Offensive security ආයතනය විසින් සපයන ලද BackTrack 4 ආශ්‍රය කරගෙන නිර්මාණය කල පාඨමාලාවක් වන PWB v.3.3 නොමිලේ ලබාගත හැක්කක් නොවේ.BackTrack යනු වර්තමානයේ යාවත්කාලීන කිරීමට ලක් නොකරන අතහැර දමන ලද මෙහෙයුම් පද්ධතියකි.නමුත් Offensive security සමාගම BackTrack අතහැර දැමුවද එය භාවිතා කරන පිරිස් තවමත් සිටියි.BackTrack මෙහෙයුම් පද්ධතියත් ඉන් ගත හැකි ප්‍රයෝජන ගැනත් පැහැදිලි කෙරෙන වීඩියෝ මාලාවක් සහ Ebook එකක් මෙහි අඩංගුවේ.
Source:Haxworm.blogspot.com
-HarshaLulzSec-