Off grid solar gahapu aya kawda?

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    ග්‍රෝවොට් අවුල්ද බං? ප්‍රයිස් එක කෙලින්ම ඩබල් නේ ග්‍රෝවොට් එකේ
    දෙකම හදන්නේ චිනේ
    පාට්ස් වල කොලිටි එක ටිකක් තියෙනවා එච්චරයි
    දැනගෙන ගන්න දෙකම චිනේ කියල
    සකෝ අරන් වොරන්ටි ගත්තත් එකයි ග්රෝවොට් අරන් වොරන්ටි ගාත්තත් එකයි
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,367
    113
    දෙකම හදන්නේ චිනේ
    පාට්ස් වල කොලිටි එක ටිකක් තියෙනවා එච්චරයි
    දැනගෙන ගන්න දෙකම චිනේ කියල
    සකෝ අරන් වොරන්ටි ගත්තත් එකයි ග්රෝවොට් අරන් වොරන්ටි ගාත්තත් එකයි
    දැන් ඉතිං හැමදේම හදන්නෙ චීනෙ නේ බං. ඇපල් ගහන්නෙත් චීනෙ නෙ
    මම හැබැයි ගොඩක් තැන්වල තිබ්බ ග්‍රෝවොට් එකේ කොලිටි එක ගොඩක් වැඩියි කියල. සකෝ දැනටමත් සෑහෙන ලෙඩ ඇවිල්ල නේ බං.