අඩෝ ඔෆිස් අදින්න අඩු ගානට ෂර්ට් ගන්න හොද කොළබ අවට place ටිකක් කියපල්ලකෝ දන්නවානන්
අඩෝ ඔෆිස් අදින්න අඩු ගානට ෂර්ට් ගන්න හොද කොළබ අවට place ටිකක් කියපල්ලකෝ දන්නවානන්
Shirt works fb eke promotions danawa,
Cool planet eke thiyenawa Crocodile shirts, Signature premium, Signature Italiano wage ewa hodai machan. Owa goda kalayak adinna puluwan but LKR 2500++ wenne

දන්නෑ බ්‍රෝ.මම ටේලර් කෙනෙකුට කියලා මහගන්නවා.මහගන්න එක ලාබ නැද්ද?
කිබුල අතේ ගහපු එක අදින්නේ පප්පල කියල මතයක් තියනවා
ඇත්තද බන්![]()
පප්පෙක් කවදාක්වත් ඔය 25,000 කැටගරි එකේ නෑනේ 

ක්‍රෙඩිට් කාඩ් එකක් තියේ නම් ප්‍රමොශන් තියනවා. එතකොට ගනින්. (15% - 25%) දෙනවා.

bump
Shirt works fb eke promotions danawa,
Cool planet eke thiyenawa Crocodile shirts, Signature premium, Signature Italiano wage ewa hodai machan. Owa goda kalayak adinna puluwan but LKR 2500++ wenne
bump
දන්නෑ බ්‍රෝ.මම ටේලර් කෙනෙකුට කියලා මහගන්නවා.මහගන්න එක ලාබ නැද්ද?
කිබුල අතේ ගහපු එක අදින්නේ පප්පල කියල මතයක් තියනවා
ඇත්තද බන්![]()

බම්ප්
හේතුව ශර්ට් එකේ ගාන තමා බ්‍රෝ.. 25,000 පඩි ගන්න එකෙක් කොහොමද ශර්ට් එකක් අඩුම 3500/= වගේ වෙන බ්‍රෑන්ඩ් එකක් අදින්නේ?පප්පෙක් කවදාක්වත් ඔය 25,000 කැටගරි එකේ නෑනේ
හැබැයි ශර්ට් එක පට්ට කම්ෆර්ට්. කොටන් රිච්

keeyak yanawada mahanna? redi deela
Thanks bro!
but oka Set wenne ne ban mata. kalisan unath ehemai
මහරගම තැනක් තියෙනව බ්‍රෝ එමරල් ෂර්ට් ලාබෙට ගන්න පුලුවන් රු.1000 සිට උපරිම රු.1500 යි.
හැබැයි සමහර වෙලාවට සිලෙක්ශන් නෑ බං.
මහරගමින් දෙහිවල පාරෙ තියෙන්නෙ එමරල් ලගෙ ඔෆිස් එකක් තියෙනව එතනම ඉස්සරහ.
මහරගම තැනක් තියෙනව බ්‍රෝ එමරල් ෂර්ට් ලාබෙට ගන්න පුලුවන් රු.1000 සිට උපරිම රු.1500 යි.
හැබැයි සමහර වෙලාවට සිලෙක්ශන් නෑ බං.
මහරගමින් දෙහිවල පාරෙ තියෙන්නෙ එමරල් ලගෙ ඔෆිස් එකක් තියෙනව එතනම ඉස්සරහ.
pettah thiyenawa ban whole sale shirts witarak wikunana than .. Rs.500.00 Rs.700.00 Rs.850.00 Rs1200.00 mewage price walata thiyenawa
mama last week gihilla gaththa 850 shirts 4k .. okkoma anith shop wala 1750.00 2250.00 wage worth shirts .. fiton ekath supiri ..
2nd cross street eke main street lagata yana kota left side eka market ekaka thiyenawa. main streen ekata 10m wage lan wenakota thama market eka thiynne
දෙතුන් පාරක් හේදුවහම කොහොමද? බූල් පිපෙනවද? ශර්ට් එක ඇකිලෙනවද මචන්?
Mama hithanne naha colors yai kiyala .. meterial quality ekin kiynna puluwan shirt eke quality eka. meterial nam hondhai .. mama thama eka wear kare naha .. mama wear karala balala kiyannam