අද කෙල්ලට ඔෆිස් එකේ පොඩි ප්‍රශ්නයක් වෙලා පැත්තකට වෙලා අඩනවා. මම ගිහින් කතා කරලා ඇඩිල්ල නතර කරලා හිනා ගස්සලා ආවා. කෙල්ලගෙ හිතට දැනෙන්න දෙන්න ඕනේ මම කෙයා කරනවා කියලා. මොනවද ඉස්සරහට කරන්න ඕනේ?
Part 1: https://elakiri.com/threads/office-එකේ-කෙල්ලෙක්.1973614/
Part 1: https://elakiri.com/threads/office-එකේ-කෙල්ලෙක්.1973614/
Last edited: