Office එකේ ගෑණියෙක් මට මෙහෙම කිව්ව ඊයෙ

virginboy27

Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    මම මේ කිත් එක්ක ටිකක් ඇරියස්. පොඩ්ඩක් හීට් උනා ඔෆිස් එකේ වැඩකට ගත්ත වෙලේ. ඒ ගෑනි මට මෙහෙම කියල තරහෙන් ෆෝන් එක කට් කරා.

    you are such a නානනිස්ටික් asshole. කියල. මට එහෙමයි ඇහුනෙ.

    නානනිස්ටික් කියන්නෙ මොකක්ද බං? ඇලෙන්නෑ කියන එකනේ? අර සෝස්ෆෑන් තියෙන්නේ. ඒත් හැබැයි ඒ නන්ස්ටික් නේ.

    ඒ කියන්නේ මම සෝස්පෑන් එකක් වගේ කියලද මේකි කියල තියෙන්නේ?

    එහෙමත් නැත්නම් නාන්නැති නිසා ඇලෙන සුලු වගේ සීන් එකක්ද? ඒ ගෑනිට මගේ හඩුගඳ වැදුනද දන්නෑ. හැබැයිමම හොද පිරිසිදුව ඉන්න එකා.
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,787
    19,757
    113
    නෑ මචන් ඔතන තියෙන්නෙ පූර්ව ස්වරලෝප සන්දියක් නන්ස්ටික් කියන්නෙ නන්+ ස්ටික් කියන එක ඒ කියන්නෙ කූරක් එහෙමත් නැත්තම් පොල්ලක් (පයියක් නැති) පුකේ හිලෙක් කියන දේ. :yes:
     

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    Work It Dancing GIF
     

    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    Narcissistic වෙන්න බෑද?
    සාමාන්‍යෙයන් බනිනකොට මෙහෙම කියනවද? මේක වෙන්න ඇති. ඒත් හරියටම ශුවර් නෑ. වෙන ඔය වලේ සද්දෙට ලඟින් යන වචන මොනාද?
     
    • Like
    Reactions: Solo Rider