Office 2019 ට මේ ඔප්ෂන් එක නැද්ද?

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,780
    12,950
    113
    ලංකාවේ.. ලංකාවේ
    හිටපන් මන් හවසට දාන්නම් මන් ඇක්ටිවේට් කරපු එක
    එක හොදයි. අරකේ language එක මාරු කරා. ඇක්ටිවේට් වෙන්නේ නෑ....
    අලුත් ෆීචර් ටික පොඩ්ඩක් ස්ටඩි කරන්න ඕනා

    හිටපන් මන් හවසට දාන්නම් මන් ඇක්ටිවේට් කරපු එක.
    amathaka unaada ?
    ------ Post added on Sep 9, 2022 at 2:08 PM
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    එක හොදයි. අරකේ language එක මාරු කරා. ඇක්ටිවේට් වෙන්නේ නෑ....
    අලුත් ෆීචර් ටික පොඩ්ඩක් ස්ටඩි කරන්න ඕනා

    amathaka unaada ?
    ------ Post added on Sep 9, 2022 at 2:08 PM
    අඩේ සොරි බං...🙏 මේ පැත්තේ එන්න වත් වෙලාවක් තිබ්බේ නෑ බං... මේ ගෙදර යන ගමං. හිටහං ගෙදර ගිහිල්ලා දාන්නං...☺️
     
    • Like
    Reactions: wqe123

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,780
    12,950
    113
    ලංකාවේ.. ලංකාවේ
    අඩේ සොරි බං...🙏 මේ පැත්තේ එන්න වත් වෙලාවක් තිබ්බේ නෑ බං... මේ ගෙදර යන ගමං. හිටහං ගෙදර ගිහිල්ලා දාන්නං...☺️
    හා.. කමක් නෑ... දාපං පුළුවන් ඉක්මනට

    අඩේ සොරි බං...🙏 මේ පැත්තේ එන්න වත් වෙලාවක් තිබ්බේ නෑ බං... මේ ගෙදර යන ගමං. හිටහං ගෙදර ගිහිල්ලා දාන්නං...
    bump
    ------ Post added on Sep 10, 2022 at 7:14 PM