Offical Java Thread

aloysius

Well-known member
  • Aug 19, 2007
    273
    288
    63
    java.png

    මම දැක්කා thread කීපයක්ම තියෙනවා එළකිරි එකේ Java ගැන. ඒත් සෑහීමකට පත් වෙන්න නම් පුළුවන් උනේ නැහැ. එකයි මේක පටන් ගන්න හිතුවේ. Java වලට Official Thread එකක්. මම දන්නවා එළකිරි එකේ ගොඩක් ඉන්නවා Java හොඳට දන්න කට්ටිය. මටත් ඕනි Java ඉගෙන ගන්න. මම දන්නවා එළකිරි එකේ ගොඩක් ඉන්නවා Java ඉගෙන ගන්න ආස කට්ටිය. එයාල වෙනුවෙන් තමයි මේ thread එක. Java Experts ලා අපිට උදවු කරන්න මෙතනදී. අපි ඔක්කොම එකතු වෙලා Java වලට ලංකාවේ තියෙන හොඳම resource එක අපේ එලකිරිය කරමු. මම කැමතියි Java වලට අලුත් අය වෙනුවෙන් Java ඉන්ස්ටෝල් කරන තැන ඉඳලම කියල දෙනවා නම්. බොහොම ස්තුතියි. හැමෝටම සුබ දවසක්...
     
    • Like
    Reactions: h_abeysinghe

    aloysius

    Well-known member
  • Aug 19, 2007
    273
    288
    63
    Ela ela :D
    Patta wadak :cool:

    බොහොම ස්තුතියි සහෝදරයා. Java දන්න අයට පොඩ්ඩක් Inform කරන්න මේක ගැන. ඔබතුමා එළකිරියේ පුරෝගාමී සාමජිකයෙක්නේ...
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    බොහොම ස්තුතියි සහෝදරයා. Java දන්න අයට පොඩ්ඩක් Inform කරන්න මේක ගැන. ඔබතුමා එළකිරියේ පුරෝගාමී සාමජිකයෙක්නේ...
    11.gif
     

    aloysius

    Well-known member
  • Aug 19, 2007
    273
    288
    63
    මුලින්ම කියන්න ඕනෙ මම Java කාපු එකෙක් නෙවෙයි. මමත් තවම ඉගෙන ගන්නව. මේ post වල වැරදි තියෙනවනම් කියන්න.

    මේ මුල් ටික නම් හුගාක් කට්ටිය දන්නව අති. එත් නොදන්න අයට දැන ගන්නත් එක්කම කියන්නම් කෝ.

    Programming Language එකක් කියන්නේ මිනිස්සු විසින් හදගත්ත Language එකක්. මිනිස්සු ඒ විදිහට Language හදාගත්තෙ මොකක් හරි Machine එකකට හෝ Computer එකකට කියල වැඩ කරව ගන්න. එහෙම Machine එකකට හෝ Computer එකකට කියල වැඩ කරව ගන්න වැඩසටහනක් ලියනවට කියන්නෙ coding කරනව කියල.
    Programming Language එකකින් coding ලියද්දිත් අපි සාමාන්‍යයෙන් භාෂාවකින් ලියනව වගේම Grammer කොටසක් තියෙනව. ඒකට කියන්නෙ Syntax කියලා. එහෙම Grammer වැරදුනම කියන්නෙ Syntax errors කියල.

    Generations of Proggramming Languages
    Programming languages generation කිහිපයක් පසු කරමින් තමයි ඇවිත් තියෙන්නෙ.
    ඒව ,
    1st Generation
    2nd Generation
    3rd Generation
    4th Generation
    5th Generation කියල බෙදෙනව.,
    (මේ හැම දේම විස්තර කරන්න බලාපොරොතු වෙන්නෙ නැහ)

    Java කියන්නේ 3rd Generation Language එකක්.
    ඒ කියන්නෙ අපි Java වලින් code ලිව්වට Computer එකට ඒව තේරෙන්නෙ නැහැ. මොකද computer කියන්නෙ electronic භාණ්ඩයක්. computer එකට තේරෙන්නෙ voltage එකේ හා ධාරවේ අඩු වැඩි වීම් විතරයි. අපි code වලින් ලියන දේ computer එකට තෙරෙන Machine Language එකට හරවන්න අපිට අතර මැදියෙක් උවමනා වෙනවා. Java වල නම් මේ වැඩේ කරන්න අතර මැදියො දේන්නෙක් ඉන්නව. ඒ දෙන්නට කියන්නෙ Compiler & Interpreter කියල. මේ දෙන්න තමයි අපි ලියන Code එක Machine language එකට හරවන්නෙ. Java Install කරද්දි auto Install වෙනව.

    Thanks to : kavindaprabhath
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    menna katiyata podi Quiz ekak :D
    meka ape skul eke dunna 1st basic Quiz eka :D
    onna patan gannwa :D isselama MCQ 10k tiyenwa
    4k writing tiyenwa :D
    total marks=21
    balanako serama karala kiyak tiyeda kiyala, :yes: mama nam 21/21 gattha :D me post eke MCQ dala anith eke writen question 4 danam :D

    MCQ
    1.Which is another name for package?
    a. object
    b. library
    c. method
    d. string

    2.Which is a set of guidelines for writing an application?
    a. algorithm
    b. code conventions
    c. comments
    d. class

    3.Which statement displays Hello, world! on the screen?
    a. System.out.println("Hello, world!");
    b. system.println("Hello, world!");
    c. System.println('Hello, world!');
    d. System.out.println('Hello, world!');

    4.Which is used to enclose single or multiline comments?
    a. \* *\
    b. /* */
    c. // //
    d. \\ \\

    5.What effect does \n have when included in an output string?
    a. A \n is displayed in the output.
    b. A N is displayed in the output.
    c. A tab (8 spaces) is displayed in the output.
    d. Output is moved to the next line.

    6.What effect does \t have when included in an output string?
    a. A \t is displayed in the output.
    b. Output is moved to the next line.
    c. A T is displayed in the output.
    d. A tab (8 spaces) is displayed in the output.

    7.The main() method is defined as
    a. public static void main(string[] args)
    b. public static void Main(String[] args)
    c. public static void main(String[] args)
    d. public static main(String[] args)

    8.Which describes the output displayed by the statement:
    System.out.format("%-10s %10s %8s", "Item", "Quantity", "Cost\n");
    a. Item,Quantity, and Cost will be left aligned.
    b. Item will be left aligned, Quantity and Cost will be right aligned.
    c. Item, Quantity, and Cost will be right aligned.
    d. Item will be right aligned, Quantity and Cost will be left aligned.

    9.What does the following symbol indicate in a flow chart?
    Symbol_Oval.gif

    a. Process
    b. Start or End
    c. Input or Output
    d. Selection

    10.What does the following symbol indicate in a flow chart?
    Symbol_Rectangle.gif

    a. Start or End
    b. Process
    c. Selection
    d. Input or Output