මෙහෙමයි මචන්... හැම ඔෆිස් එකකම වගේ අපේ එකෙත් ඉන්නවා මෙලෝ වැඩක් නොකර අනුන්ගේ පානෙන් එලිය බලාගෙන වෙන එකෙක්ගේ හම යවල උගේ නම යවාගෙන ලකුණු දාගන්න කාලකන්නියෙක්.. 


වැඩේ කියන්නේ මුටමනේ බන් හරියන්නෙත්...

ඔෆිස් එකෙන්ම කාල ඔෆිස් එකටම අරින මේ වගේ එවුන්ට කරන්න දෙයක් කියපන්කො බන්..
ප.ලි. බොසාට කේලම් කියන්නෙත් මුම තමයි...
බොසාට මු ගැන කම්ප්ලේන් කරලා වැඩක් නෑ.. 




වැඩේ කියන්නේ මුටමනේ බන් හරියන්නෙත්...


ඔෆිස් එකෙන්ම කාල ඔෆිස් එකටම අරින මේ වගේ එවුන්ට කරන්න දෙයක් කියපන්කො බන්.. ප.ලි. බොසාට කේලම් කියන්නෙත් මුම තමයි...

බොසාට මු ගැන කම්ප්ලේන් කරලා වැඩක් නෑ.. 

