අපේ Office එකේ කෙල්ලෙක් ඉන්නවා. ඒ කෙල්ලට කොල්ලෙකුත් ඉන්නවා. මට කෙල්ලෙක් ඉන්නවා කියලත් ඒ කෙල්ල දන්නවා (දැන් ඒක breakup). Office එකේ නිතරම වගේ දකිනවා. අපි දෙන්නා වැඩිය කතාවක් නෑ මොකද මම වැඩ කරන්නෙ වෙනම section එකක. උදේට good morning කියනවා යද්දි bye කියනවා ඒකත් සමහර දවස් වලට විතරයි. ඒ වුනාට මට කොහොමහරි මේ කෙල්ලව දාගන්න ඕනේ. මට නිකන් පිස්සු වගේ ඒකිව දකිද්දි. වැඩිය නෝන්ඩි වෙන්නත් බෑ මොකද මම ඒකිට වැඩිය senior. චාටර් වෙන්නෙ නැතුව ගේමක් ගහන්නෙ කොහොමද මගේ මිතුරනේ



