Office එකේ ඉන්න කාලකන්ණි..

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    uba mokuth karanna epa. puluwan tharam uba silent weyan. keep control to yourself. mulin baka pandithayanta puka iragena nanna dila unge puka bia anunama uba gemata enter weyan. echcharai karanna thiyanne... un ibema kapila yanawa.

    oya mama kiyana dial ekawa issella L1 engineer interviews walata aran giya (mama ethakota L3) , mu thorannema thambi pakayala. sinhala un kochchara expert unath mu mokak hari kiyala kapanawa. ekko uge attitude eka muge hithala allanne na kiyala kapanawa.

    oka passekalayak yaddi ape bosatai HR ekatai meter una.. ita passe scene ekata mama giya.. HR ekatath itapasse meter una mama thoraddi talent eka thiyana unwa witharai thoranne anith un sinhalada, demalada, muslim da kiyala nobala halanawa kiyala.

    mama team eken ayin wenakalma aruta yana ena man na :lol:
    poddak unta natanna diyan. ita passe management ekata ibema penawa un melo wadak bari katin tarzan la kiyala. owata management ekka maraganna yannath epa. paduwe inna eka thamai wisaduma
    ow neda bn.. onna ohe innawa un lokkoma therum ganine ban... eth ithin hodata thiyena company walapallaya yanawa me wage dennek hitiyanan
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,753
    4,825
    113
    Ewa racist ne bn
    ඔය දාපු රටවල් සෙට් එකේම මගේ යාලුවෝ + නෑදැයෝ ඉන්නවා. උන් ඔය රටවල් වල අප්සට් දේවල් ඕනෑතරම් කියල තියනවා. හැබැයි එකෙක්වත් උබ ඔය කියන racist කතාව කියල නෑ. ලගදි ජර්මන් ඉන්න යාළුවෙක්ගේ පුතා හම්බවෙන්න ඉස්පිරිතාලේ යද්දී මු කලබලේට වාහනේ හප්පගෙන. පාරේ ගිහිපු එකෙක් මුන්ඉස්පිරිතාලෙට ගෙනියල ඇඩ්මිට් කරලා ආයේ ගිහින් අනතුර උනාට පස්සේ කරන්න ඕන ඉන්ෂුරන්ස්, පොලිස් වැඩටිකටත් උදවු කරලතිබ්බ.
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    සරලව දෙයක් කියන්නද

    ඌව ඕවර් කන්ෆිඩන්ස් කරපන්
    ඌව ඕවර් ඇස්ටිමේට් කරපන්
    දුටු තැන අගය කරපන්
    පුරුද්දක් විදියට මේක ප්‍රැක්ටිස් කරපන්

    ඒ කියන්නේ ඕනේ තැනක ඌ පට්ට වැඩ්ඩෙක්, එලකිරි ඩයල් එකක් , කරන්න බැරි දෙයක් නෑ, ඕනේ දෙයක් නතින් පොරට, හයිලි රෙකමන්ඩ් වගේ දේවල් වලින් ඌව සන්තර්පනය කරපන් ඌ ඉදිරියේ සහ අනුන් ඉදිරියේ. දවසන් දෙකින් නැතත් නොවැරදීම ප්‍රතිඵල ලැබෙයි

    ඕන වැඩකදි අනික් උන්ට කරන්න අමාරු ඌව සජෙස්ට් කරපන් උඹ ඌව අගය කරනවා වගේ ඌට ෆීල් වෙන්න. කින්ඩියට නෙමේ හරිද
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,186
    67,531

    Owa kauda bn kiyanne unge status nethi wenawane.hapunama one ekek dagena yanawa.racist or not.
     
    මෙහෙම හිතන්නකෝ. ඔය ගේම් අදින එකා ඔෆිස් එකේ අපට වඩා යටින් ඉන්න එකෙක් කියමු. රෙද්දක් ඇදන් උ වර්ණනා කරන්න පුලුවන්ද ? අනිත් එක කටුස්සාගේ කරේ රන් බැන්දම වෙන දේ වෙන එකක් නැද්ද ??
     
    Necromancer

    Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    Machan mewata main reason eka ube communication gaps. Koi office eketh ohoma un innawa.

    Palaweniyatama visibility hada ganna. Wadak kaloth eka kala kiyala dosatama danenna Arinna. Work summeries thiya Gena ewa time to time boss Ekka review karanna. Meetings Wala kalin Liyan gihin Hari Kamak na. Eka Hoda prashnayak ahanna.

    ethakota machan kochchara aru kelam kiwwath uba wadda kiyala bossa dannawa. Ubatath case ekak Danna ba bosata mokada uba already bosata karapu wada pennala thiyenne.

    mama Nam once every 4 months boss Ekka coffee ekakata yanawa mage gane. Ita passe mage gana review ekak gannawa bosagen. Ita passe kalin review eke boss Mata change karanna kiwwa Dewal kocjcharak karalada kiyala pennanawa.

    machan corporate culture eke ubata visibility thiyanawa Nam katawath Arinna ba.
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    මෙහෙම හිතන්නකෝ. ඔය ගේම් අදින එකා ඔෆිස් එකේ අපට වඩා යටින් ඉන්න එකෙක් කියමු. රෙද්දක් ඇදන් උ වර්ණනා කරන්න පුලුවන්ද ? අනිත් එක කටුස්සාගේ කරේ රන් බැන්දම වෙන දේ වෙන එකක් නැද්ද ??

    නෑ
    දවසක් එනවා රත්තරන් උස්ස ගන්න බැරිව බෙල්ල පාත් වෙලා කැඩිලා යන
    ඒකනේ මන් කිව්වේ රිසාල්ට් හෙට එන්නේ නැ කියලා
    දවසක පොරට බැරි තරමේ දෙයක පොර හිර උණාම එදාට බොලා බොලාගේ ඇරියස් ගනිල්ලා. අත්දුටුවයි.
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,753
    4,825
    113
    Owa kauda bn kiyanne unge status nethi wenawane.hapunama one ekek dagena yanawa.racist or not.
    :lol::lol::lol: ලංකාවේ නම් ලගපාත ත්‍රිවිල් අයියෙක් නොහිටියොත් පාරේම සෙත්තපෝච්චි.
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    සරලව දෙයක් කියන්නද

    ඌව ඕවර් කන්ෆිඩන්ස් කරපන්
    ඌව ඕවර් ඇස්ටිමේට් කරපන්
    දුටු තැන අගය කරපන්
    පුරුද්දක් විදියට මේක ප්‍රැක්ටිස් කරපන්

    ඒ කියන්නේ ඕනේ තැනක ඌ පට්ට වැඩ්ඩෙක්, එලකිරි ඩයල් එකක් , කරන්න බැරි දෙයක් නෑ, ඕනේ දෙයක් නතින් පොරට, හයිලි රෙකමන්ඩ් වගේ දේවල් වලින් ඌව සන්තර්පනය කරපන් ඌ ඉදිරියේ සහ අනුන් ඉදිරියේ. දවසන් දෙකින් නැතත් නොවැරදීම ප්‍රතිඵල ලැබෙයි

    ඕන වැඩකදි අනික් උන්ට කරන්න අමාරු ඌව සජෙස්ට් කරපන් උඹ ඌව අගය කරනවා වගේ ඌට ෆීල් වෙන්න. කින්ඩියට නෙමේ හරිද
    hama welema oka karanna giyoth u uda yanawa thawa.. e nisa amaru scene ekak awama uwa dammoth moko.ubane wadda kiyala :P
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,186
    67,531
    113
    L
    :lol::lol::lol: ලංකාවේ නම් ලගපාත ත්‍රිවිල් අයියෙක් නොහිටියොත් පාරේම සෙත්තපෝච්චි.
    Lankawe dagena yanne natte anthimata law eken u weradi karaya wenawane bn.itin minissu help karanna bayay
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,146
    4,900
    113
    මෙහෙමයි මචන්... හැම ඔෆිස් එකකම වගේ අපේ එකෙත් ඉන්නවා මෙලෝ වැඩක් නොකර අනුන්ගේ පානෙන් එලිය බලාගෙන වෙන එකෙක්ගේ හම යවල උගේ නම යවාගෙන ලකුණු දාගන්න කාලකන්නියෙක්.. :angry::angry::angry:

    වැඩේ කියන්නේ මුටමනේ බන් හරියන්නෙත්... :dull::dull::dull: ඔෆිස් එකෙන්ම කාල ඔෆිස් එකටම අරින මේ වගේ එවුන්ට කරන්න දෙයක් කියපන්කො බන්..

    ප.ලි. බොසාට කේලම් කියන්නෙත් මුම තමයි...:oo::oo: බොසාට මු ගැන කම්ප්ලේන් කරලා වැඩක් නෑ.. :(:(
    Office newe bn, hema thenama innwa oya wage un. Dakin un hithan inne u tama weda karanne kiyala :lol: :lol: :lol:
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    hama welema oka karanna giyoth u uda yanawa thawa.. e nisa amaru scene ekak awama uwa dammoth moko.ubane wadda kiyala :P

    එහෙම කලොත් ඌ ඒක ග්නනේ උඹ කින්ඩියට කරනවා සහ එගෙන්ස්ට් එකට කරනවා වගේ
    මචං කපන්න බැරි අත් ඉඹින්න ඕනේ
    ඉඹින අත හිතන්නේ නැ කවදාවත් කපයි කියලා. ඉඹින ගමන්ම කපන්න ටයිමින් හදා ග්නන ඕනේ
    ටයිමින් ආව ගමන් අනේ මන් මේ ඉඹපු අත නේද නොහිතා ධමනි, ලේ නහර කැපිලා ලේ විදින්නම කපන්න ඒනේ

    සෝ උඹ ඌත් එක්ක බොක්කක් වෙන්න ඕනේ ඉක්මනටම
    මේ බී විශ්වාස කරන මට්ටමටම
    ඒ අතරේ උඹේ මිෂන් එක අරන් පලයන්
    ඒක හෙණ ආතල් අහ්.
    විශ්වාස කරපන් උඹ උගේ බොක්කක්. ඌ පට්ට වැඩ්ඩෙක්. මේ විදියට කරපන් . ලොවෙත් වරදින්නේ නෑ. ජය
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    Machan mewata main reason eka ube communication gaps. Koi office eketh ohoma un innawa.

    Palaweniyatama visibility hada ganna. Wadak kaloth eka kala kiyala dosatama danenna Arinna. Work summeries thiya Gena ewa time to time boss Ekka review karanna. Meetings Wala kalin Liyan gihin Hari Kamak na. Eka Hoda prashnayak ahanna.

    ethakota machan kochchara aru kelam kiwwath uba wadda kiyala bossa dannawa. Ubatath case ekak Danna ba bosata mokada uba already bosata karapu wada pennala thiyenne.

    mama Nam once every 4 months boss Ekka coffee ekakata yanawa mage gane. Ita passe mage gana review ekak gannawa bosagen. Ita passe kalin review eke boss Mata change karanna kiwwa Dewal kocjcharak karalada kiyala pennanawa.

    machan corporate culture eke ubata visibility thiyanawa Nam katawath Arinna ba.
    bane ban.. u ape section head.. uge thorough thamai ape wada bosata report wenne.. ekane scene eka.. :(

    එහෙම කලොත් ඌ ඒක ග්නනේ උඹ කින්ඩියට කරනවා සහ එගෙන්ස්ට් එකට කරනවා වගේ
    මචං කපන්න බැරි අත් ඉඹින්න ඕනේ
    ඉඹින අත හිතන්නේ නැ කවදාවත් කපයි කියලා. ඉඹින ගමන්ම කපන්න ටයිමින් හදා ග්නන ඕනේ
    ටයිමින් ආව ගමන් අනේ මන් මේ ඉඹපු අත නේද නොහිතා ධමනි, ලේ නහර කැපිලා ලේ විදින්නම කපන්න ඒනේ

    සෝ උඹ ඌත් එක්ක බොක්කක් වෙන්න ඕනේ ඉක්මනටම
    මේ බී විශ්වාස කරන මට්ටමටම
    ඒ අතරේ උඹේ මිෂන් එක අරන් පලයන්
    ඒක හෙණ ආතල් අහ්.
    විශ්වාස කරපන් උඹ උගේ බොක්කක්. ඌ පට්ට වැඩ්ඩෙක්. මේ විදියට කරපන් . ලොවෙත් වරදින්නේ නෑ. ජය
    elama bn ekath karala balamuko... tnx ban
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    bane ban.. u ape section head.. uge thorough thamai ape wada bosata report wenne.. ekane scene eka.. :(

    elama bn ekath karala balamuko... tnx ban

    අඩෝ ඌව ඇප්රිියේට් කරපන්
    වර්ණනා කරපන්
    ඌ වැඩිඩෙක් කියලා ඌට අඟෝපන්
    උඹ ඌව අදහනවා කියලා පෙන්නපන්

    මට හිතෙනවා අනිවා උගෙන් ඌඹට සැහෙන්න වාසි ලැබෙනවා
    බොහෝ විට උඹ උගේ කන්නාඩිය දා ගනි

    මස්සිනා තෙරුම් ගනින් සමාජේ. කපන්න බැරි අත් ඉඹපන්. දැන් කාලේ සරදියෙල්ලා රොබින්හුඩ් ලා නැ. උඩුගම් බලා පීනන්නේ නැතිව ගග පහලට යන ගමන් දිය දෝතක් කටේ හලා ගනින්
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    මං නං මගේ රාජකාරිය හිතට එකගව, අවංකව මට පුළුවන් උපරිමයෙන් කරා. ඊට එහා අනික් අය කරන් කියන දේවල් ගැන හිතන්නේ, බලන්නේ නැහැ.
    The answer is here folks :yes: :love:
     
    • Like
    Reactions: sakuntha1996