Office එකෙන් හෙනට කට්ටිය අස් වෙනවා

sd_suranga

Active member
  • Oct 12, 2020
    101
    240
    43
    මං වැඩ කරන්නෙ US parent company එකක ලංකාවේ engineering (software) dept එකේ. පෙබරවාරි ඉදන් අද වෙනකං මම ඉන්න team එකේ 4ක් අස් උනා රට යන්න. පොඩි පඩි ගන්න උං උත් නෙමෙයි, අන්තිමට අස් උන එකා ලක්ෂ 6-7 පඩිය. Overall company එකේ දැන් 15ක් වගේ අස් උනා රට යන්න. උබල වැඩ කරන office වලත් මෙහෙම ද?

    මම ඉන්න personal situation එකට රට යන්න ආසා උනත් රට යන්න බෑ. මෙහෙම ගියොත් ලංකාවේ software industry එකේ ඉන්න ඔක්කොම උං රට ගිහිං මෙහෙ මොකෙක් වත් ඉතුරු වෙන එකක් නෑනේ.
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,805
    4,934
    113
    ඔය යන හැම එකාම අහපු ගමන් උන්ගේ රටේ දාගන්න අනිත් රටවල් හායි කියල බලන් ඉන්නවද බන් ??? එහෙම රටවල් වල නම් ටිකක් දාන්න පුලුවන්ද ??
     
    Last edited:

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    කෝටියක් පඩි ගත්තත් ගහන්න තෙල් ටිකක් නැත්නම් ලෙඩක් හදුනොත් බේත් ටිකක් නැත්නම් ළමයින්ට ඉස්කෝල යන්න බැරුව අධ්‍යාපනය කඩාකප්පල් වෙනවනම් මොකක්ද බං ඒ රටෙන් ඇති ඵලේ. පුළුවන් නම් යන එක තමා හොඳම දේ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,881
    113
    මාලඹේ
    කෝටියක් පඩි ගත්තත් ගහන්න තෙල් ටිකක් නැත්නම් ලෙඩක් හදුනොත් බේත් ටිකක් නැත්නම් ළමයින්ට ඉස්කෝල යන්න බැරුව අධ්‍යාපනය කඩාකප්පල් වෙනවනම් මොකක්ද බං ඒ රටෙන් ඇති ඵලේ. පුළුවන් නම් යන එක තමා හොඳම දේ.
    මේක තමා මමත් කියන්න ගියේ 🙂
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    ඵහෙම අස් වෙන්නේ ඉස්සරහට කම්පනිය වැටෙන බව දැනගෙන වෙන්න අැති..පොඩ්ඩක් alert ඵකේ හිටපං උඹත්..ඉස්සරහට ලේසි වෙන්නෙ නෑ..
     
    • Like
    Reactions: NuwanCK

    sd_suranga

    Active member
  • Oct 12, 2020
    101
    240
    43
    ඔය යන හැම එකාම අහපු ගමන් උන්ගේ රටේ දාගන්න අනිත් රටවල් හායි කියල බලන් ඉන්නවද බන් ??? එහෙම රටවල් මොනවද ??
    ඔක්කොම වගේ ගියෙ student visa Masters කරන්න, පස්සේ දිගටම ඉඳි එහෙ. දෙන්නෙක් ගියා යන රටේ ජොබ් සෙට් කරන්
     
    • Like
    Reactions: Thilina123

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    මං වැඩ කරන්නෙ US parent company එකක ලංකාවේ engineering (software) dept එකේ. පෙබරවාරි ඉදන් අද වෙනකං මම ඉන්න team එකේ 4ක් අස් උනා රට යන්න. පොඩි පඩි ගන්න උං උත් නෙමෙයි, අන්තිමට අස් උන එකා ලක්ෂ 6-7 පඩිය. Overall company එකේ දැන් 15ක් වගේ අස් උනා රට යන්න. උබල වැඩ කරන office වලත් මෙහෙම ද?

    මම ඉන්න personal situation එකට රට යන්න ආසා උනත් රට යන්න බෑ. මෙහෙම ගියොත් ලංකාවේ software industry එකේ ඉන්න ඔක්කොම උං රට ගිහිං මෙහෙ මොකෙක් වත් ඉතුරු වෙන එකක් නෑනේ.
    දැන් ලක්ෂ 5ක් 6ක් කියන්නෙ ලොකු සැලරි එකක් නෙමෙයි. මීට අවුරුද්දකට කලින්නම් හොද සැලරි එකක්. පොඩි බඩු මලු දෙකක් ගත්තම රුපියල් 10000 පැනලා. පවුලක් රන් කරන්න දැන් පඩි මදි නිසා උන් දැන්මම මාරු වෙනවා ඇති.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    ow godak aya yanawa. apeth lankawa dala yanne na kiyapu godak yaluwo dan ratin yanna widi hoyanawa.
    issarahata godak professionals la adu wei, IT, Engineering side eke idan anith field walata pawa.
    සෑහෙන්න හොද සෙට් එකක් රටට නැතිවෙයි ලගදිම.😕
     
    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    ගියාට කමක්නෑ, ඔය යන අය කරුනාකරල ලංකාවෙ ගෙදර මිනිස්සුන්ට සල්ලි එවන්න. පව්නෙ ගෙදර අය, වියදම් කොච්චර වැඩිද දැන්. මතක් කරල බැංකු වලින්ම එවන්න.. උන්ඩියල් කරොත් බැසිල් ගනී...
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    ඒ නිසා ලංකාවේ field එකට හිගයක් එයි
    ඉන්දියාවෙනුයි, බංග්ලාදේශ්, පකිස්තාන් වලින් මෙහෙට load කරයි
    ow but ithuru wena motta sinhalu set ekata arun awilla denna service ekak na habai. ithuru wena unta derana tv balaagena lunui bathui kaawama athi mahinda mahaththayai ranil mahaththyai innawanam
     
    • Haha
    Reactions: avjayarathne

    thomian

    Well-known member
  • May 20, 2011
    12,826
    18,030
    113
    අපෙත් එහෙමයි බන්.. ඔක්කොම යන්නේ senior / lead එවුන්

    එක දවසට දෙතුන් දෙනා යනවා.. දැන් හැම week එකේම farewell meetings :(