mokakda job kala ati kiwwe? ayn wela freelance wage karannada?thma patan gathe na bossa. man dan job karana gaman inne web developing. mage agreement 2 years tiyenne. man next year ain wenna baluwe.dan tiyena job eke num supiri. inna ewunuth supiri. but dan job kala athi kiyala hithnawa.
same for all machan, apith balanne offer ekek set kara ganna,මං වැඩ කරන්නෙ US parent company එකක ලංකාවේ engineering (software) dept එකේ. පෙබරවාරි ඉදන් අද වෙනකං මම ඉන්න team එකේ 4ක් අස් උනා රට යන්න. පොඩි පඩි ගන්න උං උත් නෙමෙයි, අන්තිමට අස් උන එකා ලක්ෂ 6-7 පඩිය. Overall company එකේ දැන් 15ක් වගේ අස් උනා රට යන්න. උබල වැඩ කරන office වලත් මෙහෙම ද?
මම ඉන්න personal situation එකට රට යන්න ආසා උනත් රට යන්න බෑ. මෙහෙම ගියොත් ලංකාවේ software industry එකේ ඉන්න ඔක්කොම උං රට ගිහිං මෙහෙ මොකෙක් වත් ඉතුරු වෙන එකක් නෑනේ.
Therumak nane bung.. Salli thibbath wadak naa Day to day waatha wenna wenawanum.. Kawruwath kamathi naa nikan watha wenna.. okkoma Lept wenne ekai.. Game chandi politiccanta ona kudayak gahanda kiyala yanna thamai thiyenne.. ehema kiyala First time opportunity ekak awoth aye dekak naa apith Leptinternational salary එකක් අරගෙන ලංකාවේ ඉන්ඩ පුළුවන් නම් ඒක තමයි හොඳම deal එක. local salary එකක් නඟන්න රට යන්ඩ බලන එක හොඳයි.

Parent company eka Canada machan.mokadda mchn company eka?
ade nice ne, vacancies mukuth nadda?Parent company eka Canada machan.

man inhouse developing karnawa part time. capital tiyagena man danata karna eka expand karnna baluwe. dan jobth ekka time na.mokakda job kala ati kiwwe? ayn wela freelance wage karannada?
good luck bro!!Yup, we are also going. Next jan
Great mchn, Good luckman inhouse developing karnawa part time. capital tiyagena man danata karna eka expand karnna baluwe. dan jobth ekka time na.
ඔවු බන්.. farewell meetings වලටයි, උන් යන ඒවගෙ lunch out වලටයි office ගිහින්ම මට එපා වෙලා ඉන්නෙ බන්.. සතියට අනිවා එක deactivation email එකක් හරි දකිනවා....