Office ජීවිතේ ගැන

PrasangaSPerera

Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    ලොකු සැටිස්ෆැක්ෂන් එකක් නැතත් හැම එකා එක්කම කතාබහ කරල, විහිලු කරල ඉන්නව බං...නැතුව බිල්ලො වාගෙ ඉන්න බෑ...හැමෝම ඉන්නෙ මානසික පීඩනෙන් නෙ මේ කාලෙ....
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    ලොකු satisfaction එකක් නෑ. Boss ලාගෙන් ඇහුවාම කියන්නෙත් එයාලත් සතුටින් කරනවා නෙවෙයි කියලා. ඔයාලා ගේ තත්වේ, Office අත්දැකීම කොහොමද?
    මට නං පට්ට සැටිස්
    කරන වැඩේට සාධාරණ පඩියක් ලැබෙනවා
    හොඳ recognition එකක් තියෙනවා... කොටින්ම Job එක නිසා රටේ කොච්චර ප්‍රශ්න තිබ්බත් සැනසිල්ලේ ඉන්නවා...
    හැමදේම හිතේ තියෙන්නේ කරන රස්සාව අසාවෙන් කරන්න පුළුවන් එකක් වෙන්න ඕන නැත්නං ඉතින් ප්‍රශ්න තමයි
     
    • Love
    Reactions: NRTG and B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,325
    20,907
    113
    මට නං පට්ට සැටිස්
    කරන වැඩේට සාධාරණ පඩියක් ලැබෙනවා
    හොඳ recognition එකක් තියෙනවා... කොටින්ම Job එක නිසා රටේ කොච්චර ප්‍රශ්න තිබ්බත් සැනසිල්ලේ ඉන්නවා...
    හැමදේම හිතේ තියෙන්නේ කරන රස්සාව අසාවෙන් කරන්න පුළුවන් එකක් වෙන්න ඕන නැත්නං ඉතින් ප්‍රශ්න තමයි
    ඔයා වැඩ කරන field එක මොකක් ද?
     
    • Like
    Reactions: NRTG

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    ow pons. padi ganna nemei pons CSE lakunu thiyan civil karanna awe. business karanna. karala ponna rate unstable ponna policies and economy hinda kela wuna. idapan wena ratakata gihin IT pons lawa polim gassala puke arinna :yes: ethakan lide paninnathuwa idin stress wadi wela :lol:
    wena ratakata giyath IT un above average gannawane Pons
    Marigena Business karapiya.. Pressure wadi wela marila yanakan :D
     
    • Haha
    Reactions: hancok

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    wena ratakata giyath IT un above average gannawane Pons
    Marigena Business karapiya.. Pressure wadi wela marila yanakan :D
    ow ow nakiyo rata gihin business karanawa kiyanne job eka karana ekata nemei. :rofl:
    thota pressure unata mata pressure na pons mehe civil business karaddith. wahallunta thama stress enne. ubalayeth company owner nemeine suicide karaganne :rofl:
     
    • Haha
    Reactions: ManOfSteel

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    Lunch ඒකටත් 🥃 එකක් දාලා mask එක දාලා ආතල් එකේ ඔෆිශ් ඉන්නේ 😂
     
    • Haha
    Reactions: B.Chat

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    ow ow nakiyo rata gihin business karanawa kiyanne job eka karana ekata nemei. :rofl:
    thota pressure unata mata pressure na pons mehe civil business karaddith. wahallunta thama stress enne. ubalayeth company owner nemeine suicide karaganne :rofl:
    Ha ha karala pennapiyako
    umba A/L karata passe hithan hitiye Civil karala raja wenna ne mitto.. thota eka bari una ne
    adu gane vehicle business eka wath puluwan unada... anathayo..
    okawath karala pennapiya pons :lol: :lol: :lol:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    Ha ha karala pennapiyako
    umba A/L karata passe hithan hitiye Civil karala raja wenna ne mitto.. thota eka bari una ne
    adu gane vehicle business eka wath puluwan unada... anathayo..
    okawath karala pennapiya pons :lol: :lol: :lol:
    vehicle imports ban karananma wahana import kala ponnayo.
    civil karala ona tharam construction karala profit gatta ponnayo. awrudda anthimata elakiri eke IT ponnayinta return file karanna bari una habai. dan e 2n ekak wath karanna ba ponnayo ponna rate. karala tho wage ponnayinta tax return file karala pennanna format ewapan ponnayo :rofl:
    meh ponnaya hithan inne IT pons la wage 2.5km withara social media wala jathake showcase karanna onei kiyala :lol:
     
    • Haha
    • Like
    Reactions: ManOfSteel and NRTG