Office එකේ පැය 8න් ඇත්තටම වැඩ කරන පැය ගාන කොච්චර ද?

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,624
    125,148
    113
    දෙහිවල
    නැවක් තිබ්බොත් එකදිගට දවසක් / දවස් දෙකක් / දවස් තුනක් වැඩ.
    නැවක් නැත්නම් 4.30 වෙනකන් බලන් ඉන්නවා කිරියට එබී එබී.

    Shipping / Logistics
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,513
    15,891
    113
    111
    Gotham
    batman.com
    නැවක් තිබ්බොත් එකදිගට දවසක් / දවස් දෙකක් / දවස් තුනක් වැඩ.
    නැවක් නැත්නම් 4.30 වෙනකන් බලන් ඉන්නවා කිරියට එබී එබී.

    Shipping / Logistics
    නැව් දෙකක් තිබ්බොත්? 🙄 එක
    ම ද එකපාර සෙට් වෙන්නේ? Lol
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,624
    125,148
    113
    දෙහිවල
    නැව් දෙකක් තිබ්බොත්? 🙄 එක
    ම ද එකපාර සෙට් වෙන්නේ? Lol
    සමහර වෙලාවට.
    සින්ගපොර් ඉදන් එන නැවේ වාහන ටික හම්බන්තොට බාලා, එහෙමම අදිනවා ගල්ෆ් යන නැවට.
    දෙකම එකට ගෙන්නගන්නවා ගොඩක් වෙලාවට. වැඩිම උනොත් දවස් බාගෙක ගැප් එකකින්.
    වාහන ගාන අනුව වෙනස්වෙනවා. බහලුම් එන්නේ කොලබ. ඒ නැව් වරුවෙන් ඉවරයි
     
    Last edited:

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මන් නම් හරියට 9ට පටන් ගන්නවා..6ට ඉවර කරනව.. එතකොට පැය 9ක්‌ නෙ මැද්දේ.. පැයක් කෑමට ගන්නවා.. පැය 4න් වගේ මගේ දවසේ වැඩ ටික ඉවරයි.. ඉතුරු වේලාවෙන් ටිකක් කිරියට එනවා.. ටිකක් පූසෝන්ට කන්න බොන්න හදලා දෙන්න යනවා..:P
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    නැවක් තිබ්බොත් එකදිගට දවසක් / දවස් දෙකක් / දවස් තුනක් වැඩ.
    නැවක් නැත්නම් 4.30 වෙනකන් බලන් ඉන්නවා කිරියට එබී එබී.

    A pirate
    නැව් නැති කාලෙට it job එකක් කරනවා නේද? මොනවද ජැක් අය්යෙ ඔය lead ල කරන වැඩ? Fix this, fix that කිය කියා ඉන්න නේද තියෙන්නෙ වැඩිපුරම?:P
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,624
    125,148
    113
    දෙහිවල
    නැවක් තිබ්බොත් එකදිගට දවසක් / දවස් දෙකක් / දවස් තුනක් වැඩ.
    නැවක් නැත්නම් 4.30 වෙනකන් බලන් ඉන්නවා කිරියට එබී එබී.

    A pirate
    අපෙන් එකෙකි ඒ මිනිසා (y)