Office එකේ පැය 8න් ඇත්තටම වැඩ කරන පැය ගාන කොච්චර ද?

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,109
    198,616
    113
    Colombo, Sri Lanka
    EK eke bump like daana job ekat passe adyapana wada walata time tynwd itin
    ඔව්වා කරලා වෙලාවක් තිබුනොත් තමයි අධ්‍යාපන වැඩ. ගෙදර කට්ටිය හිතන් ඉන්නේ කාමරේට වෙලා දවසම අධ්‍යාපනේ කියලා 🤭🤭
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    IT - WFH
    ඇත්තටම වැඩ කරන පැය ගාන ගත්තොතින් 8-10 වගේ
    දවල් ගොඩක් වෙලාවට පැය 4-6 වගේ මීටින් සෙට් වෙනවා තව පැය දෙක තුනක් වගේ වෙන වැඩත් කරනවා
    රෑටත් ගොඩක් වෙලාවට පැයක් දෙකක් කරන්න මොනවාම හරි සෙට් වෙනවා ගොඩක් දවසට

    සමහර දවස් තියනවා පැය 14-16 වගේ වැඩ කරන. ඊයෙ උදේ 8ට පටන් අරන් අන්තිම කෝල් එක ඉවර උනේ රැ 8ට ඊට පස්සෙත් තව පැය බාගයක් විතර කරන්න වැඩක් සෙට් උනා

    ඔය වගේම සමහර දවස් තියනවා ලොකුවට වැඩක් සෙට් වෙන්නෙත් නැහැ දවසෙම පැය 4 වගේ තමයි ඇත්තටම වැඩක් කෙරෙන්නෙ

    මාසෙක විතර ඇවරේජ් එක ගත්තම දවසට පැය 8ක් වගේ තමයි සෙට් වෙන්න මට හිතෙන විදියට