office 2007 portable ඉක්මනට අවශ්‍යයි

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,920
    838
    113
    ∞
    office 2007 portable ඉක්මනට අවශ්‍යයි

    මට දැන් යකා නැගල බං ඉන්නේ ඔෆීස් 2007 බාගන්න කියලා ලින්ක් එකක් හෙව්වා. මේ කිසි හු යන්නක් ඕන වෙලාවට වැඩනෑ...

    http://thepiratebay.se/:angry::angry::baffled:

    http://www.mediafire.com/error.php?errno=320 :baffled::frown:

    adfly එකේ adskip කරල හොදටම තද වෙලා තියෙන්නේ.. මේ media fire යක්කු අපි up කරන ෆයිල් හොර කොපි සේරම ටිකට කෙළලා:angry::frown:

    මට 7ට කලින් බාන්න ලින්ක් එකක තියෙන වනම් දීපං ඊයෙත් බාන්න තැනක් පන දාගෙන හෙව්වා :angry:

    ms office 2007 එක හොදේ එක full එපා ඉක්මනට බාගන්න ඕන..:yes:
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,920
    838
    113
    ∞

    හොයන්නාට හම්බ වේ.:yes:.. බාලා වැඩද කියන්නම්කො අනිත් එවුන්ටත් බාගන්න බැරියැ:yes:

    තෑන්ක්ස්මචන් උබවත් මේක බලපු එක ලොකුදෙයක්.:yes:


    Microsoft Office Enterprise 2007 USB Edition:yes: