ow neda bn.. onna ohe innawa un lokkoma therum ganine ban... eth ithin hodata thiyena company walapallaya yanawa me wage dennek hitiyananuba mokuth karanna epa. puluwan tharam uba silent weyan. keep control to yourself. mulin baka pandithayanta puka iragena nanna dila unge puka bia anunama uba gemata enter weyan. echcharai karanna thiyanne... un ibema kapila yanawa.
oya mama kiyana dial ekawa issella L1 engineer interviews walata aran giya (mama ethakota L3) , mu thorannema thambi pakayala. sinhala un kochchara expert unath mu mokak hari kiyala kapanawa. ekko uge attitude eka muge hithala allanne na kiyala kapanawa.
oka passekalayak yaddi ape bosatai HR ekatai meter una.. ita passe scene ekata mama giya.. HR ekatath itapasse meter una mama thoraddi talent eka thiyana unwa witharai thoranne anith un sinhalada, demalada, muslim da kiyala nobala halanawa kiyala.
mama team eken ayin wenakalma aruta yana ena man na![]()
poddak unta natanna diyan. ita passe management ekata ibema penawa un melo wadak bari katin tarzan la kiyala. owata management ekka maraganna yannath epa. paduwe inna eka thamai wisaduma
ඔය දාපු රටවල් සෙට් එකේම මගේ යාලුවෝ + නෑදැයෝ ඉන්නවා. උන් ඔය රටවල් වල අප්සට් දේවල් ඕනෑතරම් කියල තියනවා. හැබැයි එකෙක්වත් උබ ඔය කියන racist කතාව කියල නෑ. ලගදි ජර්මන් ඉන්න යාළුවෙක්ගේ පුතා හම්බවෙන්න ඉස්පිරිතාලේ යද්දී මු කලබලේට වාහනේ හප්පගෙන. පාරේ ගිහිපු එකෙක් මුන්ඉස්පිරිතාලෙට ගෙනියල ඇඩ්මිට් කරලා ආයේ ගිහින් අනතුර උනාට පස්සේ කරන්න ඕන ඉන්ෂුරන්ස්, පොලිස් වැඩටිකටත් උදවු කරලතිබ්බ.Ewa racist ne bn
I know.but kauda ehe inne ubenodakin, Geelong is a city southwest of Melbourne![]()

Owa kauda bn kiyanne unge status nethi wenawane.hapunama one ekek dagena yanawa.racist or not.ඔය දාපු රටවල් සෙට් එකේම මගේ යාලුවෝ + නෑදැයෝ ඉන්නවා. උන් ඔය රටවල් වල අප්සට් දේවල් ඕනෑතරම් කියල තියනවා. හැබැයි එකෙක්වත් උබ ඔය කියන racist කතාව කියල නෑ. ලගදි ජර්මන් ඉන්න යාළුවෙක්ගේ පුතා හම්බවෙන්න ඉස්පිරිතාලේ යද්දී මු කලබලේට වාහනේ හප්පගෙන. පාරේ ගිහිපු එකෙක් මුන්ඉස්පිරිතාලෙට ගෙනියල ඇඩ්මිට් කරලා ආයේ ගිහින් අනතුර උනාට පස්සේ කරන්න ඕන ඉන්ෂුරන්ස්, පොලිස් වැඩටිකටත් උදවු කරලතිබ්බ.
yaluwo ban, corona nisa kelawila innawa, loku seen dagena hitiya baluwama inne geelong.I know.but kauda ehe inne ube![]()
yaluwo ban, corona nisa kelawila innawa, loku seen dagena hitiya baluwama inne geelong.
appa.but paw bn stress athi.ballek wath nene geelong paluiමෙහෙම හිතන්නකෝ. ඔය ගේම් අදින එකා ඔෆිස් එකේ අපට වඩා යටින් ඉන්න එකෙක් කියමු. රෙද්දක් ඇදන් උ වර්ණනා කරන්න පුලුවන්ද ? අනිත් එක කටුස්සාගේ කරේ රන් බැන්දම වෙන දේ වෙන එකක් නැද්ද ??සරලව දෙයක් කියන්නද
ඌව ඕවර් කන්ෆිඩන්ස් කරපන්
ඌව ඕවර් ඇස්ටිමේට් කරපන්
දුටු තැන අගය කරපන්
පුරුද්දක් විදියට මේක ප්‍රැක්ටිස් කරපන්
ඒ කියන්නේ ඕනේ තැනක ඌ පට්ට වැඩ්ඩෙක්, එලකිරි ඩයල් එකක් , කරන්න බැරි දෙයක් නෑ, ඕනේ දෙයක් නතින් පොරට, හයිලි රෙකමන්ඩ් වගේ දේවල් වලින් ඌව සන්තර්පනය කරපන් ඌ ඉදිරියේ සහ අනුන් ඉදිරියේ. දවසන් දෙකින් නැතත් නොවැරදීම ප්‍රතිඵල ලැබෙයි
මෙහෙම හිතන්නකෝ. ඔය ගේම් අදින එකා ඔෆිස් එකේ අපට වඩා යටින් ඉන්න එකෙක් කියමු. රෙද්දක් ඇදන් උ වර්ණනා කරන්න පුලුවන්ද ? අනිත් එක කටුස්සාගේ කරේ රන් බැන්දම වෙන දේ වෙන එකක් නැද්ද ??
Owa kauda bn kiyanne unge status nethi wenawane.hapunama one ekek dagena yanawa.racist or not.


ලංකාවේ නම් ලගපාත ත්‍රිවිල් අයියෙක් නොහිටියොත් පාරේම සෙත්තපෝච්චි.hama welema oka karanna giyoth u uda yanawa thawa.. e nisa amaru scene ekak awama uwa dammoth moko.ubane wadda kiyalaසරලව දෙයක් කියන්නද
ඌව ඕවර් කන්ෆිඩන්ස් කරපන්
ඌව ඕවර් ඇස්ටිමේට් කරපන්
දුටු තැන අගය කරපන්
පුරුද්දක් විදියට මේක ප්‍රැක්ටිස් කරපන්
ඒ කියන්නේ ඕනේ තැනක ඌ පට්ට වැඩ්ඩෙක්, එලකිරි ඩයල් එකක් , කරන්න බැරි දෙයක් නෑ, ඕනේ දෙයක් නතින් පොරට, හයිලි රෙකමන්ඩ් වගේ දේවල් වලින් ඌව සන්තර්පනය කරපන් ඌ ඉදිරියේ සහ අනුන් ඉදිරියේ. දවසන් දෙකින් නැතත් නොවැරදීම ප්‍රතිඵල ලැබෙයි
ඕන වැඩකදි අනික් උන්ට කරන්න අමාරු ඌව සජෙස්ට් කරපන් උඹ ඌව අගය කරනවා වගේ ඌට ෆීල් වෙන්න. කින්ඩියට නෙමේ හරිද

Lankawe dagena yanne natte anthimata law eken u weradi karaya wenawane bn.itin minissu help karanna bayayලංකාවේ නම් ලගපාත ත්‍රිවිල් අයියෙක් නොහිටියොත් පාරේම සෙත්තපෝච්චි.
Office newe bn, hema thenama innwa oya wage un. Dakin un hithan inne u tama weda karanne kiyalaමෙහෙමයි මචන්... හැම ඔෆිස් එකකම වගේ අපේ එකෙත් ඉන්නවා මෙලෝ වැඩක් නොකර අනුන්ගේ පානෙන් එලිය බලාගෙන වෙන එකෙක්ගේ හම යවල උගේ නම යවාගෙන ලකුණු දාගන්න කාලකන්නියෙක්..
වැඩේ කියන්නේ මුටමනේ බන් හරියන්නෙත්...ඔෆිස් එකෙන්ම කාල ඔෆිස් එකටම අරින මේ වගේ එවුන්ට කරන්න දෙයක් කියපන්කො බන්..
ප.ලි. බොසාට කේලම් කියන්නෙත් මුම තමයි...බොසාට මු ගැන කම්ප්ලේන් කරලා වැඩක් නෑ..
![]()

hama welema oka karanna giyoth u uda yanawa thawa.. e nisa amaru scene ekak awama uwa dammoth moko.ubane wadda kiyala![]()
bane ban.. u ape section head.. uge thorough thamai ape wada bosata report wenne.. ekane scene eka..Machan mewata main reason eka ube communication gaps. Koi office eketh ohoma un innawa.
Palaweniyatama visibility hada ganna. Wadak kaloth eka kala kiyala dosatama danenna Arinna. Work summeries thiya Gena ewa time to time boss Ekka review karanna. Meetings Wala kalin Liyan gihin Hari Kamak na. Eka Hoda prashnayak ahanna.
ethakota machan kochchara aru kelam kiwwath uba wadda kiyala bossa dannawa. Ubatath case ekak Danna ba bosata mokada uba already bosata karapu wada pennala thiyenne.
mama Nam once every 4 months boss Ekka coffee ekakata yanawa mage gane. Ita passe mage gana review ekak gannawa bosagen. Ita passe kalin review eke boss Mata change karanna kiwwa Dewal kocjcharak karalada kiyala pennanawa.
machan corporate culture eke ubata visibility thiyanawa Nam katawath Arinna ba.

elama bn ekath karala balamuko... tnx banඑහෙම කලොත් ඌ ඒක ග්නනේ උඹ කින්ඩියට කරනවා සහ එගෙන්ස්ට් එකට කරනවා වගේ
මචං කපන්න බැරි අත් ඉඹින්න ඕනේ
ඉඹින අත හිතන්නේ නැ කවදාවත් කපයි කියලා. ඉඹින ගමන්ම කපන්න ටයිමින් හදා ග්නන ඕනේ
ටයිමින් ආව ගමන් අනේ මන් මේ ඉඹපු අත නේද නොහිතා ධමනි, ලේ නහර කැපිලා ලේ විදින්නම කපන්න ඒනේ
සෝ උඹ ඌත් එක්ක බොක්කක් වෙන්න ඕනේ ඉක්මනටම
මේ බී විශ්වාස කරන මට්ටමටම
ඒ අතරේ උඹේ මිෂන් එක අරන් පලයන්
ඒක හෙණ ආතල් අහ්.
විශ්වාස කරපන් උඹ උගේ බොක්කක්. ඌ පට්ට වැඩ්ඩෙක්. මේ විදියට කරපන් . ලොවෙත් වරදින්නේ නෑ. ජය
bane ban.. u ape section head.. uge thorough thamai ape wada bosata report wenne.. ekane scene eka..
elama bn ekath karala balamuko... tnx ban
The answer is here folksමං නං මගේ රාජකාරිය හිතට එකගව, අවංකව මට පුළුවන් උපරිමයෙන් කරා. ඊට එහා අනික් අය කරන් කියන දේවල් ගැන හිතන්නේ, බලන්නේ නැහැ.
