sira ube kathawaකොල්ලෙක් ඉන්න එකියක් කඩලා යාලු වෙන්න පට්ටම ලේසී කොල්ලෙක් නැති එකක් ටෝක් කරලා යාලු කරගන්නවට වඩා. බොහොම පොඩි දේවල් කීපයක් විතරයි කරන්න ඕනේ.
ඒ උනාට ඒක පට්ටම කැරි වැඩක්.
අනික් දේ තමයි ඉන්න එකා අත ඇරලා උඹ ගාවට එනවා වගේම උඹට වඩා හොඳ එකෙක් හම්බුනු ගමන්ම උඹව කෙලින්ම හලනවා.

