Java danuma bedaganna kamathi aya innawada?

May 10, 2010
325
34
0
Kadawatha
Java mukuthma danne nathi,ath igana ganna kamathi ayata set wela java kiyala denna thread ekak damuda? ugannanna kamathi aya innawanam kiyanna.

igana ganna kamathi ayath kiyanna.

matanam Java tiakak lesi anith ewata wada.. anika Java karanna karanna asa hithenawa. ekai anith ayath ekka beda gamui kiyala hithune..
 
May 10, 2010
325
34
0
Kadawatha
මුලින්ම කියන්න ඕනෙ මම Java කාපු එකෙක් නෙවෙයි. මමත් තවම ඉගෙන ගන්නව. මේ post වල වැරදි තියෙනවනම් කියන්න.

මේ මුල් ටික නම් හුගාක් කට්ටිය දන්නව අති. එත් නොදන්න අයට දැන ගන්නත් එක්කම කියන්නම් කෝ.

Programming Language එකක් කියන්නේ මිනිස්සු විසින් හදගත්ත Language එකක්. මිනිස්සු ඒ විදිහට Language හදාගත්තෙ මොකක් හරි Machine එකකට හෝ Computer එකකට කියල වැඩ කරව ගන්න. එහෙම Machine එකකට හෝ Computer එකකට කියල වැඩ කරව ගන්න වැඩසටහනක් ලියනවට කියන්නෙ coding කරනව කියල.
Programming Language එකකින් coding ලියද්දිත් අපි සාමාන්‍යයෙන් භාෂාවකින් ලියනව වගේම Grammer කොටසක් තියෙනව. ඒකට කියන්නෙ Syntax කියලා. එහෙම Grammer වැරදුනම කියන්නෙ Syntax errors කියල.

Generations of Proggramming Languages
Programming languages generation කිහිපයක් පසු කරමින් තමයි ඇවිත් තියෙන්නෙ.
ඒව ,
1st Generation
2nd Generation
3rd Generation
4th Generation
5th Generation කියල බෙදෙනව.,
(මේ හැම දේම විස්තර කරන්න බලාපොරොතු වෙන්නෙ නැහ)

Java කියන්නේ 3rd Generation Language එකක්.
ඒ කියන්නෙ අපි Java වලින් code ලිව්වට Computer එකට ඒව තේරෙන්නෙ නැහැ. මොකද computer කියන්නෙ electronic භාණ්ඩයක්. computer එකට තේරෙන්නෙ voltage එකේ හා ධාරවේ අඩු වැඩි වීම් විතරයි. අපි code වලින් ලියන දේ computer එකට තෙරෙන Machine Language එකට හරවන්න අපිට අතර මැදියෙක් උවමනා වෙනවා. Java වල නම් මේ වැඩේ කරන්න අතර මැදියො දේන්නෙක් ඉන්නව. ඒ දෙන්නට කියන්නෙ Compiler & Interpreter කියල. මේ දෙන්න තමයි අපි ලියන Code එක Machine language එකට හරවන්නෙ. Java Install කරද්දි auto Install වෙනව.
(වැඩි විස්තර ඕනිනම් කියන්න)

Java install කරගන්න හැටි සහ Install කරගත්තට පස්සෙ කරන්න ඕන දේවල් ටික ඉස්සරහට කියන්නම්.
 
May 10, 2010
325
34
0
Kadawatha
Java වල Edition කිහිපයක්ම තියේනව J2SE, J2ME, J2EE....

ඒ මුකුත් නෙවේ අපිට ඕන වෙන්නෙ JDK = Java Development Kit

මම Download Links හොයල දෙන්නම්. එහෙම නැත්තම් ඔයාලට පුලුවන් www.java.com කියන site එකට ගිහින් ඔයාගෙ Operating System එකට හරියන Setup File එක අරගන්න.

windows 32 bit & 64 :- Download Here

Linux RPM (self-extracting file) :- Download Here

for more details please refer SEE HERE
 
May 10, 2010
325
34
0
Kadawatha
එල එල..... මෙතන Java කරපු අයගෙන් සම්පූර්න support එක ඔනි.................:yes::yes::yes:

මම ලොකුවට program එක හදනවනම් use කරන්නෙ NetBeans IDE. හුගක් කට්ටිය දන්නව අති IDE කියන්නෙ integrated development environments කියන එකට කියල. IDE එකක program කරද්දි අපෙ code එක වරදිනකොටම අපිට ඒක පෙන්නල දෙනව. ඒ නිසා errors දැනගන්නයි හදාගන්නයි ලේසියි.;)
එහෙම නැත්තම් හදිස්සියට program එකක් හරිද කියල බලගන්න use කරන්නෙ notepad එක තම්යි.:)

Bluej ගැන නම් මම දන්නෙ නහැ මචං.:sorry:

කට්ටිය තව හොද ඒව දන්නවනම් කියන්න හොදේ...................

:cool::cool::cool::cool:
 

Rockey_ssr

Well-known member
  • Sep 17, 2008
    7,151
    383
    83
    elzzz mcn
    hi.gif
    digatama karagena yanna
     
    May 10, 2010
    325
    34
    0
    Kadawatha
    මචන් java is a 4th Generation Language...

    මච්ං මම දන්න විදිහට Java කියන්නෙ 3rd Generation Language එකක්.

    4th Generation Language වලට 3rd Generation Language වලට වගේ ලොකු දිග codings එන්නෙ නහැ නේද?
    4th Generation Language වලට අදාල වෙන්නෙ SQL,CSS වගේ Language නේද?


    මේකත් බලන්නකෝ...................... Wikipedia

    A third-generation programming language (3GL) is a refinement of a second-generation programming language. The second generation of programming languages brought logical structure to software. The third generation brought refinements to make the languages more programmer-friendly. This includes features like improved support for aggregate data types, and expressing concepts in a way that favours the programmer, not the computer (e.g. no longer needing to state the length of multi-character (string) literals in Fortran). A third generation language improves over a second generation language by having the computer take care of non-essential details, not the programmer. High level language is a synonym for third-generation programming language.

    First introduced in the late 1950s, Fortran, ALGOL, and COBOL are early examples of this sort of language.

    Most popular general-purpose languages today, such as C, C++, C#, Java, Delphi, and Python, are also third-generation languages.

    Most 3GLs support structured programming.
     
    May 10, 2010
    325
    34
    0
    Kadawatha
    Java කියන්නෙ open source Language එකක්. Java වල Setup file එකේ ඉදන් coding වලට වෙනකම් හැම දේම Internet එකේ තියෙනව.

    මේක බලන්න. Java Documentation

    Java documentation වල Java වල තියෙන හැම මගුලම දාල තියෙනව.
    එහෙම Language එකක් සල්ලි වලට උගන්නන Institute කරන්නෙ සාධාරන වැඩක්ද?
    Advanced programing සල්ලි වලට කලාට කමක් නැහැයි කියමුකො.

    ඒත් Basics ??
    කොච්චර අසාධාරනද?????