ubatath IT field eke exp thiyenawa neda? mehema online earn karanne nedda? nathnam nidaa gena iddith salli enaawa. sadda wahala innawa ?![]()
crypto nedaoke i8 gatha aya nam goda giye apps hadala newe. wena method ekakin, kuduth newee. pattama legal widiyakin. unge welawa thama![]()
රටට ඩොලර් එනවා. ඒ එක්කම මුන් මේ ගන්න වන්ඩි නිසා ආපහු කෝටි ගානක් රටින් එලියට යනවා.Podi kollo wahane target karan mahansi wena eken ratata $$ enawane
Oke mama danna ekek innawa admob walin SEO scene walin hodata hamba kala
thanks bro...මමත් මේ සයිඩ් එක බලන්න ඉන්නේ මචෝ.. මෙච්චර කාලෙකට ඔය Online earning / Emoney කිසිම දෙයක් මම හෙව්වේ නෑ.. ඒත් මේවා දැක්කම ඇත්තටම දියුණු වෙන්න හිතුනා.. ඇත්ත.. හොඳ රිසර්ච් එකක් කරන්න ඕනේ.. හොඳ අයිඩියා එකක් අරන් වැඩේට බහින්න ඕනේ..
හිනත් යනවා අරූගේ වැඩ වලට.මූ පොඩි උන්ව අන්දගෙන හොඳට වැඩ ගන්නවා සල්ලි හරි පඩි හරි ගෙවන්නේ නෑ. අර එකියෙක් ඉන්නව කෙට්ටු.මේකි කියනවා i8 අයියා කියනවලු මම මාස 6 දෙන්නේ.ඒ මාස 6 උඹ හැදිලා පෙන්නන්ඩ ඕනේ.උඹේ කාර් එකකුත් අපී දකින්ඩ ඕනේ කියලා.මුන්ට ඊට වඩා වචන තියෙනවද?බලන්ඩ කොයි තරම් ෂෝයි අයිය කෙනෙක්ද?ඇත්ත කතන්දරේ ඕක නෙමෙයි.මාස 6 කට වඩා වැඩ කලොත් ඌ ඊපීඑෆ් ඊටීෆ් රෙජිස්ටර් කරන්ඩ ඕනේ.පඩි ගෙවන්ඩ ඕනේ.
![]()
uba react js expert kenek neda ? owa 10k ganna bariyathanks bro...මමත් මේ සයිඩ් එක බලන්න ඉන්නේ මචෝ.. මෙච්චර කාලෙකට ඔය Online earning / Emoney කිසිම දෙයක් මම හෙව්වේ නෑ.. ඒත් මේවා දැක්කම ඇත්තටම දියුණු වෙන්න හිතුනා.. ඇත්ත.. හොඳ රිසර්ච් එකක් කරන්න ඕනේ.. හොඳ අයිඩියා එකක් අරන් වැඩේට බහින්න ඕනේ..
Machn, follow Banuka Harischandra on fb.. see his old videosHariyata research ekak karala patan ganna bro.
Mamath mokak hari karanna inne. Monawa karannath salli one bn.
රටට ඩොලර් එනවා. ඒ එක්කම මුන් මේ ගන්න වන්ඩි නිසා ආපහු කෝටි ගානක් රටින් එලියට යනවා.

Ela mama eya gana dananhitiye naha.Machn, follow Banuka Harischandra on fb.. see his old videos
Hes a digital markeer earning 10 million per mo.. (laksha 100)
He started making YouTube videos..
Company is Surge Global
Machn, follow Banuka Harischandra on fb.. see his old videos
Hes a digital markeer earning 10 million per mo.. (laksha 100)
He started making YouTube videos..
Company is Surge Global

yes he is real entrepreneur



Skill එක තියෙනවා නම් හොඳටම හොඳයි. උදාහරණයක් විදියට graphic වලින් ලක්ශ ග්නන් හොයන උන්ගෙ portfolio බලපන්කො. උන්ගෙ talent එක සුපිරි.මම මේ කිරියේ දැක්ක දෙයක් කියන්නද
කවුරුහරි කිරියේ e-money වලට මඩ ගහලා thread එකක් දැම්මොත් හැම එකාම පෝලිමට ඇවිත් මඩ ගහගෙන ගහගෙන යනවා..
හැබැයි කවුරුහරි එකෙක් මේ වගේ හොද කියල thread එකක් දැම්මොත් පෝලිමට ඇවිත් හොද කියාගෙන කියාගෙන යනවා..
.
.
.
.
.
සිරාවටම confuse වෙනවා බන් ඇත්තටම e-money හොදයිද? නැද්ද?![]()
gam wala inne puduma kuhaka haththaman online salli walin mulinma car ekak gattama ape game un man salli achchu gahanawa kiyala report karala policiyen deparak gedarata aawa,![]()
Regarding Bhanuka and Surge Global , this is purely talent neda mchn? It's not so easy to make YouTube videos for international clients.. with all the competition in youtube.
Hoda creative mind ekak one neda? Writing skills ehemath ekka
US market eke rates local market ekata gewanne na bro.sira.lk එක සිංහලෙන් කරේ උන්. ඒ කාලේ මාර ට්‍රැෆික් තිබුනා. 99% social traffic.
ලංකාවේ මුල් highest traffic site 50 ත් තිබුනා.
මාත් ඕකෙන් අයිඩියා ගත්තේ ඉස්සර.
හිටපු ගමන් නවත්තල දැම්ම. monetize නොකරපු නිසා පාඩු ඇති.
වීඩියෝ ටික බැලුවේ, සිරා වැඩ්ඩෙක්. සද්ද නැතුව වැඩ විතරයි![]()