Offgrid සෝලා ගහපු කතාව

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,872
    17,084
    113
    Kottawa
    bump

    toyiyo polim wala weli weli iddi onna balapan bayiyo lol :ROFLMAO: :ROFLMAO:

    69lakshe kiyagena haminena 250 ponzi dial walata kiwwe anith wun awissenna epa

    ලන්කාවෙ හැමෝටම off-grid solar සල්ලි තියෙනවද පොන්ස් මෙහෙම ලයිට් කපද්දි?

    ටොයියො විතරක් නෙමේ middle/low class සිරි ලාංකිකයො සේරම පෝලිම් වල.. බයියොත් included

    High class උන් මොන සොන්නයෙක්ට දුන්නත් උන් ගොඩ.. අනික් උන් සදා වලපල්ලේ..

    තොපි වගේ උන් ඉපදෙන්න තිබ්බෙ afghan/syria වල හැමදාම මැරී මැරී ජීවත් වෙන්න.. තුක් නොදකින් 🤮🤮🤮
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,969
    12,314
    113
    Behind u :p
    Battery ekak kiyada ban? Life time kohomada?
    Charge wena eka Auto cut off wenawada? E welawata Sola eken genarate wena current eka ?
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    ලන්කාවෙ හැමෝටම off-grid solar සල්ලි තියෙනවද පොන්ස් මෙහෙම ලයිට් කපද්දි?

    ටොයියො විතරක් නෙමේ middle/low class සිරි ලාංකිකයො සේරම පෝලිම් වල.. බයියොත් included

    High class උන් මොන සොන්නයෙක්ට දුන්නත් උන් ගොඩ.. අනික් උන් සදා වලපල්ලේ..

    තොපි වගේ උන් ඉපදෙන්න තිබ්බෙ afghan/syria වල හැමදාම මැරී මැරී ජීවත් වෙන්න.. තුක් නොදකින් 🤮🤮🤮
    උ ඩේඩ් :lol:

    Battery ekak kiyada ban? Life time kohomada?
    Charge wena eka Auto cut off wenawada? E welawata Sola eken genarate wena current eka ?
    බැටරියක් දැන් 80 වගේ වෙනවා බන්
    ඔව් චාජ් වෙනවා ස්ටේට් එක අනුව ගානට කටෝෆ් වෙනවා

    දැන් මම සෙටින්ග් හදල තියෙන්නේ
    ලෝඩ් එක සෝලා වලින් ගන්න
    මුලින්ම බැටරිය චාජ් කරනවා
    වැඩිපුර ටික ලෝඩ් එකට දෙනවා මදි පාඩුව ග්‍රිඩ් එකෙන් ගන්නවා
    දැන් බැටරිය ෆුල් චාජ් වෙලා තියෙන්නේ

    2 40 පවර් කට් වෙනවා 6 වෙනකන්
    එතකොට සෝලා වලින් සහ බැටරියෙන් අදිනවා

    6 කරන්ට් ආවම ඔටෝ ග්‍රිඩ් එකට මාරු වෙනවා සෝලා නැති නිසා
    බැටරිය එහෙමම තියෙනවා
    ආයේ 9 20 ඉදල 11 වෙනකන් පවර් කට
    ඒ වෙලාවට බැටරියෙන් දුවනවා

    ඊට පස්සේ දිගටම එලි වෙනකන් බැටරියෙන්
    ------ Post added on Mar 26, 2022 at 1:36 PM
     
    • Like
    • Dislike
    Reactions: nikdw and Myth

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ජෙල් බැටරි වලින් පුළුවන් නැත්නම් ලිපෝ බැටරි වලින් පුළුවන්
    ලංකාවේ තියෙන්නේ ලේසියෙන්ම ගන්න ජෙල් බැටරි
    වාසි අවාසි තියෙනවා

    ඔව් බන් චයිනිස්
    ස්කො ජරාවල් කියන්නේ මචන් ස්කො අඩුවට දෙන නිසා
    දැනට තියෙන අඩුම හොදම ඔප්ෂන් එන්නේ සකෝ එකෙන්
    වොරන්ටි උනත් කිසිම අවුලක් නැ
    ටක් ගල බඩු එවනවා
    ස්කො ගනින් ගන්නවා නම්
    EpEver brand eka mokada
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    EpEver brand eka mokada
    ඔය බ්‍රෑන්ඩ් එක කරන්නේ එක සෙට් එකක්
    සකෝ කරන්නේ තව සෙට් එකක්
    EPEVER වඩා සකෝ ඉන්වර්ටර් යුස් කරන එවුන් වැඩි
    උබට ලොකුවට වොරන්ටි ඕනේ නම් ජර්මන් පලයන් කෙලින්ම

    මේ චයිනිස් ඒවා අවුරුදු 4 න 4 ට මාරු කලත් ජර්මන් එකේ කෝස්ට් එක පනිනවා
     
    • Dislike
    Reactions: nikdw

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City

    gaththa badu wala gaththa place ekai, price ekai podi breakdown ekak danna puluwanda? :)
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    1kW off grid එකක් ගහගන්න ඕනෙ. ගලවගෙන වෙන තැනක අටවන්න පුලුවන් විදියට ගහන්න පුලුවන් නේද..
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    gaththa badu wala gaththa place ekai, price ekai podi breakdown ekak danna puluwanda? :)
    දැන් ඒ ගණන් වෙනස් මචන්
    ගත්ත තැන්වල බඩුත් නැ

    මම ගත්ත පැනල 46 ට දැන් යන්නේ 70 මචන්
    මට ලක්ෂ 6 ගියා ඔක්කොම
    දැන් හදනවා නම් ලක්ෂ 10 පනිනවා

    1kW off grid එකක් ගහගන්න ඕනෙ. ගලවගෙන වෙන තැනක අටවන්න පුලුවන් විදියට ගහන්න පුලුවන් නේද..
    පුළුවන් ගහන්න එහෙම
    ------ Post added on Mar 26, 2022 at 2:00 PM
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    පුළුවන් ගහන්න එහෙම
    ------ Post added on Mar 26, 2022 at 2:00 PM

    එහෙම එකක් කරල දෙන්න පුලුවන් කෙනෙක් දන්නෙ නැද්ද....කීයක් වගේ යයිද...
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    දැන් ඒ ගණන් වෙනස් මචන්
    ගත්ත තැන්වල බඩුත් නැ

    මම ගත්ත පැනල 46 ට දැන් යන්නේ 70 මචන්
    මට ලක්ෂ 6 ගියා ඔක්කොම
    දැන් හදනවා නම් ලක්ෂ 10 පනිනවා

    පුළුවන් ගහන්න එහෙම
    ------ Post added on Mar 26, 2022 at 2:00 PM
    kamak na mchn place tika hari danna :(
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    දැන් ඒ ගණන් වෙනස් මචන්
    ගත්ත තැන්වල බඩුත් නැ

    මම ගත්ත පැනල 46 ට දැන් යන්නේ 70 මචන්
    මට ලක්ෂ 6 ගියා ඔක්කොම
    දැන් හදනවා නම් ලක්ෂ 10 පනිනවා

    පුළුවන් ගහන්න එහෙම
    ------ Post added on Mar 26, 2022 at 2:00 PM
    ammo anga hiriwetenawa ban dan nam. pannel dawasakata 5000 gane ussanawa.

    uba kiyanne epever natuwa sako yanna kiyalada
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    අපිට කරන්ට් කපන්නේ නෑ, ඔය කියන ගෘප් වලට මම ඉන්න ප්ලේස් එක ඇඩ් වෙලා නෑ. නිකමටවත් එක පැයක් කැපුවේ නෑ කිරියනි :D :D :D :D :D
    අපිට අර දෙවැනි වතාවට රට වැහුව සීන් එකෙන් පස්සේ කරන්ට් කපන්නෙත් නෑ...... බිල් එන්නෙත් නෑ...... ලේන් එකේ කාටවත්ම බිල් ඇවිල්ල නෑ..... බිල් ලියන එකා මැරිලද කොහෙද.....!! :baffled:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    ammo anga hiriwetenawa ban dan nam. pannel dawasakata 5000 gane ussanawa.

    uba kiyanne epever natuwa sako yanna kiyalada
    උබේ කැමැත්තක් මචන්
    දෙකේම ෆිචර්ස් බලල හොදම එක ගනින් ඉතින්
    සාකෝ එකක් මමත් ඕඩර් කරලා තියෙන්නේ 5.5 එකක්
    සතිඉයකින් දෙකකින් එයි ආවම ඕනේ නම් හොද නරක කියන්නම්
    ඕවගේ සිස්ටම් ඔක්කොම එකයි මම දන්නා විදිහට

    අපිට අර දෙවැනි වතාවට රට වැහුව සීන් එකෙන් පස්සේ කරන්ට් කපන්නෙත් නෑ...... බිල් එන්නෙත් නෑ...... ලේන් එකේ කාටවත්ම බිල් ඇවිල්ල නෑ..... බිල් ලියන එකා මැරිලද කොහෙද.....!! :baffled:
    බඩ වැඩි එවුන්ට බිල් එන්නේ නැ ගාන කියල කනට ගහල යන්නේ බලපන්කො අද හෙටම :nerd: :nerd:
    ------ Post added on Mar 26, 2022 at 2:09 PM
     
    • Dislike
    Reactions: nikdw

    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,101
    316
    83
    දැන් ඒ ගණන් වෙනස් මචන්
    ගත්ත තැන්වල බඩුත් නැ

    මම ගත්ත පැනල 46 ට දැන් යන්නේ 70 මචන්
    මට ලක්ෂ 6 ගියා ඔක්කොම
    දැන් හදනවා නම් ලක්ෂ 10 පනිනවා

    පුළුවන් ගහන්න එහෙම
    ------ Post added on Mar 26, 2022 at 2:00 PM
    machan umbama thaniyma hadagaththada nattan service provider kenek gen da gatte?
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    ලන්කාවෙ හැමෝටම off-grid solar සල්ලි තියෙනවද පොන්ස් මෙහෙම ලයිට් කපද්දි?

    ටොයියො විතරක් නෙමේ middle/low class සිරි ලාංකිකයො සේරම පෝලිම් වල.. බයියොත් included

    High class උන් මොන සොන්නයෙක්ට දුන්නත් උන් ගොඩ.. අනික් උන් සදා වලපල්ලේ..

    තොපි වගේ උන් ඉපදෙන්න තිබ්බෙ afghan/syria වල හැමදාම මැරී මැරී ජීවත් වෙන්න.. තුක් නොදකින් 🤮🤮🤮
    සොන්ස් රිදුනා ද රිදෙන්න කිව්වාම තමයි මොලේ පැහැදෙන්නේ

    මම මෙතන කිව්වේ කොරෝනා වැඩි වෙනකොට අනේ තව වැඩිවෙයන් රජපකා එලවන්න
    රුපියල් වැටෙනකොට ලයිට කපනකොට බඩු මිල ඉහල යනකොට මෙතන උක දීගෙන අනේ තව වැඩිවෙයන් බයියන්ට කෙළවෙන්න ගාගා හමිනෙන වුන්ට .

    වුන් හිතන්නේ ඕවා වැඩිවෙනකොට බයියන්ට විතරක් අදාළ වෙනවා කියලා දැන්රිදුනානේ දැන් තෙරුනානේ ඒ ඇති
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,271
    100,063
    113
    අපිට අර දෙවැනි වතාවට රට වැහුව සීන් එකෙන් පස්සේ කරන්ට් කපන්නෙත් නෑ...... බිල් එන්නෙත් නෑ...... ලේන් එකේ කාටවත්ම බිල් ඇවිල්ල නෑ..... බිල් ලියන එකා මැරිලද කොහෙද.....!! :baffled:
    එලියට බැහැල වෙන ලේන් එකකක් එකෙක්ට ගහල බලපන් වදිනවද කියල. ලේන් එක පිටින්ම වෙන ඩයිමෙන්ශන් එකකට ගිහින්ද දන් නෑනෙ.
     
    • Haha
    Reactions: siri_ayya

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    අපි වගෙ රටක ලමයි එ සී එකෙ තියන්න ඇයි කියන එක මට මහ අප්බ්‍රන්ස කතාවක්,,, ඉස්සරහට පොඩි උන්ට පැය කාලක් අව්වෙ ඉන්න ඹැරි වෙවි,,,

    ප්‍රොජෙට් එක නම් මරු, මාසෙට 5000ට වඩා බිල එන උන්ට තමයි සොලා ලාබ,,
     
    • Haha
    Reactions: chammme

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    අපි වගෙ රටක ලමයි එ සී එකෙ තියන්න ඇයි කියන එක මට මහ අප්බ්‍රන්ස කතාවක්,,, ඉස්සරහට පොඩි උන්ට පැය කාලක් අව්වෙ ඉන්න ඹැරි වෙවි,,,

    ප්‍රොජෙට් එක නම් මරු, මාසෙට 5000ට වඩා බිල එන උන්ට තමයි සොලා ලාබ,,
    ළමයිව ඒසී එකේ තියෙන්නේ මචන් ඩස්ට් එක වගේ දේවල් නිසා හතිය වගේ හැදෙන එක නවත්තන්න
    ඉස්සර ළමයින්ට ඕනේ වෙලාවක සේම හෙම්බිරිස්සාව හැදෙනවා දැකල ඇති නේද
    ඒ ඔය ඩස්ට් එක නිසා
    එක සැහෙන අඩු වෙනවා ඒසී එක නිසා
    කාමරේ සැහෙන්න ඩස්ට් එකක් ඇදල ගන්නවා ඒසී එකට
    අපේ ඒසී කලින් කරනවා සති 3 න 3 ට වගේ පුදුම දුවිල්ලක් එන්නේ උඩ තට්ටුවට
     
    • Dislike
    Reactions: nikdw