ඉස්ලාමීය ඩිජිටල් ත්‍රස්තවාදය සහ ඊශ්‍රාය&

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    ඉස්ලාමීය ඩිජිටල් ත්‍රස්තවාදය සහ ඊශ්‍රාය&

    ඉස්ලාමීය ඩිජිටල් ත්‍රස්තවාදය සහ ඊශ්‍රායලය​


    Untitled-16.jpg


    සංග්‍රාමයේ නවතම මුහුණුවර:තුවක්කු සහ රොකට් වලින් කෙරෙන සටන් හැර ඊශ්‍රායල සෙබලුන් මුහුණ දෙන තවත් තර්ජනයක් වන්නේ සයිබර් ත්‍රස්තවාදයයි.ඊශ්‍රායලය බිහිවූදා පටන් එහි සතුරන් වූ මුසලුන් අන්තර්ජාලය යොදාගෙන දිනපතාම ඊශ්‍රායලයේ සයිබර් අවකාශයට ප්‍රහාර එල්ල කරයි.එවිට ඊශ්‍රායෙල සෙබලුන්ට සිදුවන්නේ අවි වෙනුවට පරිගණකවල පිහිට පැතීමටයි.සයිබර් ආරක්ෂාව අතින් ලොව ඉදිරියෙන්ම සිටින රට බවට ඊශ්‍රායලය පත්ව තිබෙන්නේ ඔවුන්ගේ කැපවීම නිසාය.

    පසුගිය සමයේ වැඩිදියුණු කල සයිබර් ආරක්ෂාව සම්බන්ධ පාඨමාලාව ඔස්සේ ඕනෑම ආකාරයේ සයිබර් තර්ජනයක් මැඩ පැවැත්වීමට සෙබලුන්ට හැකියාව ලබාදී තිබේ.සයිබර් සංග්‍රාමයේ අතිදක්ෂයෙක් වීමටත් සයිබර් සතුරන් පරාජය කිරීමටත් මෙහිදී පුහුණුව ලබාදෙයි.


    cyberdefender4.jpg


    Operation Protective Edge මෙහෙයුම සමයේ පරිගණකවල පාලනය යටතේ තිබෙන යටිතල ව්‍යුහයන් බොහොමයක් හැකර්වරුන් කණ්ඩායම් විසින් ඉලක්ක කලේ ඒ ඔස්සේ මෙහෙයුම් කටයුතු සහ සන්නිවේදන සබදතා බිඳ දැමීමේ අරමුණින් යුතුවයි.ඒ නිසා සයිබර් ආරක්ෂාව අතිශයින් වැදගත් වේ.


    නාදුනන තනි පුද්ගලයෙක් ඊශ්‍රායෙල ආරක්ෂක අංශ ඉලක්ක කරගෙන සයිබර් ප්‍රහාරයක් එල්ල කිරීමට තීරණය කලහොත් ඔවුන්ගේ සයිබර් රණකාමීන් ඊට ඕනෑම මොහොතක සූදානමින් පසුවේ.අනවසරයෙන් ඇතුල්වීමට නොහැකි යැයි ඔප්පු කල පද්ධති සහ සංකීර්ණ ෆයර්වෝල්ස් ඔස්සේ එන සියලුම සයිබර් ප්‍රහාර වලට එරෙහිව විශාලවශයෙන් ආරක්ෂක විධිවිධාන ගැනීමට ඔවුන්ව පුහුණු කර තිබේ.


    පසුගිය වසර කිහිපය තිස්සේ ඊශ්‍රායලය ඉලක්ක කරගෙන එල්ලවන සයිබර් ප්‍රහාරවල ප්‍රමාණයත් සමග සයිබර් ආරක්ෂාව යනු ඊශ්‍රායෙල සමාජය තුල සුවිශේෂී කර්තව්‍යකි.ඊශ්‍රායෙලයේ තිබෙන විවිධ ආයතන,බැංකු සහ රජයේ කාර්යාල ආදියට විශේෂයෙන්ම සයිබර් ප්‍රහාරවලින් ආරක්ෂා වීමට සහාය අවශ්‍යය.පුහුණුවලත් සෙබලුන් එම වැදගත් ජාලවල ආරක්ෂාව වෙනුවෙන් වැදගත් කාර්යභාර්යක් ඉටුකරනු ලැබේ.


    ofek2-453x300.jpg


    මෙම පාඨමාලාව ඔස්සේ සෙබලුන් පුහුණු කරනවා පමණක් නොව තවත් පියවරක් ඉදිරියට තබමින් මහා පරිමාණයේ සයිබර් සංග්‍රාමයකට පවා ඔවුන් සූදානම් කරනු ලැබේ.

    ඕනෑම අලුත් අභියෝගයක් හමුවේ එය කලමනාකරණය කර ඊට අනුගතවන්නට ඊශ්‍රායෙල ආරක්ෂක අංශ සමත්ය.





    OpIsrael​



    OP-Israel-revenge.jpg


    දෙවන ලෝක යුද සමයේදී හිට්ලර් යටතේ නාසි හමුදා විසින් යුදෙව්වන් මිලියන ගණනක් සමූල ඝාතනය කරන ලදි.ඝාතනයට ලක්වූ යුදෙව්වන් අනුස්මරණය කිරීම වෙනුවෙන් ඊශ්‍රායලය යොදාගන්නේ අප්‍රේල්/මැයි මාසවල දිනයකි.2013 වසරේ අප්‍රේල් මාසයේ 7 වන දින අපරභාගයෙන් ඇරඹි අප්‍රේල් මස 8 දා අපරභාගයේදී එම විශේෂිත අනුස්මරණ දිනය අවසන් විය.කවුරුත් දන්නා Anonymous නම් හැකර්වරුන් කණ්ඩායම සහ තවත් ඊශ්‍රායෙල විරෝධී හැකර්වරුන් කණ්ඩායම් මෙන්ම තනි තනි පුද්ගලයන් වශයෙන් සංවිධාන ගතවී 2013 අප්‍රේල් මස 7 දා #OpIsrael නමින් මහා පරිමාණ සයිබර් ප්‍රහාරයක් ඊශ්‍රායෙල වෙබ් අඩවි සහ පරිගණක ජාල ඉලක්ක කරගෙන සිදුකරන ලදි.මෙහිදී ඊශ්‍රායෙලයේ බැංකු,පාසල්,ලාභ නොලබන සංවිධාන ,කුඩා පරිමාණ වෙළද ව්‍යාපාර සහ පුවත්පත් වලට අදාල වෙබ් අඩවිවලට ප්‍රහාර එල්ල විය.ඒ අතර යුදෙව් සමූල ඝාතන සම්බන්ධ ජාතික කෞතුකාගාරය මෙන්ම රජයේ ආයතනද තිබිණි.



    ප්‍රහාරය එල්ල වීමට පෙර ඊශ්‍රායෙල සංවිධාන ඔවුන්ගේ වෙබ් අඩවි ආරක්ෂාව වැඩි කර ඊට සූදානම් විය.පෙරපරිස්සම වෙනුවෙන් මුරපද වෙනස් කරන්නටත් සැක කටයුතු ඊමේල් පණිවුඩ විවෘත නොකරන්නටත් සමාජ ජාල භාවිතයේදි පරිස්සම්වන ලෙස දැනුවත් කිරීම් කෙරුණු අතර ප්‍රහාරයේ අලුත්ම තත්ත්වය සම්බන්ධව Israel Internet Association ඔස්සේ නිරන්තරයෙන් ප්‍රසිද්ධ කරන ලදි.


    කෙසේ නමුත් පුර්ව අනාවැකි බොරු බවට පත් කරමින් කිසිදු භෞතික අලාභයක් නොමැතිව #OpIsrael අවසන් විය.



    45515265.cached.jpg


    මෙදින තුල පලස්තීනයට සහාය පළකරමින් විශාල වශයෙන් ව්‍යාජ සහ අසාර්ථක ප්‍රහාර ප්‍රසිද්ධියට පත් කරන්නට ප්‍රහාරකයන් කටයුතු කරන ලදි.ඉන් සමහරක් "Anonymous causes Israel to lose $5 billion" in stock market losses ,"Tel Aviv loses all Internet connection" ලෙස දැක්විය හැකිය.

    ගාසා තීරයේ සංවිධාන ගතව සිටින හමාස් ත්‍රස්තවාදීන් මෙම ප්‍රහාරය සම්බන්ධව ඔවුන්ගේ සතුට පලකරන ලදි.

    ටියුනීසියාවේ Tunisian Renaissance Party නම් පක්ෂයට අයත් වෙබ් අඩවියේද මෙම ප්‍රහාරය ගැන ප්‍රශංසා මුඛයෙන් අදහස් දක්වා තිබිණි.


    ඊශ්‍රායලයට පක්ෂ හැකර්වරුන් විසින් මෙම ප්‍රහාරය සාර්ථකව ව්‍යර්ථ කරන ලදි.එසේම ඔවුන් විරුද්ධාවාදීන්ට ප්‍රතිප්‍රහාර දීමද ආරම්භ කරන ලදි. #OpIsrael ප්‍රහාරකයන්ගේ නිල වෙබ් අඩවිය ලෙස තිබූ OpIsrael.com ඊශ්‍රායෙල හැකර්වරුන් විසින් බිඳ දමන ලදි.අදටත් ඊශ්‍රායෙලයේ ප්‍රතිප්‍රහාරයෙන් පසු එම වෙබ් අඩවිය යථාතත්වයට පත් කර නොමැති බව ඔබට දැකගත හැකිය.එම වෙබ් අඩවිය බිඳ වැටිමෙන් පසු #OpIsrael ප්‍රහාරකයන් කියා සිටියේ එය තමන්ගේ නිල වෙබ් අඩවිය නොවන බවයි.ප්‍රහාරයට දින දෙකකට පෙර සංවිධාන ගතවූ ඊශ්‍රායෙල හැකර්වරුන් පිරිසක් පිහිටුවා ගත් Israeli Elite Force මගින් ඉරාන ,පාකිස්තාන,තුර්කි ආණ්ඩුවල නිල වෙබ් අඩවි බිඳ දමන ලද අතර ඒවාහි තොරතුරු ට්විටර් සමාජ ජාලය තුල ප්‍රසිද්ධ කරනලදි.



    OpIsrael.com සහ OpIsrael.tk වෙබ් අඩවිවල ඊශ්‍රායෙල හැකර්වරුන් පළකර තිබෙන වීඩියෝවක්


    අප්‍රේල් මස 10 දා ඊශ්‍රායෙල විරෝධීන් භාවිතා කල OpIsrael.tk නම් වෙබ් අඩවියද ඊශ්‍රායෙල හැකර්වරුන්ගේ ග්‍රහණයට නතුවිය.OpIsrael.tk වෙබ් අඩවියද තවමත් යථාතත්ත්වයට පත් කර නොමැත.








    Israeli Elite Force​


    220px-Israeli_Elite_Force_Hackers_Official_Twitter_Logo.jpeg
    Israeli Elite Force Logo​


    Israeli Elite Force (iEF)යනු OpIsrael නමින් ඊශ්‍රායෙලයට එරෙහිව ඉස්ලාමීය හැකර්වරුන් ඇතුලු ඊශ්‍රායෙල විරෝධීන් දියත් කල සයිබර් ප්‍රහාර මාලාව ඇරඹි 2013 වසරේ අප්‍රේල් මස 7 දිනට දවස් දෙකකට පෙර නිර්මාණය කලා යැයි සැලකෙන ඊශ්‍රායෙල හැකර්වරුන්ගේ එකමුතුවකි.ඔවුන්ගේ ඉලක්කය වූයේ OpIsrael ප්‍රහාර මාලාවට වග කිවයුතු පුද්ගලයන් අනාවරණය කිරීම සහ ඊශ්‍රායෙල විරෝධී රටවල ප්‍රමුඛ පෙලේ ඩිජිටල් ඉලක්ක වෙත පහරදීමයි.ඔවුන්ගේ ඉලක්ක අතර අන්තර්ජාල සේවා සපයන සමාගම්,domain registrars,ව්‍යාපරික වෙබ් අඩවි,අධ්‍යාපන ආයතන රජයේ ආයතන ආදිය විය.ඔවුන්ගේ කණ්ඩායමේ ප්‍රධානතම සාමාජිකයන් වූයේ mitziyahu, Buddhax, amenefus, bl4z3, r3str1ct3d, Mute, Cyb3rS74r, Oshrio, Aph3x, xxtr, Kavim, md5c, Cpt|Sparrow, gal-, gr1sha, nyxman , TheGodOfHell නම් අනුවර්ත නාම වලින් හඳුන්වාගන්නා හැකර්වරුන්ය.ඊට අමතරව homespun, TheD34thAngel,hagson&6a9$on, Z3R0DayZ, and sTz Hackers යන නම් වලින් හඳුන්වා ගන්නා අයද දායකත්වය ලබාදුන් බව සඳහන් වේ.

    OpIsrael දින දෙකට පෙර(2013 අප්‍රේල් 5) මෙම හැකර්වරුන් කණ්ඩායම පාකිස්තානයේ ප්‍රසිද්ධ වාණිජ වෙබ් අඩවි බිඳ දමන ලදි.ඉන්පසු ඔවුන් වෙබ් අඩවි ගණනාවක් බිඳ දමන ලද අතර ඒවාහි රහස්‍ය තොරතුරු ප්‍රසිද්ධ කිරීමත් අන්තර්ජාල සේවා සපයන ආයතන, සහ domain registrars ඉලක්ක කරගෙන DDos ප්‍රහාර එල්ල කිරීමත් සිදුකරන ලදි.

    ඊශ්‍රායලය ඉලක්ක කරගෙන එල්ලවූ OpIsrael සයිබර් ප්‍රහාර මාලාවට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමෙන් පසු Israeli Elite Force කණ්ඩායමේ සහායට තවත් පිරිස් එක්විය.ඒ අතරවාරයේ ඊශ්‍රායෙල විරෝධී ඉස්ලාමීය හැකර්වරුන් කණ්ඩායමක් වන AnonGh0st විසින් රටවල් රැසක් ඉලක්ක කරගෙන #OpPetrol නමින් සයිබර් ප්‍රහාර මාලවක් දියත් කරන බවට වීඩියෝවක් ප්‍රසිද්ධ කරන ලදි.2013 ජූනි මස 20 දා #OpPetrol දියත් කරන බව සඳහන් විය.ඔවුන් පහර දෙන්නේ යැයි සඳහන් කල රටවල් අතර ඊශ්‍රායලයද විය.






    #OpPetrol හි ඉලක්ක කල රටවල්

    USA
    CANADA
    ENGLAND
    ISRAEL
    ARABIA SAUDIA (Only Gov)
    CHINA
    ITALY
    FRANCE
    RUSSIA
    GERMANY
    KUWAIT(Only Gov)
    QATAR (Only Gov)






    opislam.jpg


    AnonGh0st කණ්ඩායමේ මෙම ක්‍රියාවට ප්‍රතිචාර ලෙස ඊශ්‍රායලයේ Israeli Elite Force ප්‍රමුඛ හැකර්වරුන් #OpIslam නමින් සයිබර් සංග්‍රාමයක් 2013 ජූනි මස 26 වෙනිදා දියත් කරන ලදි.OpIslam හි අරමුණ වූයේ ඉස්ලාමීය සයිබර් ත්‍රස්තවාදීන් සහ ඊශ්‍රායෙල විරෝධි හැකර්වරුන් කණ්ඩායම් ඉලක්ක කර පහරදීමයි.ඔවුන් ප්‍රහාරයට පෙර තම සතුරන්ගේ ලැයිස්තුවක් ප්‍රකාශයට පත් කරන ලදි.එම ලැයිස්තුව පහත දැක්වේ.


    Anonymous
    AnonGhost
    Mauritania HaCker Team
    Ajax Team
    MLA
    Moroccan Hackerz
    Gaza Hacker Team & Gaza Security Team
    Anonymous Syria
    ZHC
    The Hackers Army
    X-Blackerz Inc.
    Anonymous Algeria




    Hackers1.jpg


    ඊශ්‍රායෙල හැකර්වරුන්ගේ මෙම ක්‍රියාවට ප්‍රතිචාර ලෙස AnonGh0st කණ්ඩායම #OpIsrael-Reloaded නමින් ඊශ්‍රායෙල වෙබ් අඩවි ඉලක්ක කරගෙන පහරදීම අරඹන ලදි.





    OpIsraelහි ප්‍රතිපක්ෂය​



    2013 අප්‍රේල් මාසයේ 7 වෙනිදා ඉස්ලාමීය හැකර්වරුන් OpIsrael නමින් ඊශ්‍රායලය ඉලක්ක කරගෙන සයිබර් ප්‍රහාර මාලාවක් දියත් කලේ ඊශ්‍රායලය අන්තර්ජාලයෙන් අතුගා දමන බවට පුරසාරම් දොඩමින්ය.නමුත් මුසලුන්ට එම ප්‍රහාර මාලාව ඔස්සේ ඊශ්‍රායලට වෙබ් අඩවි බිඳදැමීමක් හැර වෙනත් කිසිදු සැලකිය යුතු හානියක් සිදුකිරීමට නොහැකිවිය.


    Israeli Elite Force හි ප්‍රහාර සහ ඉලක්ක කිහිපයක්


    Palestinian Agricultural Projects Information System (APIS)
    Palestinian Post Office
    Palestinian .ps domain registrar yourdomain.ps
    Tabnak.ir Iranian news website
    Iran Ministry of Commerce afd.moc.gov.ir
    Some Turkish hospital websites
    Pakistani Bank Accounts
    Pakistan Science Foundation psf.gov.pk




    Israeli Elite Force හි DDos ප්‍රහාරවලට ලක්වූ වෙබ් අඩවි සහ සර්වර්ස්

    Palestinian National Internet Naming Authority
    Iran Root .ir name server
    Syrian .gov name server
    Hizbollah website
    Central Bank of Iran cbi.ir
    Egyptian Ministry of State For Environmental Affairs eeaa.gov.e.g.







    OpIslam​

    OpIslam ප්‍රහාර මාලාව 2013 ජූනි මස 26 දා ආරම්භ විය.ඉලක්කය වූයේ ඊශ්‍රායෙල විරෝධී හැකර්වරුන්ගේ කණ්ඩායම් සහ ඉස්ලාමීය සයිබර් ත්‍රස්තවාදීන්ය.Israeli Elite Force හැර එම ප්‍රහාර මාලාවට එක්වූයේ sTz Hackers, MiSa3L Hacker Team ආදී කණ්ඩායම් සහ හැකර්වරුන්ය.



    OpIslam හි ඉලක්ක බවට පත්වූ වෙබ් අඩවි සහ අනෙකුත් ප්‍රහාර

    Syrian National Agency for Network Services (nans.gov.sy)
    Claimed UAV drone documents.
    Algerian TV network websites.
    AnonGh0st's website, anongh0st.com



    OpIslam හිදී සිදුකල ප්‍රහාර සහ OpIsrael-Reloaded ඔස්සේ එල්ල වූ ප්‍රතිප්‍රහාර පිලිබඳ සම්පුර්ණ විස්තරයක් Cyber War New වෙබ් අඩවියේ සහ Israeli Elite Force හි ට්විටර් පිටුවේ පළකර තිබේ.







    OpBirthControl - OpIsraelBirthday


    OpIsraelහි පලමු සංවත්සරය නිමිත්තෙන් 2014 අප්‍රේල් මස 7 දා OpBirthControl නමින් ඊශ්‍රායලය ඉලක්ක කරගෙන සයිබර් ප්‍රහාර මාලාවක් දියත් කරන්නට මුසලුන් ප්‍රමුඛ ඊශ්‍රායෙල විරෝධීන් ක්‍රියා කරන ලදි.ඊට ප්‍රතිචාර ලෙස Israeli Elite Force කණ්ඩායම OpIsraelBirthday නමින් මෙහෙයුමක් දියත් කරන ලදි.


    1.jpg



    මෙහිදී Israeli Elite Force තමන්ගේ ශක්තිය යෙදවූයේ ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කීරීමට සහභාගීවන පුද්ගලයන්ගේ අනන්‍යතාවය අනාවරණය කිරීමටයි.අවසානයේ ඊශ්‍රායෙල විරෝධී හැකර්වරුන් ලැයිස්තුවක් ඔවුන්ගේ ඡායාරූප සහ පෞද්ගලික තොරතුරුත් සමගම PDF එකක් ලෙස ප්‍රසිද්ධ කරන්නට Israeli Elite Force හි Buddhax නම් හැකර්වරයා ක්‍රියා කරන ලදි.ඊට අමතරව ඔවුන් ඊශ්‍රායල විරෝධී හැකර්වරුන්ට සහාය පළකල පුද්ගලයන්ගේ ගිණුම් කිහිපයක් හැක් කරන ලදි.




    OpIsraelBirthdayහි වැදගත් ප්‍රහාර කිහිපයක්


    ඉන්දුනීසියාවේ වෙබ් අඩවි සියගණනක් බිඳ දැමීම
    ඉන්දුනීසියානු රජයේ නිල වෙබ් අඩවිය බිඳ දැමීම
    ටෙහෙරානයේ ඉන්දියානු තානාපති කාර්යාල වෙබ් අඩවියේ මුදා හැරීම
    අරාබි බැංකු ආයතනය වෙබ් අඩවිය බිඳ දැමීම
    පාකිස්තානු පුවත් වෙබ් අඩවියක් වන Daily Pakistan හැක් කිරීම
    මලයාසියානු ජල සම්පාදන දෙපාර්තුමේන්තු වෙබ් සර්වර්ය බිඳ දැමීම
    පලස්තීන සෞඛ්‍ය සහ රෝහල් අමාත්‍යාංශය වෙබ් අඩවිය හැක් කිරීම






    OpIsraelBirthday හි අවසානයේදී Israeli Elite Force කණ්ඩායම ඔවුන්ගේ නිල සාමාජිකයන්,අනුබද්ධ කණ්ඩායම් සහ හැකර්වරුන්ගේ නම් ලැයිස්තුව ප්‍රකාශයට පත්කල අතර වෙනත් ඕනෑම පුද්ගලයෙක් නිකුත් කරන එවැනි ලැයිස්තුවක් අසත්‍ය බවත් කියා සිටියේය.


    Israeli Elite Force කණ්ඩායම මෙහෙය වූයේ එහි සම්බන්ධීකාරක ලෙස හඳුන්වා ගන්නා Mitziyahu නැමැත්තාය.මාධ්‍ය සාකච්ඡා කිහිපයකදී Mitziyahu සඳහන් කල පරිද්දෙන් ඔවුන්ගෙ මෙහෙයුම වූයේ ඊශ්‍රායෙල ජනතාව තුල ඔවුන්ගේ හැකර්වරුන් ගැන තිබෙන සැකය නැති කිරීම සහ ඉස්ලාමීය සයිබර් ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීමයි.




    හැකර්වරුන්ගේ අනන්‍යතාවයන් අනාවරණය කිරීම


    Israeli Elite Force කණ්ඩායම විසින් ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කල හැකර්වරුන්ගේ අනන්‍යතාවය එළිදරව් කිරීම ඇරඹෙන්නේ kil3r.org නම් හැකර්වරුන්ගේ කණ්ඩායමේ නායකයා අනාවරණය කිරීමෙන්ය.පසුව මෙම ක්‍රියාවලියට තවත් කණ්ඩායම් සහභාගී වූ අතර ඔවුන්ගේ සොයා ගැනීම් බ්ලොග් අඩවිවල පළකෙරිණි.තවද OpIsraelBirthday යටතේ Israeli Elite Force කණ්ඩායම තවත් ඊශ්‍රායෙල විරෝධී හැකර්වරුන් රැසක් පිලිබඳව එළිදරව් කරන ලදි.


    එම තොරතුරු අතර ප්‍රති-ඊශ්‍රායෙල හැකර්වරුන්ගේ ඡායාරූප,නම්,ස්ථාන, IP addresses ආදිය ඇතුලත්ව තිබේ.ඔවුන් ඉන්දියාව ,පාකිස්තානය,ලෙබනනය,ජෝර්දානය,මැලේසියාව ආදී ඉස්ලාමීය රටවල පුද්ගලයන්ය.


    Israeli Elite Force විසින් අනාවරණය කල ඉස්ලාමීය හැකර්වරුන් සහ පුද්ගලයින්​


    Admin of Kil3r.org​


    anonbastar.blogspot.com


    proisraelbaybloggers.blogspot.co.il


    ddoser with free WiFi




    මුසලුන්ගේ පරිගණක තුලට ඇතුලු වූ Buddhax :lol:


    BkvZ8f6CQAAvOMw.png



    Bkp1sc8CQAAOsg5.png



    Bko9xuHCMAA7ROL.png



    CCBOPS9XIAIdOmm.jpg



    BkyMSwKCAAE7sC9.png




    Source:idfblog.com,wikipedia.org



    -HarshaLulzSec-
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    elaaaz
    Israel un kohomath wadakarayo

    :yes:
    හම්බයෝ 1000ක් එකපාර නෙළද්දී ප්‍රතිප්‍රහාර දෙන්න ඊශ්‍රායලයේ 100ක් වත් නැතුව ඇති.ඇත්ත යුද්ධයත් මේකත් අතර වෙනසක් නෑ.
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඊශ්‍රායලේට ඔය වටේට තියන රටවල් වලට නෙලෙල එව අල්ලගන්න පුලුවන්නම් ලොකෙ/ මිනිස්සුන්ගෙ අනාගතයට ගොඩක් සුභ දෙයක්.
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    ජොසී;18990388 said:


    elakiri macho

    elaaaz
    Israel un kohomath wadakarayo



    :cool:

    thanks for sharing machan +10


    කෝරලේමහත්තයා;18990997 said:
    elakiri macho

    Good post machan :)

    සුපිරි බන්.. :D
    උබ සුපිරි කොල්ලෙක්. :yes:
    --
    7++ (පස්සේ සලකන්නම්. අදට ඉවරයි. :sorry:)


    Thanks.