Lap එකත් එක්ක original windows හම්බුනා, එත් Office 365 එකට වෙනම key ඉල්ලනවා. මම use කලේ WPS office . කලින් ලැප් එකෙත් use කලේ WPS නිසා ගානක් ගියේ නැහැ. දැන් WPS එක හරියට වැඩ නැහැ. Office 365 එක ගොඩ දාගන්න විදියක් තියනවාද ?
අර notepad එකක දාලා command එකක් run කරන වැඩේ කරාට හරි ගියේ නැහැ
