.

මාත් වෝට් කරා. මාත් ඔය සයිට් එකේ වීඩියෝස් බලලා තියෙනවා බන්. වේලි වේලි තිබ්බ එකක් කිව්වේ ඇලෙක්සා වල ගොඩක් බැහැලා තිබ්බ නිසයි. දිග හරහට පෝල් දාන්න ගත්තට පස්සේ රේටින්ග්ස් වැඩි උනා. මම ඔන්න ඕක ගැනයි කතා කරේ. ඔය පෝල් දැමිල්ලේ ඇතුල්පැත්ත ගැනත් කල්පනා වෙච්ච නිසයි. උබ ඒ ඇතුල්පැත්තට අකමැති නම් ඒ ගැන කරදර වෙන්න එපා. මට හිතුන නිසයි කිව්වේ. නැතුව සංගා දිනන එකට අකමැත්තටකට හෝ සචින්ව පරාද වෙන එකට අකමැත්තකට නෙවෙයි![]()