Office Package help

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මට Microsoft Office package එකක් හොයල දෙන්න ලොකු උදවුවක් මචන්ල.මොන අවුරුද්දෙ උනත් කමක් නෑ අලුත් එකක්නන් වඩා හොඳයි නිකන් 2010 වගේ.නෙට් එකේ හෙව්ව හෙව්ව වැඩකරන ලින්ක් එකක් හොයාගන්න බෑ:P:yes::D..........
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    WPS Office කියලා එකක් තියනවා නේද ෆ්‍රී එකක්
    https://www.wps.com/office-free

    ඒකෙ Interface එකත් ලස්සනට තියනවා, libre office/open office දෙකම හෙන කැතයි නේ බන්

    මම නම් O365 එක ගත්තා බන් මාසෙට ඒ තරම් ලොකු ගානකුත් නෙමෙයි යන්නෙ.
    ක්‍රැක් හොයන්න වද වෙන්න ඕනෙත් නැහැ
     
    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    WPS Office කියලා එකක් තියනවා නේද ෆ්‍රී එකක්
    https://www.wps.com/office-free

    ඒකෙ Interface එකත් ලස්සනට තියනවා, libre office/open office දෙකම හෙන කැතයි නේ බන්

    මම නම් O365 එක ගත්තා බන් මාසෙට ඒ තරම් ලොකු ගානකුත් නෙමෙයි යන්නෙ.
    ක්‍රැක් හොයන්න වද වෙන්න ඕනෙත් නැහැ

    Oketh gewanna one neda ban Samahara features walata? Premium version ekak thiyenawane