Office Staff පැය කීයක් වැඩද ?

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,165
    8,157
    113
    M-Town
    මගේ කෙල්ල වැඩ කරන තැන පැය 8 ට අමතරව තව පැයක් වැඩ කරන්න ඕනෙලු. අමතර පැය හැදෙන්නේ මෙහෙමයි,

    උදේ කෑමට පැය කාලයි.
    දවල් කෑමට පැය බාගයයි.
    හවස තේ එකට පැය කාලයි.

    හවස තේ එක මේසෙටම හම්බෙනවලු. උදේට සහ දවල්ට කෑම කන්න අල්ලපු හෝල් එකේ කැන්ටිමෙන්ලු. ගැටළුව තමයි මේ පහසුකම්ම තියෙන මෙයා කලින් වැඩ කරපු තැන පැය 8 හමාරයිලු වැඩ කරන්නේ. අලුත් තැන පැය 9ක් ඉන්න ඕනෙලු. ඔෆිස් ස්ටාෆ් වැඩ කරන සිංහලු පිළිතුරු ලබාදෙන්න. ඇත්තට පැය කීයක් වැඩකලයුතුද ? :yes:

    Pissuda bung. Unge boru.oya seen eka atta nam mats 10 wenakan wada karanna wenawa.LOL
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,885
    113
    වොන්ඩර් ලැන්ඩ්
    The usual work schedule is 40 hours per week, Monday through Friday. Normal work hours at UNL are 8:00 a.m. to 5:00 p.m. An employee will be informed of work schedules by the immediate supervisor. Work schedules for hourly paid staff normally include an unpaid lunch break of at least 30 minutes.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මගේ කෙල්ල වැඩ කරන තැන පැය 8 ට අමතරව තව පැයක් වැඩ කරන්න ඕනෙලු. අමතර පැය හැදෙන්නේ මෙහෙමයි,

    උදේ කෑමට පැය කාලයි.
    දවල් කෑමට පැය බාගයයි.
    හවස තේ එකට පැය කාලයි.

    හවස තේ එක මේසෙටම හම්බෙනවලු. උදේට සහ දවල්ට කෑම කන්න අල්ලපු හෝල් එකේ කැන්ටිමෙන්ලු. ගැටළුව තමයි මේ පහසුකම්ම තියෙන මෙයා කලින් වැඩ කරපු තැන පැය 8 හමාරයිලු වැඩ කරන්නේ. අලුත් තැන පැය 9ක් ඉන්න ඕනෙලු. ඔෆිස් ස්ටාෆ් වැඩ කරන සිංහලු පිළිතුරු ලබාදෙන්න. ඇත්තට පැය කීයක් වැඩකලයුතුද ? :yes:

    උබ මුලින්ම company එක government ද private ද කියපන්.. ඊට පස්සෙ ඒ company එක අයිති industry (IT , banking etc ...) එක කියන්න.. එතකොට හරියටම කියන්න පුලුවන් මචන්..