#ODIGOAT Grand Finale සංගා vs තෙන්දුල්කාර්
ලංකාව ODI Goat එකෙන් final ඇවිත් ඉන්දියාව එක්ක. මේක තමයි තියුණුම ගේම. ටෙන්දුල්කාරයට දිනන්න ඉඩ දෙන්න එපා. මේකත් match එකක් කියලා හිතපන්. මේ match එකේ තරඟකරුවෝ අපි. ඒක නිසා සංගා ගොඩ දාලා Greatest ODI Player all the time අරගෙන ලංකාවේ අභිමානය රැකපන්.
LINK
http://www.cricket.com.au/news/odi-goat-final-sachin-tendulkar-kumar-sangakkara-vote-highlights-india-sri-lanka/2016-05-17
vote කරද්දී Vote for Sangakkara කියන තැන යට නිල් පාට උඩට තියෙන ඊතලය ඔබන්න
ලංකාවට ජයවේවා!

Last edited: