ubala office waladi hina wela ganna group selfie facebook dana ewa genuine smile da?attatama ehema office eke un ekka fit ekak tiyenawada facebook eke pennawa wage?
![]()
ඕව දැකල තමා මේ generation එකේ depression හෙම්බිරිස්සාව වගේ බෝවෙන්න අරං තියෙන්නෙ![]()
not everything we see on social media is reality ban
now wonder it leads people to depression

ubala office waladi hina wela ganna group selfie facebook dana ewa genuine smile da?attatama ehema office eke un ekka fit ekak tiyenawada facebook eke pennawa wage?
Just Delete the FB account. Mind your own business!
aththa jeevithe wenas SM jeevithe wenas samahara ayage, anika owala dakina dewal oluwata daagana hondath na




Family ekake wage inna company ekaka wada karanna pin karanna ona bung,99.99% ehama na bung ,oya selfie patta pal boru , 1st January ma kochara boru hina dagena oya magule gahuwata yatin games yanawa, mama danna ekake thiyanawa (Company eka nam danna ba, IT ekake, loku staff ekake na) un nam adenawa , unge policy ekake lu warddake karaoth eka piliganna ona kiyala warddake una kiyala anith unta bole pass nokara and eka nisa discrimination prohibited kiyala <3 , ekata giya una aiyin wenneth na bung , kello kollo tika nikan family ekake wage, inna ekake kiuwe , uta nikan trip ekake yanna ready wenawa wage kiyala job eka![]()
Sirama kathawaමොක්කුද බන් ඔෆිස් එකේ එවුන් එක්ක බොක්කේ ෆිට් වෙන්නේ. ඔක්කොම ඉන්නේ වාසී අතට හොය්යා එවුන්... ඕකුන්ව සත පහකට විස්වාස කරන්න එපා. අඩුම ගැනේ බොසා ට වත් බනින්න එපා ඕකුන් එක්ක. මොකද අනිත් පැත්තට එක ගිහිල්ල බොස්ට කියන හැත්තක් ලංකාවේ ඉන්නේ.. මට ස්මොකියෝ ගේ රැප් එකක් මතක් උන බන්....
"ජීවත් වෙන්න අමාරු වුනත් දෙවියන්ට වුන්නැහැ බාර
විසයි සමාජේ, රසයි විනාසේ, පෑගිලා පුරුදුයි තාර
නැවතුනොත් ඉවරයි විරාම නෑ සැරයි පාර
මූණට හිනාව දාන යාලුවෙක් වගේ රඟපාන
හැත්ත පිරිලා මෙහෙ, සිය දෙනෙක් ගත්තොත් 98ක් දිවවල් දෙකේ
හාදු දෙන්නේ ආදරේට නෙමෙයි ඕනම කෙනෙක්
යටින් පුප්පන්නේ පෙනේ
කකුල් දෙකෙන් අල්ලන්නේ උඩට උස්සන්න නෙමේ
පාරේ බල්ලො වත් කන්නේ නැති සල්ලි වලට මත්වූ
මිනිස්සු තමයි ලෝකේ භයානකම සත්තු
මන්තරේ දන්නවනම් ඉන්න පුළුවන් බේරිලා
උඹත් තේරුම් ගනින් ගොඩක් කල් දැන් මටත් තේරිලා"
