Office එකට Phone 20ක්

Sylphy

Well-known member
  • May 19, 2020
    166
    80
    113
    Homagama
    අපේ office එකට mobile phone 20ක් විතර ඕන වෙලා තියනවා. කොහෙන්ද එහෙම ප්‍රමානයක් එකපාර අඩුවට ගන්න තියෙන්නේ. (15-25 අතර)
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,718
    26,117
    113
    උඹට ඕක කරගන්න් බැරි නම් , ආපහු මොන්ටිසෝරි ගිහින් වරෙන්...
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,802
    19,795
    113
    Othanin commission ekak gahagannada try eka. Pandithaya wage bari wada nokara bambalapitiye kadekin oya phone 20 aran bill eka deepan miniho office ekata.
     

    adowhybn

    Well-known member
  • Mar 3, 2021
    5,595
    9,334
    113
    අපේ office එකට mobile phone 20ක් විතර ඕන වෙලා තියනවා. කොහෙන්ද එහෙම ප්‍රමානයක් එකපාර අඩුවට ගන්න තියෙන්නේ. (15-25 අතර)

    contact ekak dennda ????????????

    dealership ekak karanawa