Sep 27, 2014
152
33
0
officestress.jpg

ලොකු ප්‍රශ්නයක්

අපේ ඔෆිස් එකේ මන් ඉන්නේ ඇඩ්මින්සිට්‍රේෂන්. අපේ කොම්පැනියේ නීතියක් තියනවා සේවකයෝ දෙන්නෙක් යාලු උනොත් හරි කසාද බැන්දොත් හරි එකෙක් අස් වෙන්න ඕනේ.

දැන් දෙන්නෙක් යාළුවෙලා. මොකද මන් මේකට වග කියන්න ඕනේ. මොනවා හරි උනොත් මගේ රස්සාව තමයි ගහල යන්නේ. මම රිපෝර්ට් කරන්න ඕනේ. එත් මට ඒවගේ දෙයක් කරලා එකෙක් අස් කරන්න තත්වෙට පත් කරන්න බැහැ. උබලගෙන් උපදෙසක් ඕනේ.
 
NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    උන්දෙන්නට කතාකරලා ඇත්ත තත්වය තේරුම්කරලා දීපන් බන්
    නැත්නම් ගන්න වෙන ක්‍රියාමාර්ගය ගැනත් කියපන්
    රැවුලයි කැදයි දෙකම බෙරගනින් ..
     
    Sep 27, 2014
    152
    33
    0
    උන්දෙන්නට කතාකරලා ඇත්ත තත්වය තේරුම්කරලා දීපන් බන්
    නැත්නම් ගන්න වෙන ක්‍රියාමාර්ගය ගැනත් කියපන්
    රැවුලයි කැදයි දෙකම බෙරගනින් ..

    කොල්ල මට කිවුව කියන්න එපා කියල. කොල්ල මන් අසනීප වෙලා හොස්පිටල් එකේ ඉන්නකොට අම්බානක් උදවු කලා. :dull::dull: මන් මොකද බන් කරන්නේ.
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    හේතුවදියා;17223117 said:
    කොල්ල මට කිවුව කියන්න එපා කියල. කොල්ල මන් අසනීප වෙලා හොස්පිටල් එකේ ඉන්නකොට අම්බානක් උදවු කලා. :dull::dull: මන් මොකද බන් කරන්නේ.

    මට පේන විදියට උබ ඔය ඔෆිස් එකේ කාට හරි සෙට් වෙල වගේ
     
    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    උන්ට ඉන්න දීලා උඹ අස්වෙලා කෝච්චියට පැනලා මැරියන්... :p
     
    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    හේතුවදියා;17223117 said:
    කොල්ල මට කිවුව කියන්න එපා කියල. කොල්ල මන් අසනීප වෙලා හොස්පිටල් එකේ ඉන්නකොට අම්බානක් උදවු කලා. :dull::dull: මන් මොකද බන් කරන්නේ.

    simple. kollane udaw kale, kellata ayin wenna kiyapan.
     
    sahan_suba

    Junior member
  • Aug 11, 2009
    238
    12
    18
    කොහොමද බන් යාලු වෙලා කියලා ඔප්පු කරන්නේ? කොටු පනින එවුන්ට මොකද කරන්නේ? අපේ ඔෆිස් එකෙත් දෙන්නටම ඉන්න බෑ. ඒත් බඳිනකම් අවුලක් නෑ. දෙන්නටම කතාකරලා කියනවා බැන්දට පස්සේ එක්කෙනෙක්ට අයින් වෙන්න වෙනවා කියලා. එක බ්‍රාන්ච් එකේ නම් ඉන්න දෙන්නේ නෑ.
     
    ඉතින් බන් එක උන්ගේ චර්යාවෙන් පේනවා. අනෙක කොල්ලම ඇවිත් මට කිවුවනේ
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඕව ඉතින් ඔෆිස් වල වෙන්න පුළුවන් දේවල් නෙ බන්
    පුළුවන් නම් දෙන්නට කතා කරල බලපන්
    සීන් එක තේරුම් කරල දීලා ශේප් කරන්න
    හැබැයි ඔය සමහර සින් ඉක්මනට චක බ්ලාස්ට් වෙනව බන්
    අවුලක් ආව ගමන් දෙන්න දෙපැත්තෙ ඊට පස්සෙ මරාගන්නවා කොටා ගන්නවා
    කොහොම ගියත් උඹේ පිටට තමයි එන්නෙ ෆයිනල් එක ;)