Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,876
    1,912
    113
    මචන්ලා මම පාවිච්චි කරන්නෙ Office 2016 windows 10 එක්ක. Office 2016 වල සිංහල ටයිප් කරන්නෙ කොහමද.. මට හුරු විජේසේකර කීබෝඩ් එක.. chrome වල නම් Google Input එක දාගෙන වැඩක් කරන්න පුළුවන්..