off-grid සෝලා ගහපු උන් මේ දවස්වල ගොඩ නේද?

පුරවැසියා

Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    ඔව් ඔව් සැපේ ඉන්නේ
    පොඩියට ගහලා ලයිට් ටිකයි රවුටර් එකයි රන් කරලා ආපු ආතල් එකට දැන් ගෙදර පැත්තක්ම සෝලා වලින් දුවන්නේ
    හොට් වෝටර් එකයි හොට් ප්ලේට් එකයි ගේට් එක ගාව ෆ්ලෑෂර් 4යි ඇරෙන්න අනිත් සේරම සෝලා
    ලක්ෂ 3.7න් කරපු වැඩේ දැන් නම් ලොවෙත් ලක්ෂ 5ට කර ගන්නත් බැහැ
     
    • Like
    Reactions: SupiriKollek

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,115
    4,259
    113
    Sri Lanka
    IMG_1605.jpg


    3KW hybrid invertor, 120AH Li ion, අද තමයි සෙට් කරේ. සුපිරියට වැඩ. තව සෝල පැනල් දෙකකුත් ගත්තා. ඒ දෙක පස්සෙ හයි කරනව...
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,496
    100,660
    113
    8Kw එකකට අප්ඩේට වෙන්න ඊයෙ ඕඩර් එකක් දාගත්ත මාසයක් හමාරක් වගේ යනකොට ගොඩ දාගන්න පුලුවන් වෙයි ඒකත්.
     

    akilaperera2014

    Well-known member
  • Jan 26, 2015
    1,169
    406
    83
    Kadawatha
    View attachment 167611

    3KW hybrid invertor, 120AH Li ion, අද තමයි සෙට් කරේ. සුපිරියට වැඩ. තව සෝල පැනල් දෙකකුත් ගත්තා. ඒ දෙක පස්සෙ හයි කරනව...

    Fatta :)
    mamath oya Inverter eka order kala :) Sako brand. Noise eka nam tikak wedi :dull:

    24v 200Ah = $950
    Inverter = $180
    (without shipping cost)