Office එකේ ගෑණියෙක් මට මෙහෙම කිව්ව ඊයෙ

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Narcissistic personality disorder — one of several types of personality disorders — is a mental condition in which people have an inflated sense of their own importance, a deep need for excessive attention and admiration, troubled relationships, and a lack of empathy for others.

    පුද්ගල පෞරුෂත්වයේ ආබාධ කිහිපයකින් එකක් වන නාර්සිස්ටික් පෞරුෂ ආබාධය යනු මිනිසුන්ට තමන්ගේ වැදගත්කම පිළිබඳ උද්ධෘත හැඟීමක්, අධික අවධානයක් හා ප්‍රශංසාවක් සඳහා ගැඹුරු අවශ්‍යතාවයක්, කරදරකාරී සබඳතා සහ අන් අය කෙරෙහි සංවේදනය නොමැතිකම යන මානසික තත්වයකි.
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,197
    11,223
    113
    Forest
    Narcissistic.
    Oya sure ekatama movie ehekin hari kohen hari ahidagaththa ekak. Aayi arsehole kiyala bannama narcissistic kaali oni na 😂 Ubath anik dawase creative widihata banahan.
     
    • Haha
    Reactions: BLACKLIST_MEMBER

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ඔෆිස් එකෙ කෙල්ලො දෙතුන්දෙනෙක්ට කියපන්..
    අර අක්ක මට කොල් කරල ඇ_හෝල් ගග මොනවදො මොනවදෝ වගයක් කියන්න ගත්ත.මම බයවෙල ෆොන් එක තිබ්බ දැන් එයාව දැක්කමත් අප්පිරියයි කියල.
    උන් ඊටපශ්ශෙ ගානට හාල වතුර බැදලත් දෙයි. :D
    තෙරුමත් උබට තැපැලෙන්ම ලැබෙයි.
    මම එහෙම මොකුත් කිව්වෙ නැ මෙහෙමයි කිව්වෙ කියල
    Brilliant :lol:

    Narcissistic.
    Oya sure ekatama movie ehekin hari kohen hari ahidagaththa ekak. Aayi arsehole kiyala bannama narcissistic kaali oni na 😂 Ubath anik dawase creative widihata banahan.
    Oya Eka igenagathrhe film ekakin da kiyala ahanna thiyenne passe :lol:
    ------ Post added on May 15, 2021 at 2:43 AM
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ඒ ගෑනි කොහොමද දන්නේ උඹේ ඈස් හෝල් එක නන්ස්ටික් කියලා..... 😄 සුවර් එකටම ඔපිස් එකේ උඹට ඇරපු එකෙක් කියලා ඇති.....
     
    • Haha
    Reactions: BLACKLIST_MEMBER