Office mails මොකුත් ආවද wfh ගැන

DevLover

Well-known member
  • Jun 26, 2023
    198
    284
    63
    පෙලක් companies තියෙනවා නේද hybrid office attendance දුවන.

    ඒවගේ ඒවගෙ වැඩ කරන companies වලින් මොකුත් කිව්වද? WFH continue කරන්න කිව්වද. නැත්නම් තෙල් මවාගෙන හරි ඔෆිස් එන්න කිව්වද 😝
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,959
    9,348
    113
    thel berinam wathura gahagena hari enna kiwa..danuth me gedara indan weda karana gaman inne...