@AZee RoXx අනේ හොරකං කරන්න ඕන නැහැ
https://www.onlyoffice.com/desktop.aspx - ස්ථාපනය කර භාවිතයට (මාර්ගගත නොවේ); එනමුදු මාර්ගගත සේවා සඳහා ද සම්බන්ධ වීමට හැකියි. 100% විවෘත මූලාශ්‍ර ව්‍යාපෘතියකි.
https://www.onlyoffice.com/workspace-prices.aspx - නොමිලේ 5 දෙනෙකුට මාර්ගගතව සාමූහික භාවිතයට සුදුසුය.
https://personal.onlyoffice.com/ - එක් අයෙකුට මාර්ගගතව භාවිතය සඳහා
https://www.onlyoffice.com/download-desktop.aspx#mobile - ජංගම යෙදුම්
මාර්ගගත සේවාව සඳහා ගිණුමක් ලියාපදිංචි කළ විට ඔබට අනන්‍ය වසම් නාමයක් ලබා ගැනීමට හැකිය. එනම්, උදා.
mahinda.onlyoffice.sg (.sg යනු .lk මෙන් සිංගප්පුර යන්නයි). ඊට අමතරව කතාබහට (talk), ව්‍යාපෘති කළමනාකරණයට (projects), ව්‍යාපාර සංවිධානයට (CRM), සබඳතා කළමනාකරණයට (people) පහසුකම් හා තැපැල් අනුග්‍රාහකයක් (mail client), ඔබටම ප්‍රජාවක් (community) මෙන්ම දින දසුනක් ද ඇත.
සැ.යු. අනන්‍ය වසම සඳහා ඔබගේ එලකිරි ගිණුමේ වැනි නම් යෙදුවහොත් ගිණුම අත්හිටුවීමට ලක් වීමෙන් දත්ත නැති වීමට ඉඩ ඇත.