හේතුවදියා;17223173 said:eka thama. ane manda pora kiyanne kella inna onelu. utath inn aone lu.
ehenam itin unta inna deela uba gedara palayan.
හේතුවදියා;17223173 said:eka thama. ane manda pora kiyanne kella inna onelu. utath inn aone lu.
ඕව ඉතින් ඔෆිස් වල වෙන්න පුළුවන් දේවල් නෙ බන්
පුළුවන් නම් දෙන්නට කතා කරල බලපන්
සීන් එක තේරුම් කරල දීලා ශේප් කරන්න
හැබැයි ඔය සමහර සින් ඉක්මනට චක බ්ලාස්ට් වෙනව බන්
අවුලක් ආව ගමන් දෙන්න දෙපැත්තෙ ඊට පස්සෙ මරාගන්නවා කොටා ගන්නවා
කොහොම ගියත් උඹේ පිටට තමයි එන්නෙ ෆයිනල් එක
හේතුවදියා;17223117 said:කොල්ල මට කිවුව කියන්න එපා කියල. කොල්ල මන් අසනීප වෙලා හොස්පිටල් එකේ ඉන්නකොට අම්බානක් උදවු කලා.මන් මොකද බන් කරන්නේ.

ඔව් ඕව වෙනවා අත්දැකීම් සහිතව ප්‍රකාශ කරන්නෙහේතුවදියා;17223219 said:ඔව් උබේ කතාව හරි. ලව් ඉලව් වෙලා මරා ගත්තොත් මට තමයි කෙල වෙන්නේ.
ඔව් ඕව වෙනවා අත්දැකීම් සහිතව ප්‍රකාශ කරන්නෙ
දැකල තියෙනවා ආතල් සින් ලොල්
ඔෆිස් එකේදී ඉලවු සීන් එකක් නෑ වගේ ඉන්න කියපන්
ගෙවල් වල ඕන මගුලක් නටාගත්ත දෙන්
ඔෆිස් එක ඇතුලෙ රාජකාරි වෙලාවේ ඉලවු කොරොත් උඹටත් ලෙඩේ
කවුරු හරි උඩ මැනේජර්ලට ඉන්ෆෝම් කොරොත් සින් එක
එක දෙක කරල දෙසා බාන උන් ඉන්නවනෙ ඔෆිස් වල
බැන්දට පස්සෙ තීරණේ කරන්න කියපන් කෙල්ලව ගෙදර තියලා කොල්ලට වැඩට එන්න
හොඳම කෙස් එක තමයි බැඳපු එවුන් ඔෆිස් එකේ ඉන්න එවුන් එක්ක සෙට් වෙන එකහේතුවදියා;17223251 said:good idea. Thanks bro.
company එකේ owner Hitler ද ?
රිස්ක් එක වැඩි කම්පැනි වල එහෙම තමයි මචන්mara nithiyak ne ban eka , ahuvamai

හොඳම කෙස් එක තමයි බැඳපු එවුන් ඔෆිස් එකේ ඉන්න එවුන් එක්ක සෙට් වෙන එක
තව ඉස්සරහට යනකොට උඹට එක්ස්පිරියන්ස් හම්බෙයි
උබේ ID එක සිරා එකක්ද
කෙල්ලව ශුවර්ද බන් ජොබ් එකට වැඩිය? අත්දැකීමෙන් කියන්නෙ, හොයල බලලා තීරනයක් ගන්න කියපන්, කෙල්ලෙක් හින්දා මන් ජොබ් එකත් අතෑරියා එයාට එතන ප්‍රශ්නයක් නැතිව ඉන්න ඕනෙ හින්දා, අන්තිමට කෙල්ල මට බූට් එක තියලා වෙන එකෙක් එක්ක ගියා.
කෙලින්ම කියපන් දෙන්නවම ගෙන්නලා
ලවු කරාට කමක් නෑ ඔෆිස් එකේ බෑ කියල
මොකක්හරි හුටපටයක් උනොත් උඔගේ බෙල්ලෙන් යන්නේ ශුවර්