මං මේකේ අයට දෙපාරක්ම office 365 license දුන්නා. Microsoft developer program එකෙන් හම්බවුණ එක
usage check කරද්දි තමයි දැක්කේ ගොඩක් අය activate කරගෙන විතරයි, office apps use කරලම නැහැ
එහෙම නැතුම ඇත්තටම office apps use කරන අයට දෙන්න කියලා බැලුවේ
මොකද අද Microsoft එකෙන් mail එකක් ආවා subscription එක 2022 April දක්වා renew කරනවා කියලා.
ඒ කියන්නේ ඉතින් එයාලාගෙනුත් අවුලක් නෑ කියලනේ
ඇත්තටම Office 365 E5 License එකක් ඕන කෙනෙක් ඉන්නවා නම් PM එකක් දාන්න
කලින් දුන්න අයත් දිගටම ඕන නම් කියන්න
මේ license එකත් එක්ක ඔයාට ලැබෙන දේවල්

- Azure Active Directory Premium P1
- Azure Active Directory Premium P2
- Azure Advanced Threat Protection
- Azure Information Protection Premium P1
- Azure Information Protection Premium P2
- Customer Lockbox
- Exchange Online (Plan 2)
- Flow for Office 365
- Information Protection for Office 365 - Premium
- Information Protection for Office 365 - Standard
- Microsoft Azure Active Directory Rights
- Microsoft Azure Multi-Factor Authentication
- Microsoft Cloud App Security
- Microsoft Forms (Plan E5)
- Microsoft Intune
- Microsoft MyAnalytics (Full)
- Microsoft Planner
- Microsoft StaffHub
- Microsoft Stream for O365 E5 SKU
- Microsoft Teams
- Mobile Device Management for Office 365
- Office 365 Advanced eDiscovery
- Office 365 Advanced Security Management
- Office 365 Advanced Threat Protection (Plan 1)
- Office 365 Advanced Threat Protection (Plan 2)
- Office 365 Privileged Access Management
- Office 365 ProPlus
- Office Online
- Phone System
- Power BI Pro
- PowerApps for Office 365 Plan 3
- SharePoint Online (Plan 2)
- Skype for Business Online (Plan 2)
- Sway
- To-Do (Plan 3)
- Whiteboard (Plan 3)
- Yammer Enterprise