Office politics 21++

BuLaTha

Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    ගොටු වලින් ප්‍රවේසම් වෙයන්. ඉස්කෝලෙ කාලෙ වගේ සෙට් වෙන හැම එකා එක්කම පට්ටන්දරේ දිග අරින්න එපා අඩුම අවුරුද්දක්වත් අදුරන්නෙ නැත්තන්.
    ගොඩක් වෙලාවට පොඩි උන්ව තමා යූස් වෙන්නෙ කොස් ඇටබාවන්න. ඒක කරන්නෙ උබේ අඩුපාඩු අල්ලගෙන. ඕක මේ ප්ලෑන් ගහල කරන දෙයක් නෙවෙයි උබ හැසිරෙන විදියට වෙලවෙ හැටියට මිනිස්සු ප්‍රයෝජන ගන්නෙ එහෙමයි.
    IT field eke politics tiyenawada?
     
    • Like
    Reactions: sakuntha1996

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,733
    28,643
    113
    kissing-ass.jpg
     
    • Like
    Reactions: sakuntha1996

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,707
    98,743
    113
    IT field eke politics tiyenawada?
    මම වැඩ කරන උන්ගෙ පොලිටික්ස් නන් දන්නෙ නෑ ගොඩක් හැබැයි ඔය මැනේජර්ල ඩිරෙක්ටස්ල එහෙම ඉතින් වෙනසක් නෑ බන් අයිටී කියල සත්තු ඉන්නෙ වැඩි හරියක්. පොඩි ලාභ තියාගන්න අමන වැඩ කරන්නෙ. එහෙමත් එකෙක් දෙකෙක් තමා මට සෙට් වෙලා තියෙන්නෙ හොද උන්. ඔය ලෙවල් එකේ උන්ගෙන් තමා වැඩි පුරම පරිස්සන් වෙන්න ඕනි.
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,219
    21,055
    113
    උබ කොච්චර මැරීගෙන වැඩ කරත් ආයතනය කරන්නෙ බිස්නස් එකක් ඒක ඔලුවෙ තියාගනින්. කොයි වෙලාවෙ එලියට විසි උනත් මූන දෙන්න බලාගනින්.
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    IT field eke politics tiyenawada?
    mama starup, middle level , large scale (prasidda ekak) software companies wala weda karala thiyenawa..large scale eke nan politics hodata ath winda..anika lokuma de thamai 8-5 mithuran thamange yaluwo karaganna narakai..mama e gonkama kala..mata kelewwa nan ne..eth 8-5 mithuran thamange real yaluwo wage hithala ungen expect karanna hoda ne mukuth
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,609
    9,248
    113
    danna nam dewal thiyanawa ona tharam

    menna me tika mulin kiyannam

    1. onawata wada rassawa digena marigena karanna epaa loku promotions expect karagena , ubama kawadahari disappoint wenawa

    2. Office eka kellke dagannawa nam wena unta kiyanna yanna epa ( uba sahenna danna uba office ekata enna kalin danna eakke ta unath trust nathnam epaa)

    3. FWB karanawa nam kiyawanna yanna epa. trust eka rakapan aniwa, nathama ubata gedara thama yanna wenne oka karakila awilla

    4. Ubata wada yata ekkanke deyak ahuwoth, Danne nathi deyak danne na kiyanne nathuwa, "mama dan busy mata 20 minutes denna mama kiyannam" wage talk eakke dila google karala hari monawa hari shape eka kiyanna. nathnam ube karee naginna ewii

    5. 8-5 yaluwo pawula karaganna epa, bonna giyath modayak wage bila chater wenna epa (uba nikan byte wenawa hamadama ehama unoth)

    thawa thiyanawa oya tika danata athi
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    Government job ehekata giyoth trade union un enawa unge ekata badenna kiynna. Anura kumarage ekata badenna.. ☺☺☺


    onnna balagailla muge ladiyawa JVP ekata thiyana, bappata kochchara adareda kiyala, methane awillath 3% JVP eka promote karanne.
     
    • Like
    Reactions: sakuntha1996

    Sen-lu

    Well-known member
  • Job එකට ගියපු ගමන් මෙතැන හරියන්නේ නෑ. එපා වෙනව මමත් අන්වෙන්න ඉන්නෙ කියන එකක් ඉඳියි. ඌගෙන් පරිස්සම් වෙයන්. ඌ තමා ඉන්න ලොකුම ගොට්ටයා.
     

    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    software company gaththoth
    Eyepax
    Bileeta
    99x
    wala hondata politics thiyenawa kiyanawa...
    danna kenek innawanam wisthara danna
    ethakota yanna hithagena inna ayata idea ekak ganna puluwan ne
     
    • Like
    Reactions: sakuntha1996

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,656
    3,969
    113
    1. 8-5 යාලුවෝ ඉන්නේ කියලා හිතන්න.
    2. ගැණු අයට පැණි හලාගෙන උදව් කරන්න එපා. තමන්ගේ තත්වය තියාගෙන ඉන්න.
    3. අනිත් උන්ගේ ගේම් වල ඉත්තො වෙන්න එපා.
    4. අලුතෙන් ආපු පොඩි උන්ට ලොකු සින් නැතුව කියලා දිපන්. (පොඩ්ඩක් බලපන් හෙන පණ්ඩිත ඩයල් ඉන්නවා)
    5. පඩිය කියන්න එපා, Performance interview වලත් අනික් උන්ගේ පඩිය වැඩියි කියන්න එපා. උබ කරපු වැඩ highlight කරපන්.
    6. වැඩ කරලා විතරක් office වල ගොඩ යන්න බැ. පොඩියට self marketing පාරක් දාගන්න. (මං පො‍ර ජාතකය නේවේ, අවශ්‍ය වෙලාවට උබ අගවපන් උබ තමයි වැඩේ ගොඩ දැම්මේ කියලා)
    7. කේල්ම් කියන්න එපා.
    8. Office උන් එක්ක බිව්වට කමක් නැ, වැටෙන්න බොන්න එපා. අනම් මනම් පුද්ගලික දේවල් කියන්න එපා.
    හොද office සෙට් එකක් හම්බවෙන්නත් පින තියෙන්න ඔනේ. ලංකාවේ ගොඩක් කොම්පැණි පිටින් ඔපේ විතරයි. හෙන කැපිලි කෙටිලි තියෙන්නේ. ඔවගෙන් බේරෙනවා කියන්නේත් වෙනම ආර්ට් එකක්.

    මම පලවෙනි ජොබ් එකට යනකොට, කොම්පැණිය ගැන රිවිව්ස් බැලුවාම office politics වැඩියි කි‍යලා තිබ්බේ. මම හිතුවේ office වලත් UPFA, UNP කියලා බෙදිලා ඇති කියලා :-)
     

    Jalz

    Well-known member
  • Feb 18, 2020
    275
    468
    63
    1. 8-5 යාලුවෝ ඉන්නේ කියලා හිතන්න.
    2. ගැණු අයට පැණි හලාගෙන උදව් කරන්න එපා. තමන්ගේ තත්වය තියාගෙන ඉන්න.
    3. අනිත් උන්ගේ ගේම් වල ඉත්තො වෙන්න එපා.
    4. අලුතෙන් ආපු පොඩි උන්ට ලොකු සින් නැතුව කියලා දිපන්. (පොඩ්ඩක් බලපන් හෙන පණ්ඩිත ඩයල් ඉන්නවා)
    5. පඩිය කියන්න එපා, Performance interview වලත් අනික් උන්ගේ පඩිය වැඩියි කියන්න එපා. උබ කරපු වැඩ highlight කරපන්.
    6. වැඩ කරලා විතරක් office වල ගොඩ යන්න බැ. පොඩියට self marketing පාරක් දාගන්න. (මං පො‍ර ජාතකය නේවේ, අවශ්‍ය වෙලාවට උබ අගවපන් උබ තමයි වැඩේ ගොඩ දැම්මේ කියලා)
    7. කේල්ම් කියන්න එපා.
    8. Office උන් එක්ක බිව්වට කමක් නැ, වැටෙන්න බොන්න එපා. අනම් මනම් පුද්ගලික දේවල් කියන්න එපා.
    හොද office සෙට් එකක් හම්බවෙන්නත් පින තියෙන්න ඔනේ. ලංකාවේ ගොඩක් කොම්පැණි පිටින් ඔපේ විතරයි. හෙන කැපිලි කෙටිලි තියෙන්නේ. ඔවගෙන් බේරෙනවා කියන්නේත් වෙනම ආර්ට් එකක්.

    මම පලවෙනි ජොබ් එකට යනකොට, කොම්පැණිය ගැන රිවිව්ස් බැලුවාම office politics වැඩියි කි‍යලා තිබ්බේ. මම හිතුවේ office වලත් UPFA, UNP කියලා බෙදිලා ඇති කියලා :-)

    "පොඩියට self marketing පාරක් දාගන්න" මෙන්න මේක කොරන විදිය හීනියට කියාගෙන යන්ටකො.. :cool:
     
    • Like
    Reactions: sakuntha1996

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    Job එකට ගියපු ගමන් මෙතැන හරියන්නේ නෑ. එපා වෙනව මමත් අන්වෙන්න ඉන්නෙ කියන එකක් ඉඳියි. ඌගෙන් පරිස්සම් වෙයන්. ඌ තමා ඉන්න ලොකුම ගොට්ටයා.
    මෙහෙම එකෙක් නං අනිවා ඉන්නව. මම කලින් වැඩ කරපු තැන මම අවුරුදු කීපයක් හිටියා.. මම යද්දිත් ඌ ඒ කතාව කිව්වෙ.. මම අයින් වෙනකොටත් ඌ එතන වැඩ.. :D :D :D
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    මම රස්සාවකට කියලා ට්‍රේනින් වලට ගියේ තව කීප දෙනෙක් එක්ක එකට. අපි වැඩට ගිය මුල් දවසෙම එතන හිටපු ලොක්කා අපි සෙට් එක මීටින් එකකට ගත්තා. ඊට පස්සේ අතේ ඇඟිලි දෙකක් උස්සල, අනික් ඇඟිලි නමාගෙන මේකේ තේරුම දන්නවද ඇහුව. අපි දන්නවායැයි මේ මොන මොකක්ද කියලා. දන්නේ නැහැ කිව්වා. ඊට පස්සේ කිව්වා ඒ ඇඟිලි දෙකක් උස්සලා පෙන්නුවේ අංක දෙක කියන එක කියලා.ඉතිං ඇයි අංක දෙක පෙන්නුවේ ඇහුවම කිවේ, ඒ කියන්නේ දෙකේ ඉන්න. එක වෙන්න එපා කියන එක. ඕක තමයි මම හැමදාම ඔළුවේ තියං ඉන්න එක.

    අලුතින් තැනකට ගියාම අනික් අයට වඩා වැඩ පෙන්නන්න යන්න එපා. අනික් අයට වඩා තමා කොච්චර දන්නවා උනත් ඒක පෙන්නන්න එපා. කවදාවත් අනික් අය එක්ක ඔෆිස් එකේ වැරදි, ඔෆිස් එකේ වැඩ කරන අයගේ වැරදි කියන්න එපා. තමුන් එක්ක ඉන්න අය ඔෆිස් එකේ බොස්ලට, අනික් අයට බනිනවා නං කිසිම විටක ඒකට උත්තර දෙන්න එපා.මම උනත් පෙළක් වෙලාවට ඔෆිස් එකේ ගමන් වලට යද්දී, වාහනේ පදවන ඩ්‍රයිවර් ගෙන් කලින් අය වැඩ කරපු විසිය, ඒ අය පරාජය උන තැන්, දිනපු තැන් ගැන සැහෙන දැනුමක් ගන්නවා. කොයි තරං තමා දන්නා දෙයක් ගැන ඔෆිස් එකේ කතා උනත් තමුන්ගේ අදහස මතය එලියට දාන්න එපා. අනික් අය කියන හැම දේම ඔළුවට ගන්න.

    ඔයා පිරිමියෙක් නං සල්ලි නිසාවත්, ගෑනු නිසාවත් ආත්මේ කැතකරගන්න එපා.


    ඕක තමයි මම ඉගෙන ගත්තු පාඩම අංක දෙකෙන්.

    Fatta.
     

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,656
    3,969
    113
    "පොඩියට self marketing පාරක් දාගන්න" මෙන්න මේක කොරන විදිය හීනියට කියාගෙන යන්ටකො.. :cool:

    ඒ කියන්නේ 100%ක් වැඩ කරලා ගොඩ යන්න බැ. 80%ක් වැඩ, 20%ක් මාර්කටින්. 100% හරි 80% මාර්කටින් වලින් විතරක් ජිවත් වෙන උනුත් ඉන්නවා. හැබයි කවදාහරි කෙලවෙනවා.

    20% මාර්කට්න් කියන්නේ මම පොර ජාතකය නෙවේ. කොල්ලටයි, බල්ලටයි, ඔෆිස් එකේ හැම එකාටම මම තමයි වැඩේ කලේ, මම ඒ ප්‍රොජෙක්ට් එක, බිස්නස් එක ගෙනාවේ නැත්තම් කොම්පැණිය වැටිලා වගේ ටෝක්ස් දෙන්න එපා. කොහොමත් කොම්පැණි එක්කේනෙක් මත ඩිපේන්ඩ් වෙන්නේ නැ. අපි දාලා ගියොත් වෙන එකේක්ව දාලා වැඩේ කරනවා.

    හැබයි ටොක්ස් අවශ්‍ය තැන්වල නොදි හිටියම, එක්කො කොහේවත් නැති උන් ලකුණු දාගන්නවා, නැත්තම් වැඩ බැරි ඩයල් එකක් කියලා නොටිස් වෙනවා.ආපේ පඩි, ප්‍රොමෝශන් දෙන්නේ අපිට උඩ ඉන්න එවුන්නේ. උන්ට ශේප් එකේ දැනෙන්න අරින්න උබ වැඩකරනවා, වැඩක් කරන්න පුලුවන් කියලා.
    උදා:- හිතපන් ඔෆිස් එකේ මිටින් එකක කවුරුහරි මොනවහරි දෙයක් අහනවා. උඹ එක කලින් කරලා තියෙනවා කියලා. උබට ශේප් එකේ කියන්න පුලුවන් මම ඔයවගේ දෙයක් කරලා තියෙනවා මෙහෙමයි මම ගොඩ දැම්මේ කියලා අරුට හෙල්ප් එකක් දෙන්න පුලුවන් කියලා. එතකොටම කට්ටියට නොටිස් වෙනවා උබ වැඩක් කරන්න පුලුවන් එකේක් කියලා. සමහර වේලාවට ලොක්කන්ට වෙන එකේක් ටෝක්ස් දිලනම් උගේත් රෙදි ගැලවෙනවා.

    මම සෙල්ෆ් මාර්කට්න් වල අවුලක් දකින්නේ නැ. මොකද මම මහන්සි වෙනවනම් අදාල ක්‍රෙඩිට් එක ගත්තට අවුලක් නැ කියලා. නැත්තම් වෙන අහක යන බුවෙක් අපේ මහන්සියට ලකුණු දාගන්නව.