Office stationary management system...

charee

Active member
  • Jun 17, 2007
    670
    105
    43
    panadura
    Machanla ape office eke office stationary purchase karana ekae eva staff ekata issue karana ekae hariyata maintain venne nehe.mungava ona velavaka mokak hari illuwot eka ivarae.etin meka hari yata manage karagan napuluwan hoda free download karagan na puluwan stationary management system ekak dan navada kawru hari.ogollo danatamat use karana ekak tiyenava nam metana danavada eke name eka.loku help ekak...:yes::yes::yes:
     
    • Like
    Reactions: csaranga46

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,852
    1
    9,599
    113
    Gampaha
    හදපු එකක් දෙන්නම්.. සාධාරන හොදම ගානකට. දැන්ට තැන් 50ට වඩා වැඩ කරනව කිසිම කරදරයක් නැතුව. ඕනෙ නම් අයිටම් රෙජිස්ටර් කරල දෙන්නත් පුලුවන්. සින්හල ඉන්ග්‍රීසි දෙකම තියෙනව. ඕනෙ එකක් දෙන්න පුලුවන්.



    AAGeK6R.jpg

    0GoAXVe.jpg