මට Microsoft Office package එකක් හොයල දෙන්න ලොකු උදවුවක් මචන්ල.මොන අවුරුද්දෙ උනත් කමක් නෑ අලුත් එකක්නන් වඩා හොඳයි නිකන් 2010 වගේ.නෙට් එකේ හෙව්ව හෙව්ව වැඩකරන ලින්ක් එකක් හොයාගන්න බෑ

..........


..........

..........Word Documents editing oken karanna puluwan awlak nathuwaeth word eka taran quality nane neda?
mama hoyanne Word wada walata.....
Word Documents editing oken karanna puluwan awlak nathuwa
Aniwaevunata oya grammer mistake punctuation errors ehema eken pennanawada?

hugak honda ekak ban sahenna use karanawa one nam open office unath use karanna puluwanWPS Office කියලා එකක් තියනවා නේද ෆ්රී එකක්
https://www.wps.com/office-free
ඒකෙ Interface එකත් ලස්සනට තියනවා, libre office/open office දෙකම හෙන කැතයි නේ බන්
මම නම් O365 එක ගත්තා බන් මාසෙට ඒ තරම් ලොකු ගානකුත් නෙමෙයි යන්නෙ.
ක්රැක් හොයන්න වද වෙන්න ඕනෙත් නැහැ