පරණ lap එකේ Windows Server 2022 වලට Active Directory දැම්මා
AD Sync කරා Azure AD (Entra) වලට, then Intune MDM enrollment
Hybrid විදියට යන්නේ Azure එක්ක + Office 365 E5 subscription
network එකේ තියෙන්නේ පරණ lap එකයි (Server 2022) + දැන් එකයි(Windows 10 22H2) + VM එකකුයි (Fedora) + Azure Hosted Windows 11 VPS
අද Google Workspace එකත් ගත්තා, ඒකත් setup කරන ගමන්
lab එකේ අරමුණ මගේ enterprise subscription ටික manage කරගන්න එක
දැනට අවුරුද්දක් වගේ වෙනවා මේකට, ඒ නිසා project report එකක් හදන්න හිතුවා
technical හෝ non-technical හරි report එක හදාගන්න ideas ටිකක් දෙන්න (මුල ඉදන්ම ඕන, කලින් එක්ස්පීරියන්ස් නැහැ)
Thanks

- Exchange
- Defender for endpoints
- Office 365 + Microsoft Teams
- Entra Identity management
- Okta
- Up time monitoring with Cloudflare tunnel & UpTimeKuma
- Cloudflare DNS
- Azure peered networks
- Remote connection manager
- Veeam backups
- RedHat Enterprise
- Windows Server 2022