හෑ බන්.දැනුයි මතක් වුනේ.එමරල්ඩ් මහන්නේ පානදුරේනේ.කර්මාන්තපුරේට හැරෙන තැන උන්ගේ ෆැක්ට්‍රි අවුට්ලට් එකක් තියෙනවා.ගනන් නම් කොහොමද දන්නේ නෑ.
https://www.google.lk/maps/@6.70111...lb3Au2s_nnN9bTy8c2Jw!2e0!7i13312!8i6656?hl=en
මෙන්න මේ බිල්ඩිමේ උඩ තට්ටුවේ තියෙන්නේ.
Ela එල එල බං. පානදුර තියෙනව කියල මම දැනගෙන හිටියෙ නෑ. උබ ඒ පැත්තේ ගියොත් හොඳ සිලෙක්ශන් එහෙම තියෙනවනම් කියපන් අපිටත්.

පප්පෙක් කවදාක්වත් ඔය 25,000 කැටගරි එකේ නෑනේ 

