Offgrid සෝලා ගහපු කතාව

Amith0424

Well-known member
  • Oct 27, 2010
    14,243
    24,393
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මාසෙට යු නිට් 120 යන්නේ මචන් දැන් 2000 අඩු වෙයි මේ පාර


    බැටරි චාජ් වෙන්නේ නැ බන් එහෙම හවස් වෙනකොට ඔන්න ටිකක් චාජ් වෙනවා
    දවල්ට ඒසී එකක් දුවන නිසා බැටරි ෆුල්චා ජ් වෙන්න මදි මගේ
    හැබැයි දවල්ට ෆුල් ලෝඩ් එක සෝලා වලින් අදින්නේ
    ඒසී ඔෆ් කලොත් හවස 2 වෙනකොට බැටරි ෆුල් චාජ්

    මම තව පැනල 2 ගහන්න ඉන්නේ

    බැටරි ටික දෙන්න ඉන්නේ මම දීල LIFEpo වලට යන්න
    ------ Post added on Feb 28, 2022 at 10:17 PM
    hmm ac eka thama case eka.
     
    • Like
    Reactions: kinkon and NRTG

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    අපරාදේ බන් මෙච්චර වියදම් කරපු එකේ lifepo4 බට්ටේර්ය් දන්න තිබ්බේ ඔය බට්ටේර්ය් අව්රුද්දක් දෙකක් යනකොට කැපාසිටි අඩු වෙනවා
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    අපරාදේ බන් මෙච්චර වියදම් කරපු එකේ lifepo4 බට්ටේර්ය් දන්න තිබ්බේ ඔය බට්ටේර්ය් අව්රුද්දක් දෙකක් යනකොට කැපාසිටි අඩු වෙනවා
    නැ බන් මම දිශ්චාජ් කරන්නේ 50%
    අවුරුදු 5 පුළුවන් ගින්නක් නැතුව එතකොට
    lifepo4 නැ බන් මෙහෙ ගෙන්න ගන්න කල් යනවත් එක්ක
    දැන් මාරු වෙන්න හදන්නේ
     
    • Like
    Reactions: vibhashana and NRTG

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    Toilet eke wahalak nedda bn
    නෑ බන්. මම දැක්කා ගෙදරක පොඩි එවුන් වගයක් කුප්පි කිහිපයකට භූමිතෙල් ටිකක් පුරවාගෙන එකේ දැල්ලෙන් පහන් දෙකක් හදාගෙන පාඩම් කරනවා. ඊට ටිකක් එහා ගෙදරක ජෙනියක් දාල එකේ සින්දුත් දාල තිබ්බ . (ඒ ගෙදරත් පොඩි එවුන් ඉන්නවා.) ඔය සිද්දිය මට ටිකක් හිතන්න දේවල් මතක්කරල දුන්න.
     

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,547
    3,139
    113
    Inverter eken auto switch karanawada CEB supply ekai solar supply ekai.. demand ekata...
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,743
    113
    ඔන්න කාලයක් විස්තර හොයල බලල මාත් සොල වලට මාරු උනා
    පින්තුර වල තියෙන්නේ මගේ සිස්ටම් එක
    2 KW සිස්ටම් එකක් තමයි ගැහුවේ හැබැයි ඔෆ්ග්රිඩ්

    ඔෆ්ග්රිඩ් වල වෙනස තමයි අපි දවල්ට ලැබෙන ශක්තිය බැටරි වල ගබඩා කරගෙන රෑට යුස් කරන එක
    මේකේ කිසිම ඒකකයක් විදුලිබල මණ්ඩලේට දෙන්නේ නැ උන් දන්නෙත් නැ ගෙදර මෙහෙම එකක් යුස් කරනවා කියල

    මගේ කම්පියුටර් එක නෝනගේ ලැප් 2 මොනිටර් 1 , CCTV ටීවී 1 අගල් 42 සහ ඒ කැමරා 3 සිස්ටම් එක , ෆෑන් 3 වගේ සහ බල්බ 5
    ඒසී 2 තියෙනවා වෙනම මේකට ඒසී දාන්නේ කලාතුරකින්

    කලින් මාසෙට යුනිට් 290 වගේ යනවා එක තට්ටුවක , ගෙදර තට්ටු 2 ක් සහ කරන්ට් ලයින් 2 එනවා වෙන වෙනම , ඒසී 2 වෙන වෙනම ලයින් 2 කඩල දාල තියෙන්නේ
    දැන් ඒසී 2 ම එක තට්ටුවකට දාල තියෙන්නේ සහ දවල්ට වැඩ කරන්නේ සෝලා වලින්
    දැන් එක තට්ටුවම යුනිට් 120 වගේ මාසෙට අනික් තට්ටුවේ යුනි 20 වගේ ඔක්කොම යන්නේ

    මගේ සෙටප් එක

    3.5 KW හයිබ්‍රිඩ් ඉන්වර්ටර් එක
    Palma 150AH 12V බැටරි 4
    2 KW සෝලා පැනල (540 වොට් පැනල 4 )
    මේ ටිකට වියදම ලක්ස 6 වගේ ගියා තව වයර් ෆියුස් බොක්ස් අනන් මනං හා සවිකිරීමේ ගාස්තු

    උදේ 8 ඉදල හවස 8 විතර වෙනකන් රන් වෙනවා ඒසී එකකුත් රන් වේවි එක යුනිට් එකක් වත් යන්නේ නැතුව ඔක්කොම සොලර්
    ආයේ රැ 8 වගේ ග්‍රිඩ් එකට මාරු වෙනවා
    මොකද රෑට බබා ඉන්න කාමරේ ඒසී එක දුවන නිසා

    ඒසී ඔන් නොකර ෆෑන් වලින් දුවනවා නම් අඩු ගානේ රැ 12 පහු වෙනකන් දුවන්න පුළුවන්
    බැටරි බැකප් එක වැඩි කර ගන්න ගන්න දුවන්න පුළුවන් කාලේ වැඩි වෙනවා

    දනුත් ඔය ෆෝට් එකේ තියෙන විදිහට දුවන්නේ බැටරි බැකප් වලින් පාරේ ලයිට් කපල තියෙන්නේ
    අපි දන්නෙත් නැ කරන්ට් යනවා එනවා
    සැහෙන පහසුවක් මේක නම්

    මේ දවස්වල සල්ලි වල ආයෝජන වලට යනවා නම් කරන්න හොදම දෙයක් මේක


    IMG-20220228-180742.jpg


    IMG-20220228-180649.jpg
    IMG-20220228-180600.jpg
    IMG-20220228-180557.jpg
    IMG-20220228-180553.jpg
    IMG-20220228-180549.jpg
    battery gena , saha badu tika gena wistarayak dapan ko, mamath badu tika tika ganna gaman inne. danata light and router witharak weda,,
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    Inverter eken auto switch karanawada CEB supply ekai solar supply ekai.. demand ekata...
    ඔව් මචන් අපිට ප්‍රයෝරිටි හදන්න පුළුවන්
    මුලින්ම උ දෙන්නේ සෝලා වලින්
    එක මදි උනොත් බැටරි වලින්
    බැටරිත් බැහැගෙන එනවා නම් ග්‍රිඩ් එකට මාරු කරනවා

    චාජ් වෙන්නේ සෝලා වලින් විතරයි බැටරි
    රැට බැටරි බැස්සම ආයේ පහුවෙන්ද උදේ 8 වෙනකොට බැටරි සෝලා වලට මාරු වෙනවා ඔටෝම

    battery gena , saha badu tika gena wistarayak dapan ko, mamath badu tika tika ganna gaman inne. danata light and router witharak weda,,
    ලොකු විස්තර කරන්න ඕනේ දේවල් බන් එව්වා ඉතින්
    මමත් තාම ඉගෙන ගන්නවා
    ------ Post added on Mar 1, 2022 at 9:15 AM
     
    • Like
    Reactions: allrights

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,743
    113
    ඔව් මචන් අපිට ප්‍රයෝරිටි හදන්න පුළුවන්
    මුලින්ම උ දෙන්නේ සෝලා වලින්
    එක මදි උනොත් බැටරි වලින්
    බැටරිත් බැහැගෙන එනවා නම් ග්‍රිඩ් එකට මාරු කරනවා

    චාජ් වෙන්නේ සෝලා වලින් විතරයි බැටරි
    රැට බැටරි බැස්සම ආයේ පහුවෙන්ද උදේ 8 වෙනකොට බැටරි සෝලා වලට මාරු වෙනවා ඔටෝම


    ලොකු විස්තර කරන්න ඕනේ දේවල් බන් එව්වා ඉතින්
    මමත් තාම ඉගෙන ගන්නවා
    ------ Post added on Mar 1, 2022 at 9:15 AM
    ade ehema karanna epa.... battery eke gana. pannel wala gana. use karapu hybrid inverter model eka, saha gatta place eka. puluwani nam loku udawwak. pm ekak hari dapan public danna berinam.
     

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,041
    2,844
    113
    මුලින්ම මේක කියල ඉන්න ඕනේ

    පහල ටික තමයි මුලික items, මමත් මේකේ expert කෙනෙක් නෙවෙයි එහෙන් මෙහෙන් හොයාගත්ත කරුණු.

    මිට අමතරව තව බඩු ගොඩක් ඕනේ, පුළුවන් එකෙන්ක් ඒ ටිකත් මේකේ ලියන්න


    දැන් අපි බලමු ඔයාට කොච්චර watt ගානක් ඕනෙද කියල බලන්න ඕනේ

    අපි හිතමු

    Laptop, Monitor, router, fan, light

    80W + 20W + 15W + 70W + 15W

    200W

    දැන් කොච්චර වෙලා වැඩකරන්න ඕනෙද කියල බලන්න ඕනේ

    අපි හිතමු පැය 5ක් කියල

    ඒ කියන්නේ 1000Wh ඕනේ වෙනවා

    කොච්චර ඉර එළිය තිබ්බත් අපිට පැය 4 වගේ තමයි තදින් ඉර එලිය වැටෙන්නේ

    දැන් ඔය 1000Wh හදන්නේ solar වලින් නම් බලන්න ඕනේ කොච්චර Watt solar panel ඕනෙද කියල

    ඒ කියන්නේ 1000/4 = 250 දැන් 250W වත් solar panel එකක් ඕනේ ඊට වැඩිනම් තමයි හොද

    ඊට පස්සේ ඔය 1000Wh store කරන්න battery එකක් ඕනේ

    දැන් බැටරිය

    අපි හිතමු lead acid බැටරි එකක් කියල (බැටරි ජාති ගොඩක් තියෙනවා එක නිසා ඒවගේ වැඩ කරන විදි වෙනස් ) අපිට පාවිච්චි කරන්න පුළුවන් capacity එකෙන් 50% නැත නම් බැටරි එක ඉක්මනට සවුත්තු වෙනවා

    දැන් 12V 150Ah බැටරි එක එක 1800Wh store කරන්න පුළුවන් නමුත් පාවිච්චි කරන්න පුළුවන් 50% = 900Wh

    දැන් අපිට ඕනේ 1000Wh store කරන්න නේ ඉතින් 12V 150Ah හරි ඊට වැඩි එකක් හරි අපේ වැඩේට use කරන්න ඕනේ
     

    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    @miyuru4u හැපි ෆො යූ මචං...

    ඕකෙන් ඉන්ටර්නෙට් ලොග් වෙලා @erozan @N A K A M U R A එක්ක හරි හරියට තව කඩේ යමන්....

    එතකොට අපි ඔක්කොටම ඔය වගේ අපි වවලා අපිටම කන්න පුලුවන්...


    යසයි යසයි.....