Office එකේ ඉන්න කාලකන්ණි..

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මෙහෙමයි මචන්... හැම ඔෆිස් එකකම වගේ අපේ එකෙත් ඉන්නවා මෙලෝ වැඩක් නොකර අනුන්ගේ පානෙන් එලිය බලාගෙන වෙන එකෙක්ගේ හම යවල උගේ නම යවාගෙන ලකුණු දාගන්න කාලකන්නියෙක්.. :angry::angry::angry:

    වැඩේ කියන්නේ මුටමනේ බන් හරියන්නෙත්... :dull::dull::dull: ඔෆිස් එකෙන්ම කාල ඔෆිස් එකටම අරින මේ වගේ එවුන්ට කරන්න දෙයක් කියපන්කො බන්..

    ප.ලි. බොසාට කේලම් කියන්නෙත් මුම තමයි...:oo::oo: බොසාට මු ගැන කම්ප්ලේන් කරලා වැඩක් නෑ.. :(:(
     
    NJ6

    Well-known member
  • Jun 22, 2020
    432
    640
    93
    මං නං මගේ රාජකාරිය හිතට එකගව, අවංකව මට පුළුවන් උපරිමයෙන් කරා. ඊට එහා අනික් අය කරන් කියන දේවල් ගැන හිතන්නේ, බලන්නේ නැහැ.
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    සතුරාගෙන් පලිගන්නා ආකරය ත්‍රෙඩ් එක කියවන්නා...අදහසක් ගන්න පුලුවන් වෙයි
    එකත් කියෙව්වා බන්.. අදහසක් එන්නෙම නෑ බන්... ගහල කරලා නැතුව හීන් නුලෙන් ගේමක් ගහන්න ඕන
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මං නං මගේ රාජකාරිය හිතට එකගව, අවංකව මට පුළුවන් උපරිමයෙන් කරා. ඊට එහා අනික් අය කරන් කියන දේවල් ගැන හිතන්නේ, බලන්නේ නැහැ.
    අපිත් එහෙම තමයි බන්.... කාලයට බාරදීලා කර්මයට බාරදීලා ඉඳල ඇති වෙලා ඉන්නේ
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    මෙහෙමයි මචන්... හැම ඔෆිස් එකකම වගේ අපේ එකෙත් ඉන්නවා මෙලෝ වැඩක් නොකර අනුන්ගේ පානෙන් එලිය බලාගෙන වෙන එකෙක්ගේ හම යවල උගේ නම යවාගෙන ලකුණු දාගන්න කාලකන්නියෙක්.. :angry::angry::angry:

    වැඩේ කියන්නේ මුටමනේ බන් හරියන්නෙත්... :dull::dull::dull: ඔෆිස් එකෙන්ම කාල ඔෆිස් එකටම අරින මේ වගේ එවුන්ට කරන්න දෙයක් කියපන්කො බන්..

    ප.ලි. බොසාට කේලම් කියන්නෙත් මුම තමයි...:oo::oo: බොසාට මු ගැන කම්ප්ලේන් කරලා වැඩක් නෑ.. :(:(
    Corporate Culture එක ඔහොම තමයි. ඔහොම එවුන් නැත්තන් ඒක office එකක් නෙවෙයි. හොඳම දේ තමන්ගේ බොසා මත උනත් යැපෙන්න එපා. උඹේ කොලිෆිකෙෂන්ස් හොඳට හදාගෙන කම්පනියට උඹ නැතුව බැරි එකෙක් කරගනින්. එහෙම නැත්තන් උඹේම දෙයක් කරගනින්.
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,276
    2,895
    113
    මෙහෙමයි මචන්... හැම ඔෆිස් එකකම වගේ අපේ එකෙත් ඉන්නවා මෙලෝ වැඩක් නොකර අනුන්ගේ පානෙන් එලිය බලාගෙන වෙන එකෙක්ගේ හම යවල උගේ නම යවාගෙන ලකුණු දාගන්න කාලකන්නියෙක්.. :angry::angry::angry:

    වැඩේ කියන්නේ මුටමනේ බන් හරියන්නෙත්... :dull::dull::dull: ඔෆිස් එකෙන්ම කාල ඔෆිස් එකටම අරින මේ වගේ එවුන්ට කරන්න දෙයක් කියපන්කො බන්..

    ප.ලි. බොසාට කේලම් කියන්නෙත් මුම තමයි...:oo::oo: බොසාට මු ගැන කම්ප්ලේන් කරලා වැඩක් නෑ.. :(:(
    mage office eketh innnawa oya jathiye ekek. thun kale porak. mutti banawa ban walan kadayak wage. pashchath bageth denawa. e unata ithin u promote wenne na mona baila gahuwath. magen ahagena mama kiyala dena fixes u hoyagaththa ewa wage mulu office ekatama ahenna anith ewunta kiyala denawa. puluwan nam mama pukenuth hina wenawa ban

    dan mama u hitiya team eken ayin wela wena team ekakata maru una. dan anna aru labba wage balan innawa. wenada wage pora talks denna magen ahaganna widiyak nahane
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    Please edit your previous post instead of adding a new one.
    ( කරුණාකර ඔබගේ පෙර Post එක Edit කර මෙම අදහස එකතු කරන්න. Thread එකෙහි දිග අඩු කිරීමට ඔබගේ සහයෝගය ලබා දෙන්න)

    මෙන්න මේ පුකක් එනවා බන්.. රිප්ලයි කරන්නත් බෑ උට්ට
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    Uba kiyatawath prasiddiye okata babinna epa.

    Danata karanna puluwan de uba uta kittu weyan.uwa study karala ganna deyak ganin.ube anagateta watiwi.

    Ubata badhawak nemeyi nam paliganna epa.
    okagen pali gannawa nam hodama widiya bos ekka wirasaka karana eka.
    Ekata idin lagin asraya karapan.mokak hari ahu wewi.
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    mage office eketh innnawa oya jathiye ekek. thun kale porak. mutti banawa ban walan kadayak wage. pashchath bageth denawa. e unata ithin u promote wenne na mona baila gahuwath. magen ahagena mama kiyala dena fixes u hoyagaththa ewa wage mulu office ekatama ahenna anith ewunta kiyala denawa. puluwan nam mama pukenuth hina wenawa ban

    dan mama u hitiya team eken ayin wela wena team ekakata maru una. dan anna aru labba wage balan innawa. wenada wage pora talks denna magen ahaganna widiyak nahane
    අඩෝ ඔය කේස් කම තමයි බන් ඕකට ටිකක් සමානයි අපේ හුත්තගේ වැඩත්... එත් එපා වෙනවා බන්
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    Uba kiyatawath prasiddiye okata babinna epa.

    Danata karanna puluwan de uba uta kittu weyan.uwa study karala ganna deyak ganin.ube anagateta watiwi.

    Ubata badhawak nemeyi nam paliganna epa.
    okagen pali gannawa nam hodama widiya bos ekka wirasaka karana eka.
    Ekata idin lagin asraya karapan.mokak hari ahu wewi.
    එකත් ඇත්ත හැබැයි.. ඔකගෙන් ගන්න තියෙන්නේ කපටි කම විතරයි බන් වෙන නං දෙයක් නෑ... අනේ මන්ද බන් ඉවසල බැරිම උනොත් කෙලලා අරිනවා එලියට යන වෙලාවක් බලල.. එත් එක ප්‍රශ්නයක් වෙයි කියලයි ඉන්නේ