අඩෝ මේකි යාලුවෝ එක්ක වීක් එන්ඩ් එකේ ගෝල්ෆේස් එකේ සෙට් වෙනවා කියලා මට තනියට එන්න පුලුවන්ද ඇහුවා. මොකෝ බං කරන්නෙ.
කොල්ලා බිසීලු. ඌට මේකි ගැන කෙයාරින් නැතිලු. පොඩි පොඩි නොගැලපීම් තියෙනවලු. ගෙවල් වලින් දන්න නිසා දැන් පරක්කු වැඩියි නිසා ඇදගෙන යනවලු.
මොන හුට්ටක් මගේ ඔලුවට කඩා පාත් වෙන්නද බං එන්නෙ.
මෙන්න මුල් සීන් එක.
http://www.elakiri.com/forum/showthread.php?t=1878513
http://www.elakiri.com/forum/showthread.php?t=1881685