පැය විසි හතරෙදිම මහ වැසි ....... වැටීයන්
මීදුම් වලාවෙන් හැම තැන ........... වැසීයන්
පොලිස් මාමිලා හැම තැන ........... සිටීයන්
ලැයිසොන් නැතුව ඩ්රෝනෙට නඩු ... වැටීයන්
පගා දිදී යව්වොත් මඟ ........ රැදීයන්
යවන යවන සැරේට ගල් ...... වැදීයන්
අවසානයේ තඩි කපුටෙක් ... වැදීයන්
ඩ්රෝන් එකත් ගල පල්ලට .... වැටීයන්









driver Aruna47 lu 
