OESL උන්ගේ වණ්ඩි ටික දැකලා ඇඬුනා...

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,232
    1
    101,071
    113
    34
    Kalutara
    මම මේ කිරියේ දැක්ක දෙයක් කියන්නද

    කවුරුහරි කිරියේ e-money වලට මඩ ගහලා thread එකක් දැම්මොත් හැම එකාම පෝලිමට ඇවිත් මඩ ගහගෙන ගහගෙන යනවා..:baffled:

    හැබැයි කවුරුහරි එකෙක් මේ වගේ හොද කියල thread එකක් දැම්මොත් පෝලිමට ඇවිත් හොද කියාගෙන කියාගෙන යනවා..:baffled:
    .
    .
    .
    .
    .
    සිරාවටම confuse වෙනවා බන් ඇත්තටම e-money හොදයිද? නැද්ද? :confused:
    හොඳම දේ මුන් දාන කමෙන්ට් කියවන එක.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඔය හැම වන්ඩියක්ම මාස 6,7කට වඩා තියෙන්නෙ නෑ බන්. එකපාර වැඩක් සෙට් වෙලා සල්ලි ටිකක් අතට ආවම මේ ට්‍රෙන්ඩ් එක හින්දා පොඩිඋන් ඉස්සෙල්ලම කරන්නෙ වන්ඩියක් බස්සන එක. ඊට පස්සෙ තමයි තේරෙන්නෙ.
     
    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,113
    2,204
    113
    ඔය හැම වන්ඩියක්ම මාස 6,7කට වඩා තියෙන්නෙ නෑ බන්. එකපාර වැඩක් සෙට් වෙලා සල්ලි ටිකක් අතට ආවම මේ ට්‍රෙන්ඩ් එක හින්දා පොඩිඋන් ඉස්සෙල්ලම කරන්නෙ වන්ඩියක් බස්සන එක. ඊට පස්සෙ තමයි තේරෙන්නෙ.
    hamoma eka wage na bn.
     
    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    මට නම් ඔය මගුල අප්පිරියයි. leave උනා group එකෙන්. පට්ට මෝඩ පොඩි එවුන් ටිකක් brainwash වෙලා විකාර කියවනව. නිකමට හිතල බලපන් facebook group එකෙම ලක්ශගානක් ඉන්නවා. ඔක්කොමල ඔන්ටපාලුවො කියල කියන්නෙ. ඒත් වාහන ගත්තෙ කීදෙනාද? වැඩිම උනොත් 20ක් ඇති. හැබයි හැම එකාම ඉන්නෙ I8 scene එකේ. බලපන්කො ඔය CHR වලට කරල තියන විනාසේ. උන්ගේ මානසික මට්ටම පේනව ඒකෙන්ම. මෙලෝ අද්‍යාපනයක් නැති සමාජ ආශ්‍රයක් නැති පොඩි කොල්ලොන්ට එක පාර සල්ලි ටිකක් හම්බ උන ගමන් උන් හිතන්නෙ ඔන්ටපනර් කියල. උන්ට තෙරෙන්නෙ නෑ stable නෑ කියල. ඉතින් lease දාල හරි ගන්නෙ Audi. බලපන්කො හද්ද පරන උනත් Audi BMW ම ඕන, නැත්තම් showoff බෑනේ. උන්ගේ මානසිකත්වය හදල තියෙන්නෙ එහෙම.
    මන් මේක කිවුවේ වෙන මොකුත් නිසා නෙමෙයි. බොරු මතයක් හැදීගෙන යනවා දවසෙන් දෙකෙන් කෝටිපතියො වෙන්න පුලුවන්. ඉගන ගන්න ඕන නෑ, අපේ ඩ්‍රොප්සිපින් කෝස් එක කරන්න කියල.
    ඕකේ ඇත්තටම හම්බ කරපු දහ දෙනෙක් විතර ඉන්නව, උන්ට ඒක අදාල නෑ.
     
    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව

    true comment machan...
     
    Dias21

    Well-known member
  • Oct 24, 2020
    682
    530
    93
    OESL eke unma ganak dila me wage thread dammanawa ati . Moko masa ganakata serayak ekek methana haminenawamai unge warnanawa kiyagena
    මට නම් ඔය මගුල අප්පිරියයි. leave උනා group එකෙන්. පට්ට මෝඩ පොඩි එවුන් ටිකක් brainwash වෙලා විකාර කියවනව. නිකමට හිතල බලපන් facebook group එකෙම ලක්ශගානක් ඉන්නවා. ඔක්කොමල ඔන්ටපාලුවො කියල කියන්නෙ. ඒත් වාහන ගත්තෙ කීදෙනාද? වැඩිම උනොත් 20ක් ඇති. හැබයි හැම එකාම ඉන්නෙ I8 scene එකේ. බලපන්කො ඔය CHR වලට කරල තියන විනාසේ. උන්ගේ මානසික මට්ටම පේනව ඒකෙන්ම. මෙලෝ අද්‍යාපනයක් නැති සමාජ ආශ්‍රයක් නැති පොඩි කොල්ලොන්ට එක පාර සල්ලි ටිකක් හම්බ උන ගමන් උන් හිතන්නෙ ඔන්ටපනර් කියල. උන්ට තෙරෙන්නෙ නෑ stable නෑ කියල. ඉතින් lease දාල හරි ගන්නෙ Audi. බලපන්කො හද්ද පරන උනත් Audi BMW ම ඕන, නැත්තම් showoff බෑනේ. උන්ගේ මානසිකත්වය හදල තියෙන්නෙ එහෙම.
    මන් මේක කිවුවේ වෙන මොකුත් නිසා නෙමෙයි. බොරු මතයක් හැදීගෙන යනවා දවසෙන් දෙකෙන් කෝටිපතියො වෙන්න පුලුවන්. ඉගන ගන්න ඕන නෑ, අපේ ඩ්‍රොප්සිපින් කෝස් එක කරන්න කියල.
    ඕකේ ඇත්තටම හම්බ කරපු දහ දෙනෙක් විතර ඉන්නව, උන්ට ඒක අදාල නෑ.
    Anun wa copy karala dinnanna balann inna set ekak oke inne..

    Thamange skills aduragena passion eka thoragena thama ohoma wadakata bahinna oni.

    Oke inna samahara kollo, O/L karalath naha.. poddo inne
     
    KawudaOiBoy

    Well-known member
  • Apr 27, 2017
    347
    292
    63
    Regarding Bhanuka and Surge Global , this is purely talent neda mchn? It's not so easy to make YouTube videos for international clients.. with all the competition in youtube.

    Hoda creative mind ekak one neda? Writing skills ehemath ekka
    Truly talented person and actual entrepreneur not like those OESL shitbags
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,469
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Pitarata minihekge aduma padiya $2500 thiyanawa nam lankawe full luxury life ekak gewanna puluwan.
    Pitaratata wage lankawe loku tax wadinneth naha, insurance naha, student loan naha. Hamba karapu okkoma athata.

    Ithin pitaratata jeewath wennath bari tharam itha podi adayamak ena deyak unath karala hambena ganen lankawe itha lesiyen luxury life ekak gewanna puluwan.

    මල්ලි තාමත් මේ මතේද ඉන්නෙ? :rolleyes: