Offgrid සෝලා ගහපු කතාව

podi.kollo

Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    ඔන්න කාලයක් විස්තර හොයල බලල මාත් සොල වලට මාරු උනා
    පින්තුර වල තියෙන්නේ මගේ සිස්ටම් එක
    2 KW සිස්ටම් එකක් තමයි ගැහුවේ හැබැයි ඔෆ්ග්රිඩ්

    ඔෆ්ග්රිඩ් වල වෙනස තමයි අපි දවල්ට ලැබෙන ශක්තිය බැටරි වල ගබඩා කරගෙන රෑට යුස් කරන එක
    මේකේ කිසිම ඒකකයක් විදුලිබල මණ්ඩලේට දෙන්නේ නැ උන් දන්නෙත් නැ ගෙදර මෙහෙම එකක් යුස් කරනවා කියල

    මගේ කම්පියුටර් එක නෝනගේ ලැප් 2 මොනිටර් 1 , CCTV ටීවී 1 අගල් 42 සහ ඒ කැමරා 3 සිස්ටම් එක , ෆෑන් 3 වගේ සහ බල්බ 5
    ඒසී 2 තියෙනවා වෙනම මේකට ඒසී දාන්නේ කලාතුරකින්

    කලින් මාසෙට යුනිට් 290 වගේ යනවා එක තට්ටුවක , ගෙදර තට්ටු 2 ක් සහ කරන්ට් ලයින් 2 එනවා වෙන වෙනම , ඒසී 2 වෙන වෙනම ලයින් 2 කඩල දාල තියෙන්නේ
    දැන් ඒසී 2 ම එක තට්ටුවකට දාල තියෙන්නේ සහ දවල්ට වැඩ කරන්නේ සෝලා වලින්
    දැන් එක තට්ටුවම යුනිට් 120 වගේ මාසෙට අනික් තට්ටුවේ යුනි 20 වගේ ඔක්කොම යන්නේ

    මගේ සෙටප් එක

    3.5 KW හයිබ්‍රිඩ් ඉන්වර්ටර් එක
    Palma 150AH 12V බැටරි 4
    2 KW සෝලා පැනල (540 වොට් පැනල 4 )
    මේ ටිකට වියදම ලක්ස 6 වගේ ගියා තව වයර් ෆියුස් බොක්ස් අනන් මනං හා සවිකිරීමේ ගාස්තු

    උදේ 8 ඉදල හවස 8 විතර වෙනකන් රන් වෙනවා ඒසී එකකුත් රන් වේවි එක යුනිට් එකක් වත් යන්නේ නැතුව ඔක්කොම සොලර්
    ආයේ රැ 8 වගේ ග්‍රිඩ් එකට මාරු වෙනවා
    මොකද රෑට බබා ඉන්න කාමරේ ඒසී එක දුවන නිසා

    ඒසී ඔන් නොකර ෆෑන් වලින් දුවනවා නම් අඩු ගානේ රැ 12 පහු වෙනකන් දුවන්න පුළුවන්
    බැටරි බැකප් එක වැඩි කර ගන්න ගන්න දුවන්න පුළුවන් කාලේ වැඩි වෙනවා

    දනුත් ඔය ෆෝට් එකේ තියෙන විදිහට දුවන්නේ බැටරි බැකප් වලින් පාරේ ලයිට් කපල තියෙන්නේ
    අපි දන්නෙත් නැ කරන්ට් යනවා එනවා
    සැහෙන පහසුවක් මේක නම්

    මේ දවස්වල සල්ලි වල ආයෝජන වලට යනවා නම් කරන්න හොදම දෙයක් මේක


    IMG-20220228-180742.jpg


    IMG-20220228-180649.jpg
    IMG-20220228-180600.jpg
    IMG-20220228-180557.jpg
    IMG-20220228-180553.jpg
    IMG-20220228-180549.jpg
    mchn meke inverter eke noise eka kohomada? gedara athule living area ekaka wage set kroth sadde wadi da?
     

    Hello90

    Well-known member
  • Jan 17, 2022
    345
    406
    63
    Machan lap ekakui, bulb dekaui, tv ekai run karagnna meeta aduwen puluwan wei neda? Me solar seen ekada nathnam wena suggest kranna puluwn widiyak thiyenawda
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    Antime math 5KV Hybrid inverter and battery and 3KV solar gahanna baluwe
    GoodWe brand eka hodada?
    අහල නම් නැ
    සාකෝ තමයි ගොඩක් අය දැන් කරන්නේ

    Machan lap ekakui, bulb dekaui, tv ekai run karagnna meeta aduwen puluwan wei neda? Me solar seen ekada nathnam wena suggest kranna puluwn widiyak thiyenawda
    අපෝ පුළුවන්
    ලක්ෂයක් වගේ යනකොට පුළුවන්
    ------ Post added on Apr 15, 2022 at 1:02 PM
     

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    අහල නම් නැ
    සාකෝ තමයි ගොඩක් අය දැන් කරන්නේ
    mcn. ona badu list eka mokadda? mata umbe system ekama gahannathibbanm athi. battery 4 k ekka. kata kiyalada karaganna ona wade?
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    mcn. ona badu list eka mokadda? mata umbe system ekama gahannathibbanm athi. battery 4 k ekka. kata kiyalada karaganna ona wade?
    දැන් නම් ටිකක් ගණන් වැඩියෙන් යනවා මචන්
    ඉන්වර්ටර් එකයි
    පැනල ටිකයි
    බැටරි ටිකයි ඕනේ
     

    Hello90

    Well-known member
  • Jan 17, 2022
    345
    406
    63
    සොල නැතුව ග්‍රිඩ් එකෙන් චාජ් කරන්න මම කිව්වේ
    සෝලා ගැහුවොත් ගැන වැඩි වෙනවා මචන්
    300 වොට් පැනල එකක් රු 40000 වෙනවා දැන්
    Ah ela machan
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    සාකෝ එකක් මමත් ඕඩර් කරලා තියෙන්නේ 5.5 එකක්
    මේක ආවද බන්. මමත් sunon pro 5.5 එකක් ඔඩර් කරා. කොච්චර කාලයක් පාවිච්චි කරන්න පුලුවන් වෙයිද දන්නෑ නේද?