මචන් මට Office Chair එකක් ගන්න ඕන, කොන්දෙ අමාරුවක් ඇවිත් තියෙන්නෙ දැනට පාවිච්චි කරන Office Chair එක නිසා.
මම උස 5'6" - 5'7"ක් වගේ
සාමාන්‍යයෙන් දවසෙන් 3/4ක් වගේ ලැප් එක PC එක පාවිච්චි කරනවා
A/C කාමරයක් නෙමේ දැනට
යන තත්ත්වෙ හැටියට ගෙදරටම ගෙන්න ගන්න පුලුවන් නම් තව හොඳයි
හොඳ Office chair එකක් Recommend කරගෙන යන්න පුලුවන් ද?

මේ මං ගත්ත එක,
දැන් බලද්දි Rs. 64,275 ක් වෙලා 